උබලටත් Birthday එකට මේ වගේ Wish කරලා තියෙනවද?

Maskoora

Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    උබලටත් Birthday එකට මේ වගේ Wish කරලා තියෙනවද?
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අරූට මොනවා හිතෙනවා ඇතිද ?

    d2Qmk1V.jpeg

    5etWJI9.jpeg


    ඒකටත් වඩා චාටරේ , ඉතුරු හරියට ඒ මදිවට ඒක සිලෙක්ට් කරාට සොරි කියනවත් එක්ක..:P:P
     

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    Onakamin publicity ganna karapu wadak
    Uge mission eka complete 😂
    ඕකේ මොන publicity ගන්නද බන්..

    ඕකි කොහොමත් ඉන්ස්ටා ස්ටෝරි දැම්මා ඊට කලිනුත්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබලටත් Birthday එකට මේ වගේ Wish කරලා තියෙනවද?
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අරූට මොනවා හිතෙනවා ඇතිද ?

    d2Qmk1V.jpeg

    5etWJI9.jpeg


    ඒකටත් වඩා චාටරේ , ඉතුරු හරියට ඒ මදිවට ඒක සිලෙක්ට් කරාට සොරි කියනවත් එක්ක..:P:P

    Ubata wet unada ponnayo
     

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    ishara ya hena kupadiya.
    lux white christmas party eke dance eke kellekge gedi mirikuwa. 😂
    පොර ගුරෙක් නේද බං..
    උබ කියන සීන් එකනම් දකින්න ඔය මගුල බැලුවෙ නෑ…( තාරා නැති නිසා😝)
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,820
    11,249
    113
    මටනම් මෙලෝ සංසාරයක් තේරුනේ නැහැ . නූලේ රතුපාට ටැග තිබ්බ නිසා අතට අරන් ආවේ හෙළුවක් බලන්න . ඉදකින් අපරාදේ කාලේ
     

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    මටනම් මෙලෝ සංසාරයක් තේරුනේ නැහැ . නූලේ රතුපාට ටැග තිබ්බ නිසා අතට අරන් ආවේ හෙළුවක් බලන්න . ඉදකින් අපරාදේ කාලේ
    රතු පාට ටැග - ඒ මොකක්ද බං ඒ
    මෙලෝ සංසාරයක් තේරුනේ නැහැ - ඒවා sarcasm බං
     
    • Sad
    Reactions: wissnshaftler

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    පොර ගුරෙක් නේද බං..
    උබ කියන සීන් එකනම් දකින්න ඔය මගුල බැලුවෙ නෑ…( තාරා නැති නිසා😝)
    ow,maths gurek.
    lagadi wechcha scene ekak neveyi,awurddakata dekakata udadi wechcha scene ekak.
     
    • Like
    Reactions: Maskoora

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,346
    3,001
    113
    මෙච්චර පුක දෙන උබේ බර්ත්ඩේ එකට විශ් කලාද බං, නිකන් ඇහුවේ :lol::lol::lol:
     
    • Like
    Reactions: Maskoora