දාමු බලන්න පෙට්රෝල් කීයක් කරනවද කියලා !
රී පෝස්ට් එකක් නම් සොරී හොදේ !
මන්ම දැන් එලකිරියේ හැට බුරුත්තකටම වද දීලා ඇති ගත්තු වාහන අල ෆුවල් කන්සම්ප්ශන් අහලා.ඒක නිසා හැමෝටම වැදගත් වෙයි කියලා හිතුන නිසාත් ඒකට වෙනම ත්රෙඩ් එකක් දාන්න හිතුනා.

Make :
Model :
Year :
Fuel Consumption :
බොරු වැඩ නොකරන එලකිරි කොල්ලෝ ටික දාමු බලන්න ඇත්තම විස්තර ?

iahatsu