දාලා යයිද?

charly123

Member
May 21, 2012
2,122
196
0
kello kiyana ewa na wishwasa karana be ban. monva unath ubata puluwan wenna ona kellge gedaraa katha karanna elin ghilla :)
 
diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ගට ගනින්, කෙල්ලගේ ගෙදරට ගිහින් අහපන් බන්, එටකොට හැමදේම හරි. උඹ මෙතන පෝස්ට් දැම්මා කියලා ඇති වැඩක් නැහැනේ. උඹ කියපන් අනිවා ඉගෙනගෙන එවර වෙලා එයාව බඳිනවා කියලා, එයාට අඩරේ කරන නිස එයාව නැති කරගන්න බැහැ කියලා කෙලින්ම කෙල්ලගේ ගෙදර අයට කියපන්. ගොඩක් දුරට ඒ මිනිස්සු උඹ ගැන පැහැදෙනවා....

    kello kiyana ewa na wishwasa karana be ban. monva unath ubata puluwan wenna ona kellge gedaraa katha karanna elin ghilla :)

    machan films wela wage apita ba ban
    ekige support ekath ona,eki kiyala na thama gederata,itin man kohomada ekapara oyawage tiranayak ganne,eki kiwwoth mawa anduranne na kiyala,,,

    mata mekiwa amataka kerenna ona dan
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    උපදෙසක් දෙන්න දන්නේ නෑ බන්.
    උබට එයත් එක්ක එකතු වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :yes::yes:

    (උබට තාම 23 නම් බදින්න හදිස්සි වෙන්න එපා.30 ට ලං වෙනකම් වත් හිටපන්)
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    උපදෙසක් දෙන්න දන්නේ නෑ බන්.
    උබට එයත් එක්ක එකතු වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :yes::yes:

    (උබට තාම 23 නම් බදින්න හදිස්සි වෙන්න එපා.30 ට ලං වෙනකම් වත් හිටපන්)

    :D:yes:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මමත් අදහසක් නොකිව්වොත් හරි නෑනේ :P

    ආදරේ කරන්න Job ඕනේ නෑ
    ඕනේ තරම් ගෙවල් වලට හොරෙන් love යන්නේ, බොරු බයිලා,
    හුඟක් අම්මලා තාත්තලා කැමති ලමයින්ගේ සතුටට.. ඒයාල බලෙන් බන්දලා දෙන්නේ නැති තරම්
    අපේ ගෙදර නම් එහෙමයි, හැබැයි කැමති එකක් කරගන්න කියලා කියන්නේ එයාලට අපේ card එක sure නම් විතරයි ;)

    ඉස්සර වෙලා කෙල්ල සිරා ද කියලා දැනගන්න:angry:, ඒක ලේසි නෑ මොකද දැන් කෙල්ලෝ කපටි, උන්ට වෙන එකක් ඉන්නකොට හරි දැන් ඉන්න එකා එපා උනාම මාර හේතු ගේන හැර දක්වනවා
    A/L ඉවර උනාම කරමු :rolleyes:
    Campus කාලේ ඉගෙනගෙන පස්සේ කරමු
    නංගි/අක්කා marry කරනකම් ඉමුද
    අම්මලා love affair වලට කැමති නෑලු
    අපේ අදහස් ගැලපෙන්නේ නෑ :yes:

    නා නාවිද දේවල්... ලස්සනට love එකක් යනවා නම් අවු 10-15 love කරපු උන් ඉන්නවා අම්මලා තාත්තලාගේ ප්‍රෂ්ණ නැතුව, බඳින කාලේ එද්දි Job Set වෙලා, සල්ලි Set වෙලා පාර හැදෙනවා.

    මුලින්ම ප්‍රශ්න/හේතු ගේන්නේ අයින් වෙන්න හදන කෙනාමයි නැතුව ආදරෙන් අන්ධ උන උන්ට ඕවා ප්‍රශ්නද :rolleyes:.. ලෝකේ පෙරලුනත් හෙට උදේට කොල්ලව හරි කෙල්ලව හරි දැකගන්න තිබුනොත් ඇති :rofl: කියන මතේ ඉන්න උන් තමයි ආදරවන්තයෝ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    වැඩි බලාපොරොත්තු තියාගන්න එපා බං.. කැමතී කිව්ව ගමන් බදින්න හිතල තමා අන්තිමට කෙල උනාම දරාගන්න බැරුව යන්නෙ..

    congratz for now :D

    :no::no::no::no: ewwa kiyanna ba itin...issarahata muhuna denawa....

    මං කලින්ම කිව්ව නෙ බං උබට.. ඉක්මනට ඇති වන ඒව ඉක්මනට නැති වෙනවා.. අනික face book පෙමවල් ඔහොමම තමා සුදෝ.. කෙල්ලට බෑ බෑ වගේ හිතෙනව නම් උබව තරහ නොකරගෙන උබට බෑ කියන්න ක්‍රම එකසිය එකක් විතර තියනවා..:rolleyes: ඕවට අහු වෙන්න එපා බං.. දැන් මට කියහන්.. "නෑ බං මම සිරා කලේ.. ඒකිත් සිරා කලේ කියල.. ඔව්ව bla bla bla තමා බං ඉතින්..

    ගෑනු මායම් ;)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කෙල්ලට කියල බලහන්.. කමක් නෑ මම අපේ අම්මයි තාත්තයි එක්ක ඔයාගෙ ගෙදර එනව කතාකරන්න කියල.. කෙල්ලට චූ යයි බං.. උබට දෙන ටෝල්ක් එක මෙතන ඇවිත් දාහන් පුළුවන් නම්.. ;);)
    උබටම තේරුම් ගත හැකි ;);)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    kellage gederin man gana dannewath na eya kiyana widihata,man kiwwa kiyanna kiyala eth bahalu,mata danaganna ona meya mata attetamada adarei kiwwe kiyala
    කෙල්ලගේ ගෙදර අය එක්ක නියම විදියට කතා කරානම් හරි නේද
    උබගැන දැනගන්න එතකොට ඒ අයට පුළුවන් නෙ බන්
    දැකල නැති එකෙක්ට තමන් හදපු දුවෙක් දෙන්න කොයි දෙමවුපියෝද බන් කැමති වෙන්නෙ
    ඉස්සෙල්ලා ඒ අය එක්ක කතා බහ කරලා උබව අදුරගන්න අවස්තාවක් දීලා.උබ ගැන පැහැදීමක් ඇති උනාම.තමන්ගේ දුවව බලාගන්න උබට පුළුවන් කියලා ඒ යට ඒත්තු ගියාම වෙන හේතුව නැත්නම් අකමැති වෙන්න හේතුවක් නෑ නේ බන්.:rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කෙල්ලට කියල බලහන්.. කමක් නෑ මම අපේ අම්මයි තාත්තයි එක්ක ඔයාගෙ ගෙදර එනව කතාකරන්න කියල.. කෙල්ලට චූ යයි බං.. උබට දෙන ටෝල්ක් එක මෙතන ඇවිත් දාහන් පුළුවන් නම්.. ;);)
    උබටම තේරුම් ගත හැකි ;);)
    අවුලක් නැති කෙල්ලෙක් නම් කෙලින්ම එන්න කියයි
    වෙන කෙස් එකක් තියෙනවා නම් මොනාහරි කියලා ශේප් වෙයි :P:yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අප්පට සිරි උඹලා දෙන්නත් 23 උන් ද, මේකේ 23 උන්ද මන්දා වැඩියෙන් ඉන්නේ..මටත් 23 යි..
     
    Roso

    Member
    Jul 13, 2011
    719
    51
    0
    ඔනේ නම් ඉන්න කියපන් නැත්තම් යන්න කියපන් ඔකුන් මහ මල ඇණ .
    11.gif
     
    මෙහ්චර කල් එක කෙල්ලෙක්ට සීරියස් ලව් කලා..ඒත් අන්තිමට දුක විතරයි..කොහ්චර ආදරේ කරත් වැඩක් නෑ..ඒක නිසා මම නම් කවදාවත් එක කෙල්ලෙක්ට විතරක් ආදරේ කරන්නේ නෑ..එකෙක්ට ආදරේ කරල දුක් ව්දින්න බෑ..:no::no::no:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මමත් අදහසක් නොකිව්වොත් හරි නෑනේ :P

    ආදරේ කරන්න Job ඕනේ නෑ
    ඕනේ තරම් ගෙවල් වලට හොරෙන් love යන්නේ, බොරු බයිලා,
    හුඟක් අම්මලා තාත්තලා කැමති ලමයින්ගේ සතුටට.. ඒයාල බලෙන් බන්දලා දෙන්නේ නැති තරම්
    අපේ ගෙදර නම් එහෙමයි, හැබැයි කැමති එකක් කරගන්න කියලා කියන්නේ එයාලට අපේ card එක sure නම් විතරයි ;)

    ඉස්සර වෙලා කෙල්ල සිරා ද කියලා දැනගන්න:angry:, ඒක ලේසි නෑ මොකද දැන් කෙල්ලෝ කපටි, උන්ට වෙන එකක් ඉන්නකොට හරි දැන් ඉන්න එකා එපා උනාම මාර හේතු ගේන හැර දක්වනවා
    A/L ඉවර උනාම කරමු :rolleyes:
    Campus කාලේ ඉගෙනගෙන පස්සේ කරමු
    නංගි/අක්කා marry කරනකම් ඉමුද
    අම්මලා love affair වලට කැමති නෑලු
    අපේ අදහස් ගැලපෙන්නේ නෑ :yes:

    නා නාවිද දේවල්... ලස්සනට love එකක් යනවා නම් අවු 10-15 love කරපු උන් ඉන්නවා අම්මලා තාත්තලාගේ ප්‍රෂ්ණ නැතුව, බඳින කාලේ එද්දි Job Set වෙලා, සල්ලි Set වෙලා පාර හැදෙනවා.

    මුලින්ම ප්‍රශ්න/හේතු ගේන්නේ අයින් වෙන්න හදන කෙනාමයි නැතුව ආදරෙන් අන්ධ උන උන්ට ඕවා ප්‍රශ්නද :rolleyes:.. ලෝකේ පෙරලුනත් හෙට උදේට කොල්ලව හරි කෙල්ලව හරි දැකගන්න තිබුනොත් ඇති :rofl: කියන මතේ ඉන්න උන් තමයි ආදරවන්තයෝ

    ow ban matath hituna oka eeye,eth eyama ahanawa mama katha kale nathi unama,ai mawa amataka unada kiyala

    ane manda ban,attatama mawa onada kiyala matatama hita ganna baa
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    gono. kellonge oya 64 mayam walata ahu wenna epa. pirimiyek wage weda karapan, kella poddak duken katha kaloth tho eeta wada geeniyek wela iwaray.oya mal talk wel talk hema daama ne, thota thawama 23 y kasada bandinna thiya thota puluwanda pol kattak pirenna choo karanna, poddak life eka gena experience ganin, me loke thiyenne eka huththak witharak newe, oona tharam thiyanawa, eewata poddak hukala balapan, exp gannath ekka,awurudu 23 nma eka geeniyek nisa jeewithaye nidahasa nethi karaganne mokada ban? umbala wage modayo eththatama..
     
    vasanka22

    Active member
  • Jun 15, 2012
    435
    63
    28
    pattama siddiya..kella kemati karaganin mulin.eki kematinam uba kelinma gihin kellage ammawa meet weyan..kattiya nati welawak balala palayan.himin kata karala ammawa shape karaganin.kellata ubawa onanam gedarata kiyay.nattam uba hitha hadaganin..eka amaruii..a nisa kellawa meet wela kella ekka katakaraganin..