දැං කොච්චරක් හොයල ඇත්ද?

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඊයේ අර ත්‍රේඩ් එකක් දලා මම කිව්ව අසාදාරනේ තියෙන්නේ ඔතන තමා. බස්නාහිර පලාතේ උන්ට එක්ස්ප්‍රස්වේ එකේ යන්න අනිත් පලාත්වල උන් කොලඹ උන්ගේ 100ට යන බිල ගෙවනවා. නුවර, අනුරාදපුරේ, යාපනේ, ත්‍රිකුනාමලේ එදා වේල හම්බ කරන උන්ට එක්ස්ප්‍රස්වේ එකෙන් ප්‍රයොජනයක් නැ. හැබැයි උනුත් ඒකේ ණය ගෙවනවා. ඒක අසදාරනයි. කොලඹ නම් පාර හැදුවේ. ඒක ප්‍රයොජනය කොලඹ උන්ට නම් ණය ගෙවන්න ඔනා එක්කො ආදායමෙන් නැත්තම් කොලඹ උන්ගේ බද්දෙන්. නැතුව ලන්කාවෙම උන්ගේ බදු වලින් පාරට ගෙවන එක වැරදියි.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම සිද්ධියකුත් තියෙනවා නේ බන්:confused:
    ඔව් බන් රට ඇතුලේ තියෙන රුපියල් ටිකනේ එහෙ මෙහෙ වෙන්නෙ ආදායම කීවට. පිටින් ගත්ත ණය ගෙවන්න ඩොලර් ඕනෙ නෙ.

    හැබැයි ඉතින් ට්‍රැෆික් අඩුවෙලා, වාහන වල තෙල් පිච්චෙන එක අඩුවුනාම වක්‍රාකාරයෙන් ඉතුරුවක් වෙනව රටට. ටිකට් කඩල ගන්න ආදායමම බලල හරියන්නේ නෑ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    නෑ බන්.
    මතක විදිහට අවුරුදු 20ක් යනකම් ආදායමෙන් ලොකු කොටසක් චීනෙට දෙනවා.
    හැබැයි මිනිස්සුන්ට කාලය ඉතිරි කරගන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක්. මෝටර්සයිකල් ත්‍රීවීලර් වලට යන්න දෙන්නෙ නැති එක නම් පව් වැඩේ බන්. උන්ට වෙනම ට්‍රැක් එකක් තිබ්බනම් කියලා වෙලාවකට හිතෙනව. අපි හැමෝගෙම බදු වලින් තමයි ඕකේ ණය ගෙවන්නෙ.

    මම ජනාධිපති උනොත් අඩුම ගානෙ මාසෙකට සැරයක් වත් පොඩි වාහන වලට යන්න අවසර දෙනව :yes::yes:

    Three wheel & motor bike kalakanni hinda thama pare traffic wadi.
    Wesige puthala pare yanne para thathage wage.
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    Highway wala koheda ponnayo bike yanne ? Bike yanawanam foot bike walatath yanna denna one. Gon karatta, thirikkal.. ewa walath yanna denna one. Kohomada gon karattayak lambogunie ekak overtake karala yanakota.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඊයේ අර ත්‍රේඩ් එකක් දලා මම කිව්ව අසාදාරනේ තියෙන්නේ ඔතන තමා. බස්නාහිර පලාතේ උන්ට එක්ස්ප්‍රස්වේ එකේ යන්න අනිත් පලාත්වල උන් කොලඹ උන්ගේ 100ට යන බිල ගෙවනවා. නුවර, අනුරාදපුරේ, යාපනේ, ත්‍රිකුනාමලේ එදා වේල හම්බ කරන උන්ට එක්ස්ප්‍රස්වේ එකෙන් ප්‍රයොජනයක් නැ. හැබැයි උනුත් ඒකේ ණය ගෙවනවා. ඒක අසදාරනයි. කොලඹ නම් පාර හැදුවේ. ඒක ප්‍රයොජනය කොලඹ උන්ට නම් ණය ගෙවන්න ඔනා එක්කො ආදායමෙන් නැත්තම් කොලඹ උන්ගේ බද්දෙන්. නැතුව ලන්කාවෙම උන්ගේ බදු වලින් පාරට ගෙවන එක වැරදියි.

    කරන්න දෙයක් නෑ machan රජයක් ඉන්නේ හැමෝම සතුටු කරන්න නෙමෙයි බහුතරයකට යහපතක් සැලසෙන විදියට රට පාලනය කරන්න
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    නෑ බන්.
    මතක විදිහට අවුරුදු 20ක් යනකම් ආදායමෙන් ලොකු කොටසක් චීනෙට දෙනවා.
    හැබැයි මිනිස්සුන්ට කාලය ඉතිරි කරගන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක්. මෝටර්සයිකල් ත්‍රීවීලර් වලට යන්න දෙන්නෙ නැති එක නම් පව් වැඩේ බන්. උන්ට වෙනම ට්‍රැක් එකක් තිබ්බනම් කියලා වෙලාවකට හිතෙනව. අපි හැමෝගෙම බදු වලින් තමයි ඕකේ ණය ගෙවන්නෙ.

    මම ජනාධිපති උනොත් අඩුම ගානෙ මාසෙකට සැරයක් වත් පොඩි වාහන වලට යන්න අවසර දෙනව :yes::yes:

    උන්ට වෙනම ට්‍රැක් එකක් දාල දෙන්න ඕනේ දෙපැත්තේ උසට තාප්ප දෙකක් ගහලා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ බන්.
    මතක විදිහට අවුරුදු 20ක් යනකම් ආදායමෙන් ලොකු කොටසක් චීනෙට දෙනවා.
    හැබැයි මිනිස්සුන්ට කාලය ඉතිරි කරගන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක්. මෝටර්සයිකල් ත්‍රීවීලර් වලට යන්න දෙන්නෙ නැති එක නම් පව් වැඩේ බන්. උන්ට වෙනම ට්‍රැක් එකක් තිබ්බනම් කියලා වෙලාවකට හිතෙනව. අපි හැමෝගෙම බදු වලින් තමයි ඕකේ ණය ගෙවන්නෙ.

    මම ජනාධිපති උනොත් අඩුම ගානෙ මාසෙකට සැරයක් වත් පොඩි වාහන වලට යන්න අවසර දෙනව :yes::yes:

    ඕකට බයිසිකලුයි ත්‍රීවිලුයි දැම්මොත් අනිත් අයට පාරේ යන්න වෙන්නේ නෑ.අඩියෙන් අඩිය පෙරලුච්ච ත්‍රීවිල්,හැප්පිච්ච බයික් එහෙම තියෙයි.