පලවෙනි අවස්ථාවෙ ඉන්න ගෑනි ඉන්නෙ අතෘප්තිමත්ව. එයාට සහනය හොයන්න බෑ වෙන තැනකින්. ඒක එයා තේරුම් ගත්තු දවසට එයා තෘප්තිමත් වෙලා නිදහස් වෙනව.
දෙවන අවස්ථාවේ ඉන්න ගෑණි ඉන්නෙ තාවකාලික තෘප්තියක, මොකද එයාගෙ තෘප්තිය රැඳිල තියෙන්නෙ එයාගෙ මිනිහගෙ අතේ. එයත් ඉන්නෙ ඒ නිසා අසහනෙම්ම තමා. හැබැයි පේන්නෙ සන්තෝඅසෙන් ඉන්නව වගේ. උබ දැනට ඉන්නෙ දෙවනි අවස්ථාවෙ.
ඔයාගෙ මාර ලොජික් තියෙන්නෙ.වෙන එෆෙයා එකකට නොයන කෙනා අසහනනෙන් ඉන්නෙ......


මට ඔනි තරම් අවස්තා තියෙනවා එකට..එත් මම එකට නොයන්නෙ මම හොයපු කෙනා මට ලැබුන නිසා..මේයා මගෙ පලවෙනියා නෙමෙයි 3 හො 4 කියන්න පුලුවන්..එ කියන්නෙ සම්බන්දයක් ගොඩ නගාගත්ත..එ අතර කතා බහ කල අයත් ඉන්නවා...එත් මේයා ලැබුනාම එ ඔක්කොම නැවත්තුවා.එයා කියලාත් නෙමෙයි.මම හිතලාත් නෙමෙයි..එක වෙන්නෙ ඉබේම..මට එක එක්ස්ප්ලෙන් කරන්න තෙරෙන්නෙ නැ..
එයාගෙ අඩුපාඩු නැතුව නෙමෙයි..එවා මම වෙනස් කරන්න්නෙත් නැ..කියන්නෙත් නැ..එත් එයාගෙන් මිදෙන්නත් බැහැ..
අනෙක් සම්බන්ද වලින් මම බොහොම පහසුවෙන් ඉවර කරලා අයින් උනා..එත් මෙතනත් එහෙම වෙවි කියලා හිතන්නෙ නැහැ...
හැබැයි එයාට අවශ්‍ය උනොත් මගෙන් අයින් වෙලා යන්න.මම බොහොම සතුටෙන් එයාට යන්න ඉඩ දෙනවා....මොකද මම දන්නවා එයා ගියාට ආයෙ එයාට එන්න වෙනවා කියන එක...