ඔව් ඒක සිරාම කතාව. මමත් මිල්ටන් මල්ලවාරච්චි ලයිව් සිංදු කියනවා දෙතුන් පාරක්ම දැකලා තියෙනවා. ස්ටේජ් එකට නැගලා කිසිම හැල හොල්මනක් නැතුව දගලන්නේ නැතුව සිංදු කිව්වා බැහැලා ගියා. අද කාලේ එව්න් වගේ ඇඹරිලා දඟලලා මැරෙන්න හැදුවේ නෑමිල්ටන් ලයිව් සින්දු කියනවා දැකලා තියන නිසායි සෙට් නැත්තේ. මිනිහා ඔහේ රිට වගේ හිටගෙන කිසිම මුණක් හොල්ලන්නැතුව හඩෙන් ගේම ගහලා බැහැලා යනවා.
Rock walin meka sira
Rock sami bada yanawa jarawahoda effort ekak dila tityenawa.
rock saamige hoda covers tikak tiyenawa.
good effort habai
mata nm music aul. iolin eke ehma natural sounds enne nane