මචංලා දැං වෙලාව කීයද ඊයේ රෑ වෙලාව වෙනස් කරා නේ.
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Apr 12, 2011 #1 මචංලා දැං වෙලාව කීයද ඊයේ රෑ වෙලාව වෙනස් කරා නේ.
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Apr 12, 2011 #5 නව සම්මත වේලාව අද මධ්‍යම රාති‍්‍රයේදී ප්‍රකාශයට.(2011 අප්‍රියෙල් 11 සඳුදා- පස්වරු 06:46) ශී‍්‍ර ලංකාවේ සම්මත වේලාව අද මධ්‍යම රාති‍්‍රයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අභ්‍යන්තර වෙළෙද අමාත්‍යංශය විසින් නීර්ණය කරන නව සම්මත වේලාව ගැසට් නිවේදනයක් මගින් ද තහවුරු කෙරෙනු ඇති. නව සම්මත වේලාව ශී‍්‍ර ලංකාවේ නිවැරදි සම්මත වේලාව ලෙස භාවිත කිරීම ඒ අනුව අනිවාර්ය කෙරෙනවා. http://www.hirufmnews.lk/
නව සම්මත වේලාව අද මධ්‍යම රාති‍්‍රයේදී ප්‍රකාශයට.(2011 අප්‍රියෙල් 11 සඳුදා- පස්වරු 06:46) ශී‍්‍ර ලංකාවේ සම්මත වේලාව අද මධ්‍යම රාති‍්‍රයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අභ්‍යන්තර වෙළෙද අමාත්‍යංශය විසින් නීර්ණය කරන නව සම්මත වේලාව ගැසට් නිවේදනයක් මගින් ද තහවුරු කෙරෙනු ඇති. නව සම්මත වේලාව ශී‍්‍ර ලංකාවේ නිවැරදි සම්මත වේලාව ලෙස භාවිත කිරීම ඒ අනුව අනිවාර්ය කෙරෙනවා. http://www.hirufmnews.lk/
mawella Well-known member Mar 17, 2008 14,560 184 63 37 ratmalana Apr 12, 2011 #6 ee mokkada ee kathawa :3
Vinsaraguitar Well-known member Nov 2, 2010 1,123 210 63 Apr 12, 2011 #7 welawa wenas kale na.sltime.org eken official time eka ganna puluwan echcharai
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Apr 12, 2011 #8 සයිට් එක වැඩ නෑ... :ලොල්zzz
medianet85 Well-known member May 5, 2009 4,254 622 113 Land of Lions Apr 12, 2011 #10 oya lassanata weda karanne site eka
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Apr 12, 2011 #11 site eka wada na ban...
kasun0777 Well-known member May 27, 2009 4,166 1 529 113 38 Panadura Apr 12, 2011 #12 welawa wenas karala naha