දැං ටොපියක් රුපියල් 10 ද බං?

AnuradhaRa

Well-known member
  • රුපියල් 10 ක් නෑ කියල Mentos mint ටොපියක් දුන්න


    දැං ඉතිං සුපුරුදු වටපඩයො ටික දුවගෙන එයි
    උඹව රවට්ටල
    රුපියල් 10ත් ලෝබද
    අනං මනං කියාගෙන :lol:
     

    AnuradhaRa

    Well-known member
  • ඔක කන්න එපා
    දහයෙ කාසියක් හොයන් ආයෙ කඩේට ගිහින් ටොපියයි, කාසියයි දීල 20ක් ඉල්ල ගනින්
    ඔන්න ඉතිං ඔයත් වටපඩයෙක් වේගෙන එනව

    සිරාවට දැං ටොපියක් 10 ක් වෙනවද දන්නෙ නෑ :( අපි ඉතිං පොඩි කාලෙ වගේ දැං ටොපි කන්නෙ නෑනෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,943
    1
    60,955
    113
    Mother Earth
    ඇත්තටම දීලා තියෙන්නෙ රුපියල් අටයි. ඔය ටොපිය රුපියල් දෙකක් ලාබ තියන් විකුනන්නේ. ඒ නිසා ඔය ටොපියකුයි රුපියල් දෙකකුයි ඉල්ලගනින්. 🙄
     

    AnuradhaRa

    Well-known member
  • ඇත්තටම දීලා තියෙන්නෙ රුපියල් අටයි. ඔය ටොපිය රුපියල් දෙකක් ලාබ තියන් විකුනන්නේ. ඒ නිසා ඔය ටොපියකුයි රුපියල් දෙකකුයි ඉල්ලගනින්. 🙄
    මං ඕන තරං ඉතුරු 10 එපා කියල එනව බං
    මට තියෙන ප්‍රශ්නෙ ටොපියක් දැං එච්චර ගණන්ද කියල
     
    • Haha
    Reactions: Candid-B

    AnuradhaRa

    Well-known member
  • Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,164
    46,932
    113
    මම කන්නේ බුල්ටෝ විතරයි කියපන් අනික් පාර....:D

    index.jpg
     
    • Haha
    Reactions: AnuradhaRa

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,140
    3,080
    113
    සල්ලි බිලියන ගණන් තිබුණත්
    ඉස්තරම්ම යාන වාහන තිබුණත්

    හිතේ සතුට කියන්නෙ වෙනම දෙයක් මල්ලි
    uba sathutin inne kiyala penawa dana thread dakkama