ඊයේ අර ත්‍රේඩ් එකක් දලා මම කිව්ව අසාදාරනේ තියෙන්නේ ඔතන තමා. බස්නාහිර පලාතේ උන්ට එක්ස්ප්‍රස්වේ එකේ යන්න අනිත් පලාත්වල උන් කොලඹ උන්ගේ 100ට යන බිල ගෙවනවා. නුවර, අනුරාදපුරේ, යාපනේ, ත්‍රිකුනාමලේ එදා වේල හම්බ කරන උන්ට එක්ස්ප්‍රස්වේ එකෙන් ප්‍රයොජනයක් නැ. හැබැයි උනුත් ඒකේ ණය ගෙවනවා. ඒක අසදාරනයි. කොලඹ නම් පාර හැදුවේ. ඒක ප්‍රයොජනය කොලඹ උන්ට නම් ණය ගෙවන්න ඔනා එක්කො ආදායමෙන් නැත්තම් කොලඹ උන්ගේ බද්දෙන්. නැතුව ලන්කාවෙම උන්ගේ බදු වලින් පාරට ගෙවන එක වැරදියි.



