දැකල තියෙනවද මේ වගේ කෑමක්

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:shocked:මු විකන්නෙ වත් නැ බන් ගිලල දානවා:lol:
කොයි වෙලාවක හරි හිරවෙලා මැරෙයි:dull:
 
Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ගොඩක් දෙමල උන් කන්නේ මහා සක්කිලි තාලෙට..බත් අනන්නේ පොල් මිරිකනවා වගේ..ඇගිලි අස්සෙන් පනින්නේ...මම දැකලා තියෙනවා ....තව තලු ගහනවා ආයිත් නෑ පළාතේ ඉන්න බෑ..:angry::angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මේ පෙරුමාලයා ද කොහෙද බං

    කනකොට මොකක්ද සුන්දර කතාවක් කියන්නේ සින්දුවේ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නොදකින් විතරක්.. මනුසත් පෙරේතයෙක්! පුදුම ගිලිල්ලක්නේ එක!
    හැබැයි ඌ එහෙත් ටිකක් විශේෂ එකෙක් වගේ. හැමෝම බලනවා ඌ දිහා.
    මොකක් හරි ඔට්ටුවකටවත් කනවද දන්නේ නෑ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොනාද බං ඒ.. මල හුට්ටා කන විදිය දැක්කම අප්‍රියයි..
    මූට තියෙන්නෙ හට්ටි කටක්නේ..