දැං එතකොට ස්ටිමියුලසුයි NRTGයි යාළු වෙලාද

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මෙච්චර පුකේ අමාරුවක් 😁😁
    ඔය පොන්නයව මටත් පේන්න බෑ ඒකයි ඇහුවෙ, ඌ පොන්නයෙක් වෙලා අනිත් උන්ට පොන්නයා කිය කියා යනවා
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    Dear ස්ටිමියුලස්... Dear NRTG... Please don't වේස්ට් Time & your වර්ඩ්ස්...🙏🙏
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,298
    15,387
    113
    EK එකේ සදාකාලික මිතුරෝ සිටියත් සදාකාලික සතුරෝ නොමැත. ඉස්සර මේකෙ මගේ ලොකුම හතුරා තමයි දැන් මේකෙ මගේ හොදම යාලුවා වෙලා ඉන්නේහ්. :yes:
    නම කියන්න බෑ කුනුහර්ප අහගන්න වෙන නිසාහ්. :rofl:
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    ඔය පොන්නයව මටත් පේන්න බෑ ඒකයි ඇහුවෙ, ඌ පොන්නයෙක් වෙලා අනිත් උන්ට පොන්නයා කිය කියා යනවා
    තෝ නෙ යකෝ පොන්නයා. තොට ඩිමෙන්ෂියා ද තොගේ ම පරණ අකවුන්ට් වලින් දාපු පොන්න කතා අමතක වෙන්න. තෝ වගේ මානසික ලෙඩෙක්ට රිපලයි කරන ඩේටයි කාලෙයි අපරාදෙ නිසා මෙතන ඒව කෝට් කරල දාන්න මහන්සි වෙන්නෙ නෑ. තෝව ඉග්නෝ කරල දානව.
     
    • Haha
    Reactions: asanka+++

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,112
    21,647
    113
    මාර කෙලිය කියන්නේ දැන් පාඩුවේ ඉන්න මාවත් අල්ලගෙන තමුසේ තමුන් ගගා අනං මනං පොන්න ටෝක් දීගෙන එනවා. මම කුණුහරුප කියනවා වැඩිලු. වැදගත් ත්රෙඩ්ස් වලට රිප්ලයි දාන්නේ නැතිලු. මාර පුපේ අමාරුවක් ඌට තියෙන්නේ. ඒ මදිවට නිළියන්ගේ හෙලුවැලි පොටෝ එවනවා. අමුම මානසික අසහන කාරයෙක් ඉන්නවා කිරියේ :angry:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle

    කව්ද බන්.??