දැක්කද රනිල් ආයෙ කෙලෝ ගන්න යන්නෙ එකෙන්ම

migara90

Active member
  • Jun 19, 2015
    194
    25
    28
    දැක්කද රනිල් ආයෙ කෙලෝ ගන්න යන්නෙ එකෙන්ම

    රනිල් ආයෙ වැඩ වරද්ද ගන්න යන්නෙ. රනිල් තාම මේ මැතිවරණයේ කෙල වුන හේතුව අවබෝධ කර ගෙන නෑ වගේ. මිනිස්සු මහින්දට ජන්දෙ දුන්නෙ මහින්ද 100% නිවැරදිව හොරා නොකා රට පාලනය කල නිසා නෙවි. හැබැයි මිනිස්සු මහින්දට ආදරෙයි. ඒ යුද්දෙ ඉවර කරලා කොටින්ගෙන් , බොම්බ වලින් නිදහස් රටක් අරන් දීපු එකට.

    ඒ වගේම මහින්දගෙ මොන වැරැද්ද තිබ්බත් මහින්දට ජම්පර් අන්දන්න, හිරේ දාන්න, ප්‍රජා අයිතිය නැති කරන්න වගේ ඒවා කරනවට මිනිස්සු කැමති නෑ පොඩ්ඩක්වත්. ඒක හරියට ෆොන්සේක පැරදුනාට පස්සෙ ජම්පර් අන්දලා හිරේ දැම්ම එක වගේම තමා. මහින්දට කෙල වෙන්න එක හේතුවක් උනෙත් ජන්දෙන් පස්සෙ ෆෝන්සේකට සලකපු විදිය.
    දැන් රනිල කෙලෝ ගන්න යන්නෙත් ඒ විදියටම තමා. මේ පාර ඉලෙක්ෂන් එක ගන්න. රනිල් ගෙ කැම්පේන් එකේ, මීඩියා වල ප්‍රධාන අංගය උනේ මහින්දට ගහන එක. ඒක මහින්ද ප්‍රතිපත්ති වලට අභියෝග කිරීමක් නොවී මහින්ද ගෝථා හිරේ දාල, ජම්පර් අන්දලා ප්‍රජා අයිතිය සදහටම නැති කරනවා කියන තර්ජනයක් කලේ.
    ෆ්‍රී වයි ෆයි , ටැබ් වගේ සීනි බෝල ටෝක් ඇරුණම තමන්ගෙ ඉදිරි ආර්ථික , ස‍‍ංවර්ධන ප්‍රතිපත්ති මොනවද කියන එකට රනිල් කැම්පේන් එකේ මුල් තැන දුන්නෙ නෑ. මිනිස්සු මේකට අකමැති වීම තමා පොහොට්ටුව නෙවි, මහින්ද කියන වෙන ඕන ලකුණක්, පුද්ගලයෙක් ඉන්න පක්ෂෙකට (බයිසිකලේ, සරුංගලේ..) මිනිස්සු චන්දෙ ගැහුවෙ. අනිත් එක ඔය පූට්ටු ආණ්ඩුවටත් දෙපැත්තෙම අය කැමති වුනේ නෑ.

    දැං නිවුස් වලට කියන්වා ඇහෙනවා ආයෙත්මත් රනිල් පනින්න කැමති ග්‍රීලංකාකාරයො කීපදෙනක්වයි ටීඑන්ඒ එකයි එකතු කරං ආණ්ඩුව පිහිටුවලා රාජපක්ෂලගෙ නඩු ඉක්මනට අහල ජනාදිපතිවරණේට කලින් රාජපක්ෂල (මහින්ද/ගෝඨනෙ ඒ කියන්නෙ) හිරේ දානවලු.
    මිනිස්සුනට ඕන වුනේ සංවර්ධනය, බදු අඩු කිරීම, සහන, කොටින් හුරතල් කරන එක නතර කිරීම වගේ ඒවා මිසක් ඕවා නෙවි. රනිල් ඉදිරි අවුරුදු දෙකේ කැම්පේන් කරන්නෙ මෙහමම නම් ආයෙ අහන්න දෙයක් නෑ ජනාධිපතිවරණේ, මහ ජන්දෙදි යූඑන්පී එක අකුලෝලම යනවා.

    හොඳයි, ෆොන්සේකා මෙතර්ඩ් එකෙන්ම මහින්ද ගෝථා හිරේ දැම්මම කියමු. ඊලඟ කැම්පේන් එකේ පොහොට්ටුවෙ ප්‍රධාන තේමා පාථයක් වෙන්නෙ යුද්දෙ නිමාකරපු මේ දෙන්නව හිරෙන් එලියට ගන්න එක. එතකොට පොහොට්ටුවෙන් ජනාධිපතිවරණෙට ඊලඟ පාර පතෝලයක් වගේ ඩයල් එකක් දැම්මත් මිනිස්සු පුද්ගලයා, පාට පක්ෂෙ නොබලා ගිහින් කතිරෙ ගහනවා රටට නිදහස දීපු මහින්දට නිදහස අරං දෙන්න. හරියටම කිව්වොත් අර බයිසිකලේ දිනපු න්‍යායෙන්ම.
    රනිල්ට ආයෙ ජන්දයක් දිනන්න ඕනම නම් කරන්න තියෙන්නෙ ඔය මහින්දට ගහන එක නවත්තලා රට ස‍ංවර්ධනය කරන්න, මිනිස්සුන්ට ඇත්තටම දැනෙන විදියට සහන දෙන්න වැඩපිලිවෙලක් මේ අවුරුදු දෙකේ කරන එක.
    එහෙම වුනොත් ඊලඟ මහ ජන්දෙකදි ලොකු සටනක් තියේවි. නැතිනම් ආයෙ ආත්මෙකට යූඑන්පී ජනාධිපති කෙනෙක් ඉන්න ආණ්ඩුවක් පිහිටුවන එක හීනයක් ඔය කරන්න හදන විදිටම යනව න‍‍ම්.

    උඹලා මොකද කියන්නෙ?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    රනිල කියන්නෙ හෙන මොලයක් වගේ පේන්නෙ ගංජ කාරයින්ටයි ත්‍රී වීල් කාරයින්ටයි..
    මෙලෝ උගත් ගමක් නැති ගොබ්බ ඩොටේ ආනාතයින්ටයි විතරයි..
    ඇත්තටම රනිල් කියන්නෙ පීචන් බල තන්හාවෙන් මැරෙන්න හදන..
    බලය ගන්න රට හරි විකුණන..
    කාලකන්නි බල්ලෙක්..
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    unp එකට වැහුන මලපෙරේතය මුළු රටටම වැහිලා .ඉකමනට කෙක්කෙන් හෝ කොක්කෙන් එලවන්න වෙයි :dull:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    රනිල කියන්නෙ හෙන මොලයක් වගේ පේන්නෙ ගංජ කාරයින්ටයි ත්‍රී වීල් කාරයින්ටයි..
    මෙලෝ උගත් ගමක් නැති ගොබ්බ ඩොටේ ආනාතයින්ටයි විතරයි..
    ඇත්තටම රනිල් කියන්නෙ පීචන් බල තන්හාවෙන් මැරෙන්න හදන..
    බලය ගන්න රට හරි විකුණන..
    කාලකන්නි බල්ලෙක්..

    මොනවා උනත් මිනිහ ලෝක වාර්තාවක් තිබ්බ. මේ ජරමර අස්සේ එකත් අමතක උන. මිනිහගේ නායකත්වයෙන් 30 පාරක් පැරදුනු එක. :lol:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,611
    8,864
    113
    සිර කතාව. මිනිස්සුන්ට කියපු දේවල්, ඕනි දේවල් මේ ආණ්ඩුවෙන් නොකරපු එක තම කෙල උනේ. දැන්වත් ඕක තේරුම් අරගන්න ඕනි.
     

    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    UNP එක සෙත්තපෝච්චි
    පොහොට්ටුව පිපෙයි නිල මැස්සෝ රොන් ගන්න පොරකයි
     
    • Like
    Reactions: චගු

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    UNP ekata thienne puluwan tharan anduwe jobs denna. Nikan inna hari jobs denna ona. Kalin election eke UNP eka dinawanna weda karapu mama danna UNP families 2-3 ma chande danna giye na. jobs nodunna nisa.

    Anduwe naya gewana eka puluwan tharan kal danna ona.

    Gov. servants lata pension denna ona kalin wage mokada pension eka gewanna wenne thawa awurudu 20-30 wage.

    Media,Strike mardanaya karanna ona Mahinda la keruwa wage.

    Ethakota minissu nikanma chande denawa.
    :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රනිල කියන්නෙ හෙන මොලයක් වගේ පේන්නෙ ගංජ කාරයින්ටයි ත්‍රී වීල් කාරයින්ටයි..
    මෙලෝ උගත් ගමක් නැති ගොබ්බ ඩොටේ ආනාතයින්ටයි විතරයි..
    ඇත්තටම රනිල් කියන්නෙ පීචන් බල තන්හාවෙන් මැරෙන්න හදන..
    බලය ගන්න රට හරි විකුණන..
    කාලකන්නි බල්ලෙක්..

    :yes::yes:
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Ranil doesn't mind loosing. He is used to it. He is addicted to power and will never let go of it. He will keep on destroying the UNP until the day he dies. I hope he destroys UNP soon so that not a single self respecting sinhala is left in that party.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    UNP ekata thienne puluwan tharan anduwe jobs denna. Nikan inna hari jobs denna ona. Kalin election eke UNP eka dinawanna weda karapu mama danna UNP families 2-3 ma chande danna giye na. jobs nodunna nisa.

    Anduwe naya gewana eka puluwan tharan kal danna ona.

    Gov. servants lata pension denna ona kalin wage mokada pension eka gewanna wenne thawa awurudu 20-30 wage.

    Media,Strike mardanaya karanna ona Mahinda la keruwa wage.

    Ethakota minissu nikanma chande denawa.
    :)

    :yes: :yes: :yes:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මොනවා උනත් මිනිහ ලෝක වාර්තාවක් තිබ්බ. මේ ජරමර අස්සේ එකත් අමතක උන. මිනිහගේ නායකත්වයෙන් 30 පාරක් පැරදුනු එක. :lol:

    :lol::lol:
     

    robert kolla

    Member
    Nov 1, 2016
    110
    29
    0
    ameican indian thanpathila awa kiyanne ratata hoda deyak issarahata wei kiyala hithanna be.kohomahari anthimata kiyanna tyenne ape ratata dalada himi sarani....:no::no::no::no: