කන් ඇහෙන ඇස් පේන ඕනා එකෙක්ට තේරෙනවා මෙතන ස්වර්ණවාහිනිය වැඩේ චා කරලා බව........!!නිවේදකයත් විකාර දොඩවනවා.......!!
![]()
විකාර දොඩවනවා nuthu eya nomawa karannada??
SF ta kattiya na ne!!!

කන් ඇහෙන ඇස් පේන ඕනා එකෙක්ට තේරෙනවා මෙතන ස්වර්ණවාහිනිය වැඩේ චා කරලා බව........!!නිවේදකයත් විකාර දොඩවනවා.......!!
![]()

Machn mama MR tawath SF tawath dennagen ekektawath support karan na.Mma politics gana post dalath na.Eth mata therena widiyata nam SF ge seen eka boru kiyala prove karanna puluwan nam 2k nemei 100k awath problem ekak na ne.Dayasirita prove karanna puluwan nam ai eya katha karan naththe.Miniha kathawa maga arinawa wage.Eka loku plan ekak wagei penenne..
රජයෙන් කිව්ව අපි නියොජිත්යන් දෙදෙනෙක් හෝ පිරිසක් නම් කරනව , විපක්ශයත් නම් කරන්න කියල , ව්මල් කොහෙවත් කිව්වෙ නෑ තනියම එනව කියල , දයාසිරි ඒක භාරගත්තනේ , විජිත හේරතුත් කිව්ව දැන් එන්නම් කියල , කෝ දැන් කවුරුත් නෑනෙ , දැන් කියනව කට්ටිය රූපවාහිනී නාලිකාව වැරදී කියල , මේක රජය සහ විපක්ශය අතර තර්කයක් , නැතුව පෞද්ගලික දෙයක් නෙමේ , එහෙනම් දයාසිරි ඇවිත් තියෙන්නේ මුකුත් නොදැන, කොහොම හරි කියන්න තියෙන්නේ මේක තිබ්බේ නැත්තම් විපක්ශයට පාඩුයි , අපි සිරස සටන වෙලේ දැක්ක දෙන්නෙක් ඉද්දි වැඩි කාලයක් අරන් තනි පුද්ගල විවාද කරනව ,
ඉතින් මේයාටත් එහෙම පුලුවන් , අනික කාරණා බොරුයිනම් පහක් ආවත් කම්ක් නෑනෙ

විකාර දොඩවනවා nuthu eya nomawa karannada??
SF ta kattiya na ne!!!![]()

wimal wirawansata ingirisi barilu![]()
ithin balapan. ochcharatama vipakshe cordinate ekak nehe.
Machn mama MR tawath SF tawath dennagen ekektawath support karan na.Mma politics gana post dalath na.Eth mata therena widiyata nam SF ge seen eka boru kiyala prove karanna puluwan nam 2k nemei 100k awath problem ekak na ne.Dayasirita prove karanna puluwan nam ai eya katha karan naththe.Miniha kathawa maga arinawa wage.Eka loku plan ekak wagei penenne..

Wimalta english puluwanda Barida kiyana eka nemei machan problem eka.Dayasirita prove karanna details thiyenawanam 10k awath program eka karanna puluwan wenna ona..ekai aththa.
meka debate ekak machn.Hamotama katha karanna wenama time denawa.Ekata kawruwath disturb karanna reason ekak na.Anika seen eka boru nam SF apahasa naduwak danne naththe Ai? machn mama kiyan na MR hodai kiyala.Eth machn debate eka karan naththe ai?mcn uba dakkada dayasiri kata karaddi arun denna ka gahana nisa dayasiri kyana dewal pahadili na
vvade tibba nam wennet okamai
dayasiri SFge chodana boru kyla oppu karaddi arun dennama kata karanna gattot dayasiri kyna kisi deyak pahadili wena1k na
රජයෙන් කිව්ව අපි නියොජිත්යන් දෙදෙනෙක් හෝ පිරිසක් නම් කරනව , විපක්ශයත් නම් කරන්න කියල , ව්මල් කොහෙවත් කිව්වෙ නෑ තනියම එනව කියල , දයාසිරි ඒක භාරගත්තනේ , විජිත හේරතුත් කිව්ව දැන් එන්නම් කියල , කෝ දැන් කවුරුත් නෑනෙ , දැන් කියනව කට්ටිය රූපවාහිනී නාලිකාව වැරදී කියල , මේක රජය සහ විපක්ශය අතර තර්කයක් , නැතුව පෞද්ගලික දෙයක් නෙමේ , එහෙනම් දයාසිරි ඇවිත් තියෙන්නේ මුකුත් නොදැන, කොහොම හරි කියන්න තියෙන්නේ මේක තිබ්බේ නැත්තම් විපක්ශයට පාඩුයි , අපි සිරස සටන වෙලේ දැක්ක දෙන්නෙක් ඉද්දි වැඩි කාලයක් අරන් තනි පුද්ගල විවාද කරනව ,
ඉතින් මේයාටත් එහෙම පුලුවන් , අනික කාරණා බොරුයිනම් පහක් ආවත් කම්ක් නෑනෙ
niwedanaya wikara doda wnanne nehe. eya kiyanne unp eken ada ude enne nehe kiwwayi kiyala. ekenma pehedili wenawa unp ekata one me debate eka nawatthanna kiyala

Adoooooo Wimal ta English case da danne na..............![]()
meka debate ekak machn.Hamotama katha karanna wenama time denawa.Ekata kawruwath disturb karanna reason ekak na.Anika seen eka boru nam SF apahasa naduwak danne naththe Ai? machn mama kiyan na MR hodai kiyala.Eth machn debate eka karan naththe ai?
විපක්ෂෙ cordinate මගුලක් කියනව දැන් විමල් ඔතෙන්ට එනකන් තනියට රාජිතව එක්න් ආව ඒත් පිරිමියෙක් වගේ දයාසිරි කියද්දි මම ඔය දෙන්නගෙන් මොකෙක් හරි එකෙක් එක්ක විවාද කරන්න ලෑස්තියි කියල විමල් මොකද බයිල කියන්නෙ?
විමල් ඔක රාජිත එක්ක කරන්න ලෑස්ති වෙලා ආව නම් විමල්ට පුලුවන් වෙන්න ඕනෙ දයාසිරි දැන් තනියම විවාද කරමු කියද්දි තනියම කරන්න
නැත්නම් රාජිතට දයාසිරි එක්ක විවාද කරන්න දීල මහත්තයෙක් වගේ පැත්තකට වෙලා ඉන්න
yako uba balapn rathu ira.un kalinma kiyala thubune 2,3 enawa kiyala......
dan 2 awillane...una kalinma enawa kiyala kiwwa..kohoma hari gamak ada ganna hadanne.
dayasiri thana wade anagena yawi