දැං_උඩින්_පනින්නත්_පුලුවං

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මුන් ළඟදීම ටර්මිනේටර් වගේ උන්ව හදයි බන්



    ඔන්න මමත් ටැග් දෙකක්ම දැම්ම.

    අනිවා ෆිල්ම්ස් වල පෙන්නනව වගේ හදයි ඉස්සරහට... :yes:

    කියල ටැග් දාපු එකනං හොඳයි, හැබැයි ත්‍රෙඩ් එකට අදාල නැති ටැග් උඹල ගෙදර කතා කරන භාෂාවෙන් දාපු එක තමයි අවුල :lol: (ත්‍රෙඩ් එක හරියටම තේරුනේ නැතුව වත්ද මන්දා... :rofl:)

    රිදිලා:lol:..මේකයි ත්‍රෙඩ් එකට අදාළ නැතත් මේක කියන්න ඕන.ඔය real id එකෙන් උපාසක පාට් දාන උබලම තමා fake හදන් එන උන් දාන ත්‍රෙඩ් වලට රෙප් දීලා අපි දාන කොමන්ට්ස් වලට කුණුහරුප දාලා රෙප් කපන්නේ.අනික ඔය fake හදන මහින්දට කඩේ යන්නෙත් උබලා වගේම සීනියර් කොටු පුරවගත්ත මෙම්බර්ස්ලා.අළුතින් එන උන් නෙමේ..ඒක GTRZ අයියත් කිව්වා..:P..
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    රිදිලා:lol:..මේකයි ත්‍රෙඩ් එකට අදාළ නැතත් මේක කියන්න ඕන.ඔය real id එකෙන් උපාසක පාට් දාන උබලම තමා fake හදන් එන උන් දාන ත්‍රෙඩ් වලට රෙප් දීලා අපි දාන කොමන්ට්ස් වලට කුණුහරුප දාලා රෙප් කපන්නේ.අනික ඔය fake හදන මහින්දට කඩේ යන්නෙත් උබලා වගේම සීනියර් කොටු පුරවගත්ත මෙම්බර්ස්ලා.අළුතින් එන උන් නෙමේ..ඒක GTRZ අයියත් කිව්වා..:P..

    මචං, උඹ දැං මට චෝදනා පහක් කරනවා,
    1. fake හදං එන අයට රෙප් දෙනවා - ඔව් මම ඒක පිළිගන්නවා, කවුරු හරි දාල තියෙන පෝස්ට් එකකට මම කැමතිනං මම රෙප් දෙනවා. fake ද නැද්ද කියල මට වැඩක් නැහැ, මට ඒක හොයාගන්න විදියකුත් නැහැ.

    2. උඹල දාන කමෙන්ට්ස් වලට මම කුණුහරප දානව - මම අද වෙනකං එලකිරියෙ කුණුහරප කමෙන්ට්ස් එකක් වත් දාල නැහැ. කරුණාකරල ඔප්පු කරන්න.

    3. උඹලගෙ රෙප් කපනවා - මම දේශපාලන ත්‍රෙඩ් වල රෙප් කපල නැහැ, එලකිරියට ආව මුල දවස්වල (රෙප් ඔලුවෙ තියං හිටපු දවස් වල) හතර පස් සැරයක් රෙප් කපල තියෙනව එච්චරයි. කරුණාකරල ඔප්පු කරන්න

    4. උඩ කියල තියෙන දේවල් මම කරා කියල GTRZ කිව්වා - එහෙම කිව්ව පෝස්ට් එකේ හෝ link එක හෝ pm එක මෙතන දාන්න

    5. මම fake හදං මහින්දට කඩේ යනව - ඔව් මම මහින්දට කඩේ යනව තමයි, හැබැයි උඹ වගේ මානසික අසහනයකින් කුණුහරප කිය කිය ඒක කරන්නෙ නැහැ... :lol: fake හදාගෙන කඩේ ගිහිල්ලත් නැහැ. මේ වෙනකොට මම පෝස්ට්ස් 15000 විතර දාල තියෙනව, ඒකෙන් දාහක් විතර තමයි දේශපාලන පෝස්ට්ස්, උඹගෙ කමෙන්ට්ස් 11000 න් කීයක් දේශපාලන පෝස්ට්ස්ද? එතකොට මම කඩේ යනවනං උඹ මොකද කරල තියෙන්නෙ? කකුලුවගෙ කතාව තමයි මතක් වෙන්නෙ :D

    අනික උඹල රෙප් වලට මෙච්චර නහින්නෙ ඇයි කියලත් මට තේරෙන්නෙ නැහැ.
    ඒ වගේම ත්‍රෙඩ් එකකට title එකක් දාන්නෙ ඒ ත්‍රෙඩ් එකට අදාලව කතා කරන්න, ඒක උඹට තේරෙන්නෙ නැත්තං මට කරන්න දෙයක් නැහැ.
    උඩින් කියපු ඒව ඔප්පු කරන්න බැරිනං කරුනාකරල මේ ත්‍රෙඩ් එකේ රෙන්න එපා මචං
    :)
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    You must spread some Reputation arond before giving it to Miami-Vice again.

    පට්ට මචන් නියමෙට තියේ ;)

    ඔව් බං ඉස්සරහට මොනා හදයිද දන්නෙ නෑ මුං, අවුලක් නෑ, මටත් දෙන්න බෑ රෙප් ඉවරයි
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ado patta sensor tikak dala athi moota....
    tfs machn
    e mona unath meke tab tika harima lol sahagathai...

    රෙප් වලට තෑන්ක්ස්, මගෙන් +16 :D
    ත්‍රෙඩ් එකේ මාතෘකාව තේරෙන්නෙ නැති එවුන් සෙට් එකක් ඉන්නව... යන්නෙ කොහෙද මල්ලෙ පොල් :rofl: