එක ඉතින් එදාට බලනවා..මුහුද හත් ගවුවක් තියන් අමුඩ ගහන්න ඔනි නැනෙ.....සමහර විට එහෙම දවසක් එවි..සමහර විට නොඑවි......
ඒවි කියල හිතල වැඩ කරපන්. එතකොට එහෙම දවසක් එන්නෙ නෑ..
එක ඉතින් එදාට බලනවා..මුහුද හත් ගවුවක් තියන් අමුඩ ගහන්න ඔනි නැනෙ.....සමහර විට එහෙම දවසක් එවි..සමහර විට නොඑවි......
පොඩ්ඩක්.. fifty sheads of gary කියන්නෙ පොත හරි ෆිල්ම් එකක් බං..හැබැවක් නෙමෙ....
මන් දැනගත්තා. මුද්දක් දෙනවා කිව්වම ඔය මට ආදරේට නෙමෙයි කියන්නේ කියලා
ඒවා කොහෙද මාත් එක්ක

අන්න ඒ ආපහු එන බව උබ දන්න නිසා තමයි උබේ ඔය ආත්ම විශ්වාසය රැඳිල තියෙන්නෙ. උබේ ඔය වචනවල තියෙන්නෙ විශ්වාසයක්. ඒ වචන විශ්වාසයෙන් යුතු උනාම free thinking නෑ.
ඒ විශ්වාසයෙනුත් මිදෙන්න ඔනේ.
ඒවි කියල හිතල වැඩ කරපන්. එතකොට එහෙම දවසක් එන්නෙ නෑ..
අනිවා ඉතින්......එත් එ කන කැම අපි තීරනය කරනවා නෙ..මේ ලොකෙ විවිද ජාතින්ට අයත් කැම තියෙනවා නෙ..චීන්නු එහෙම නයි ත් කන්නෙ......එත් අපි කන්නෙ නැ..එ අපි එකට හුරු නැති නිසා..එත් නමක් ගමක් නොකියා මාලු කරියක් කියලා ඔක අපි ඉස්සරහා තිබ්බා ම අපි නොකා ඉදි ද...
මම කියන්නෙ මට පීසා තිබ්බත්,බත් තිබ්බත් කන්න හිතෙන්න ඔනි කියන එක.....
කන්න නොහිතෙන එක වැරදියි. කවද හරි කාල බලන්න හිතෙන්න ඉඩ තියනව.
මම කියන්නෙ කාල බැලන්න හිතෙන්න ඕනෙ.
මම දන්නව උබේ type එක. okay for now..මට තෙරෙන්නෙ නැ....එයාට යන්න ඔනි නම් මට පුලුවන් එකට ඉඩ දෙන්න...මම පටන් ගන්නකොටම කිවිවෙ ඔයාට යන්න හිතෙන ඔනිම වෙලාවක කියලා යන්න..අපහසුතාවෙන් ඉන්න නම් ලැහැස්ති වෙන්න එපා..එකෙන් වෙන්නෙ දෙන්නාගෙම ජිවිත අවුල් වෙන එක....එ වගෙම මට ඔනි බැහැ කියලා හිතුනොත් මාත් යනවා කියන එක...
film tv series වල ඉන්න චරිත ඇත්ත ලෝකෙ ඉන්නව කියල හිතන්න එපා යකෝ![]()

film tv series වල ඉන්න චරිත ඇත්ත ලෝකෙ ඉන්නව කියල හිතන්න එපා යකෝ![]()
film tv series වල ඉන්න චරිත ඇත්ත ලෝකෙ ඉන්නව කියල හිතන්න එපා යකෝ![]()

දාපු රිප්ලයි වලට අනුව ඉන්නවා කියල තමයි හිතෙන්නේ දැන්.... 

මං කොහොමද දන්නෙ![]()

බෑනේ..දාපු රිප්ලයි වලට අනුව ඉන්නවා කියල තමයි හිතෙන්නේ දැන්....
![]()

ඔයා ඉන්නෙ එහෙ නෙ.........මේ දවස් වල වින්ටර් වැකෙශන් ද..........![]()
නොහිතෙන එක වැරදි නැනෙ..එක එයාගෙ කැමැත්ත...හිතුනොත් කාවි...
අපිට බලකරන්න බැ කන්න ඔනි..ඔයාට කන්න හිතෙන්නම ඔනි කියන එක......