දැං ටොපියක් රුපියල් 10 ද බං?

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    සත විසි පහේ, සත පනහේ ටොෆි තිබ්බා මතකයි පොඩි කාලේ
     
    • Love
    Reactions: AnuradhaRa

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    සමහර කඩ කාරයො ඉන්නවා රුපියල් 10ක් නෑනේ කියලා කියනවා එහෙම කියද්දි 10 ඕනමයි කියන්නේ කොහොමද? හෙනම ගහන්න ඕන ඕකුන්ට.
     
    • Like
    Reactions: AnuradhaRa

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මට එකපාරක් ඉතුරුසල්ලි නෑ කියලා ටොපියක් දීලා ගැහුවා මැරෙන්ඩ මුදලාලිට
     
    • Haha
    Reactions: nalin0001

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    මට එකපාරක් ඉතුරුසල්ලි නෑ කියලා ටොපියක් දීලා ගැහුවා මැරෙන්ඩ මුදලාලිට
    ඉතින් මුදලාලි මලාම උබ හිරේ ගියාද?
     

    AnuradhaRa

    Well-known member
  • මට එකපාරක් ඉතුරුසල්ලි නෑ කියලා ටොපියක් දීලා ගැහුවා මැරෙන්ඩ මුදලාලිට

    ඉතින් මුදලාලි මලාම උබ හිරේ ගියාද?

    ඇයි බං මේ ෆේක් එකක් හදාගෙන තමන් තමන්ටම කතා කරගන්නෙ :lol:
     
    • Haha
    Reactions: gamerlk

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    ඇයි බං මේ ෆේක් එකක් හදාගෙන තමන් තමන්ටම කතා කරගන්නෙ :lol:
    ඔයැයිලා මෙයයිලට මාර කතා කියනවයි. මේක ජෙනිව්න් ප්‍රොපයිල් නෙ.
     
    • Haha
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මං ඕන තරං ඉතුරු 10 එපා කියල එනව බං
    Cat Fun GIF by Black Roses Playing Cards
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    දැන් ඉස්සර වගේ නෙමෙයි බන්. ඔය මෙන්ටෝස් ටොපිය බස් එකේ කොන්දොස්තරට දීපන්. උඹේ ටිකට් එකෙන් 10ක් අඩු කරයි... o_O
     
    • Love
    Reactions: AnuradhaRa