දාර නයෙක්

baddysl

Banned
Mar 22, 2008
724
46
0

මචන්ල අපෙ ගෙදරට දාර නයෙක් ඇවිත් ඉන්නව. ගෙදරට කිව්වෙ කුස්සිය ලන්ගම තියන හුබහට.

මූව අල්ලල අයින් කරන්න විදියක් කියපල්ලකො. එහෙම කරන කෙනෙක් හරි තැනක් හරි contact දියල්ලකො

joke neme machanla.
 

Matin Ayya

Member
Mar 8, 2017
181
17
0
3451479.gif

නයි පටවන්න එපා...
නයි පටවන්න එපා...
 

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,820
    949
    113
    Hamilton, NZ
    ගෙදරට නයෙක් ආවම සේරටම කලින් එලකිරියේ දානවනේ යකෝ :lol:
     

    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    ȜMA X;21489888 said:
    ගෙදරට නයෙක් ආවම සේරටම කලින් එලකිරියේ දානවනේ යකෝ :lol:

    ithin utto udauuak dena thanakata ne kiyanna one
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,843
    113
    Dubai
    කෝ මේ නයි සිල්වා? බලපන් ඌවත් ඒ පැත්තේ ඇවිල්ලද කියලා

    avatar555296_5.gif
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,261
    20,601
    113
    Panadura
    ȜMA X;21490103 said:
    මේකේ ඉන්න උන් නයි එලවන්න දන්නේ නැ උත්තෝ :lol: නයි අරින්නනම් දන්නවා

    :lol: :lol: :lol: