දැකපු පට්ටම AI සින්දුව එලමකිරි බන් මේක

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,468
    7,235
    113
    හොදයි.
    හැබැයි සංචාරක ප්‍රවර්ධනයට වගේ තියෙන්න ඕනේ හැම තැනක්ම දාන්නෙ නැතුව විෂවල් එක කරන්න තිබුනා..
     
    • Like
    • Haha
    Reactions: xnfa and netnet

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    මිල්ටන් ලයිව් සින්දු කියනවා දැකලා තියන නිසායි සෙට් නැත්තේ. මිනිහා ඔහේ රිට වගේ හිටගෙන කිසිම මුණක් හොල්ලන්නැතුව හඩෙන් ගේම ගහලා බැහැලා යනවා.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,118
    2,249
    113
    TFS but seems to be bit out of touch - not sure how to explain those feelings via words - someone else will.

    Hope the creator will do a more appealing one next time
     
    • Like
    Reactions: netnet

    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,134
    113
    Dubai
    මිල්ටන් ලයිව් සින්දු කියනවා දැකලා තියන නිසායි සෙට් නැත්තේ. මිනිහා ඔහේ රිට වගේ හිටගෙන කිසිම මුණක් හොල්ලන්නැතුව හඩෙන් ගේම ගහලා බැහැලා යනවා.
    ඔව් ඒක සිරාම කතාව. මමත් මිල්ටන් මල්ලවාරච්චි ලයිව් සිංදු කියනවා දෙතුන් පාරක්ම දැකලා තියෙනවා. ස්ටේජ් එකට නැගලා කිසිම හැල හොල්මනක් නැතුව දගලන්නේ නැතුව සිංදු කිව්වා බැහැලා ගියා. අද කාලේ එව්න් වගේ ඇඹරිලා දඟලලා මැරෙන්න හැදුවේ නෑ
    හැබැයි Ai Video එකෙන් දෙයක් කරන්න උත්සාහා කරලා තියෙනවා. වැඩේ හොඳයි. ඒ උනාට මිල්ටන් මෙච්චර ඔලුව නලවන්නේ නෑ බන්
     
    • Like
    Reactions: emoji diaries

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,282
    6,798
    113
    East Blue (Goa Kingdom)
    මේ චැනල් එකේ "ඕලු පිපීලා" සින්දුවේ cover එකක් තිබ්බ ඒක report වෙලා delete වෙලා වගේ මට නම් සෙට් ඒක දැන් හොයා ගන්න නැහැ