දැං එතකොට ස්ටිමියුලසුයි NRTGයි යාළු වෙලාද

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,138
    3
    118,874
    113
    Gampaha
    rocket puka and waduwa waliya neweyda meka ?
    @Stimulus mind wage
    mata eka dawasak banna
    thamu wage kunuharpa kiyanne na mama kiyala
    @PHBhagya waduwa mehe wara mokdda me ?4
    කවුද කවුද වළි... කාටද ගහන්න ඕනෙ...
    උන් රැඳු උනේ නැ. උඹ කියන්නේ අර රැප් එක ගැනද කොහෙද?
    කිරියෙ ඉන්න ට්‍රැකා තමයි "හිච්චි පුතා" ඕක කොහෙට හැරුනත්, නැට්ට උඩ කකුලක් තියෙනවමයි...
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,938
    2,314
    113
    Norway
    මිනිස්සු හොදින් ඉන්නව පේන්න බැරි කාලකන්නියෙක්.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,874
    11,339
    113
    අපිනම් අලුත්, ආ දවසේ ඉඳන් නටරාජුයි සිමල්ටෙනියසුයි මරාගන්නවා දැකලා නැහැ. උන් මරාගන්න ඕනෙත් නැහැ

    එක නෙමේ දන්නා එකෙක් කියහන්කෝ all Quiet on the Western Front ෆිලුම අයි බන් පටන් ගද්දි හෙන ස්පීඩ් එකෙන් ප්ලේ වෙනවා වගේ දැනෙන්නේ ): ෆාස්ට් ෆොර්වර්ඩ් කරලා වගේ
     
    • Love
    Reactions: Kalegana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    කොහොමද බං කියන්නෙ ඒ මූ ම ද කියල. අර මේකෙ තව කොලුකාර පොන්නයෙක් ඉන්නෙ මං උගේ පස්සෙන් ආවා කිය කිය අඩන එකමයි උගේ වැඩේ. 😅 පොන්නයො පේන්න බැරි ෆෝබියාවකුත් තියෙද්දි මම උ එක්ක ලව් කරන්න ආවා ලු🤣 කැරි ම මානසික ලෙඩ්ඩු ගොඩක් ඉන්නවා. මොකෙක් හරි එකෙක් ඉන්නවා එක එකා වගේ රගපාලා අනිත් උන් රණ්ඩු උනා ම ඒකෙන් ස්වයං වින්දනයක් ගන්න අවජාතකයෙක්.🤢
    මුම තමා පිළිගත්තේ පස්සේ ඒ මුගේ එකව්න්ට් කියල. ආයේ එකව්න්ට් පටල ගත්ත ඒව . ඔවාවගෙන් තමා දැනගන්නේ
     
    • Wow
    Reactions: Mr.dark

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,640
    125,205
    113
    දෙහිවල
    අපිනම් අලුත්, ආ දවසේ ඉඳන් නටරාජුයි සිමල්ටෙනියසුයි මරාගන්නවා දැකලා නැහැ. උන් මරාගන්න ඕනෙත් නැහැ

    එක නෙමේ දන්නා එකෙක් කියහන්කෝ all Quiet on the Western Front ෆිලුම අයි බන් පටන් ගද්දි හෙන ස්පීඩ් එකෙන් ප්ලේ වෙනවා වගේ දැනෙන්නේ ): ෆාස්ට් ෆොර්වර්ඩ් කරලා වගේ
    Approved
     
    • Like
    Reactions: wissnshaftler

    Bogdanoff

    Active member
  • Jan 5, 2024
    258
    187
    43
    කුහක කළුවා උබ නම් මාරම එකෙක් බන්,මේකේ උන් උබට බනින එක හරි
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,465
    6,335
    113
    මුම තමා පිළිගත්තේ පස්සේ ඒ මුගේ එකව්න්ට් කියල. ආයේ එකව්න්ට් පටල ගත්ත ඒව . ඔවාවගෙන් තමා දැනගන්නේ
    මම එහෙම එකක් නම් දැක්කෙ නෑ.පුලුවන් නම් මූ ඒක පිලිගත්ත තැන කරලා දාපන්කො නැත්නම් මෙන්ශන් කරපන්.
     
    • Like
    Reactions: gamerlk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    මම එහෙම එකක් නම් දැක්කෙ නෑ.පුලුවන් නම් මූ ඒක පිලිගත්ත තැන කරලා දාපන්කො නැත්නම් මෙන්ශන් කරපන්.
    දෙක්කෝත් දාන්නනන් ඕක ආයේ හොයන්න මේක පීරන්න බෑ.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මොකෙක් හරි එකෙක් ඉන්නවා එක එකා වගේ රගපාලා අනිත් උන් රණ්ඩු උනා ම ඒකෙන් ස්වයං වින්දනයක් ගන්න අවජාතකයෙක්.
    අනිවාර්යෙන්..

    අනු වගෙ රගපාන එකම එකයි මෙකෙ ඉන්නෙ
     
    • Like
    Reactions: Mr.dark