ගට ගනින්, කෙල්ලගේ ගෙදරට ගිහින් අහපන් බන්, එටකොට හැමදේම හරි. උඹ මෙතන පෝස්ට් දැම්මා කියලා ඇති වැඩක් නැහැනේ. උඹ කියපන් අනිවා ඉගෙනගෙන එවර වෙලා එයාව බඳිනවා කියලා, එයාට අඩරේ කරන නිස එයාව නැති කරගන්න බැහැ කියලා කෙලින්ම කෙල්ලගේ ගෙදර අයට කියපන්. ගොඩක් දුරට ඒ මිනිස්සු උඹ ගැන පැහැදෙනවා....
kello kiyana ewa na wishwasa karana be ban. monva unath ubata puluwan wenna ona kellge gedaraa katha karanna elin ghilla![]()


උපදෙසක් දෙන්න දන්නේ නෑ බන්.
උබට එයත් එක්ක එකතු වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
(උබට තාම 23 නම් බදින්න හදිස්සි වෙන්න එපා.30 ට ලං වෙනකම් වත් හිටපන්)




, ඒක ලේසි නෑ මොකද දැන් කෙල්ලෝ කපටි, උන්ට වෙන එකක් ඉන්නකොට හරි දැන් ඉන්න එකා එපා උනාම මාර හේතු ගේන හැර දක්වනවා

.. ලෝකේ පෙරලුනත් හෙට උදේට කොල්ලව හරි කෙල්ලව හරි දැකගන්න තිබුනොත් ඇති
කියන මතේ ඉන්න උන් තමයි ආදරවන්තයෝවැඩි බලාපොරොත්තු තියාගන්න එපා බං.. කැමතී කිව්ව ගමන් බදින්න හිතල තමා අන්තිමට කෙල උනාම දරාගන්න බැරුව යන්නෙ..
congratz for now![]()
ewwa kiyanna ba itin...issarahata muhuna denawa....
ඕවට අහු වෙන්න එපා බං.. දැන් මට කියහන්.. "නෑ බං මම සිරා කලේ.. ඒකිත් සිරා කලේ කියල.. ඔව්ව bla bla bla තමා බං ඉතින්..




කෙල්ලගේ ගෙදර අය එක්ක නියම විදියට කතා කරානම් හරි නේදkellage gederin man gana dannewath na eya kiyana widihata,man kiwwa kiyanna kiyala eth bahalu,mata danaganna ona meya mata attetamada adarei kiwwe kiyala

අවුලක් නැති කෙල්ලෙක් නම් කෙලින්ම එන්න කියයිකෙල්ලට කියල බලහන්.. කමක් නෑ මම අපේ අම්මයි තාත්තයි එක්ක ඔයාගෙ ගෙදර එනව කතාකරන්න කියල.. කෙල්ලට චූ යයි බං.. උබට දෙන ටෝල්ක් එක මෙතන ඇවිත් දාහන් පුළුවන් නම්..
උබටම තේරුම් ගත හැකි






මමත් අදහසක් නොකිව්වොත් හරි නෑනේ
ආදරේ කරන්න Job ඕනේ නෑ
ඕනේ තරම් ගෙවල් වලට හොරෙන් love යන්නේ, බොරු බයිලා,
හුඟක් අම්මලා තාත්තලා කැමති ලමයින්ගේ සතුටට.. ඒයාල බලෙන් බන්දලා දෙන්නේ නැති තරම්
අපේ ගෙදර නම් එහෙමයි, හැබැයි කැමති එකක් කරගන්න කියලා කියන්නේ එයාලට අපේ card එක sure නම් විතරයි
ඉස්සර වෙලා කෙල්ල සිරා ද කියලා දැනගන්න, ඒක ලේසි නෑ මොකද දැන් කෙල්ලෝ කපටි, උන්ට වෙන එකක් ඉන්නකොට හරි දැන් ඉන්න එකා එපා උනාම මාර හේතු ගේන හැර දක්වනවා
A/L ඉවර උනාම කරමු
Campus කාලේ ඉගෙනගෙන පස්සේ කරමු
නංගි/අක්කා marry කරනකම් ඉමුද
අම්මලා love affair වලට කැමති නෑලු
අපේ අදහස් ගැලපෙන්නේ නෑ
නා නාවිද දේවල්... ලස්සනට love එකක් යනවා නම් අවු 10-15 love කරපු උන් ඉන්නවා අම්මලා තාත්තලාගේ ප්‍රෂ්ණ නැතුව, බඳින කාලේ එද්දි Job Set වෙලා, සල්ලි Set වෙලා පාර හැදෙනවා.
මුලින්ම ප්‍රශ්න/හේතු ගේන්නේ අයින් වෙන්න හදන කෙනාමයි නැතුව ආදරෙන් අන්ධ උන උන්ට ඕවා ප්‍රශ්නද.. ලෝකේ පෙරලුනත් හෙට උදේට කොල්ලව හරි කෙල්ලව හරි දැකගන්න තිබුනොත් ඇති
කියන මතේ ඉන්න උන් තමයි ආදරවන්තයෝ