දැංවෙලාව කීයද

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
නව සම්මත වේලාව අද මධ්‍යම රාති‍්‍රයේදී ප‍්‍රකාශයට.(2011 අප්‍රියෙල් 11 සඳුදා- පස්වරු 06:46)
ශී‍්‍ර ලංකාවේ සම්මත වේලාව අද මධ්‍යම රාති‍්‍රයේදී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අභ්‍යන්තර වෙළෙද අමාත්‍යංශය විසින් නීර්ණය කරන නව සම්මත වේලාව ගැසට් නිවේදනයක් මගින් ද තහවුරු කෙරෙනු ඇති. නව සම්මත වේලාව ශී‍්‍ර ලංකාවේ නිවැරදි සම්මත වේලාව ලෙස භාවිත කිරීම ඒ අනුව අනිවාර්ය කෙරෙනවා.

http://www.hirufmnews.lk/