දාර බයියේක් මිරිහාන bus එක හරස් කරලා.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ සාප කිරිල්ල නිකම් මගෙ අමුඩෙ රීපු එකාට හෙනම ගහපන් කිව්ව වගී වැඩක් නෙ.
    තමන් රී ගත්තනම් තමන්ටම වදිනෙ බන් ගැටලුවක් නැනෙ.. රාජය දේපොල ගිනිතියන උන්ට අනිව සාප වෙනව හුරේ දාන දාපු උන්ටත් සාප වෙනව..
     
    • Haha
    Reactions: rejectzion

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    erozan.jpg
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ලන්කාවේ උනුත් අනේ මන්ද බන් තනිකරම මන්ද බුද්දික ෆයියල ටිකක්. එක පාරක් කඩ ගිනි තිබ්බ මුස්ලිම් උන් බය කරන්න. දැන් රට වැටුනා කියල ගල් ගහනව තුක් නොදකින් බන්. මේ සේරම කරන්නේ එකම සෙට් එකක් උන් එක්කෝ සල්ලි වලට වැඩ කරන මදාවියෝ උන් පස්සේ මෙලෝ දෙයක් දන්නේ නැතිව ගල් ගහන මෝඩ වහන්සේලා ටික. :lol:
     
    • Like
    Reactions: Die-hard

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,550
    5,779
    113
    මූ කියන විදිහට කගෙද නොදන්න බස් එකක්, වහලාතිබ්බ බස් එකක්
    මු හොරෙක්...... කවුද මල්ලි මුන්ට කතා ලියල දෙන්නේ....
    බිත්තර බලකායා නානවමනේ වැඩකට ගියාම
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    රාජය දේපොල ගිනිතියපු උන්ට සාප වෙනව,ඒවට හුරේ දාපු උන්ට සාප වෙනව., ඕව අහිසක මිනිස්සුන්ගෙ බදු මුදලින් ගත්ත ඒව..
    ඔව් එවා හොරා කාපු උන් දිව්‍යලොකෙ යනවා
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    එතකොට මේ පොන්නය අපි මැරෙන්න බය නෑ කියලා අනුන්ගේ බස් එකක්ද ගෙනිහින් හරස්කරලා තියෙන්නේ ??? මේ එරෝසන්ගේ වදපුංචිඅම්මගේ ලොකු පුතා වත් ද ?
    එරෝසන්ගෙ තාත්ත හුජ්ජො මෙ 🤣🤣🤣