දැක්කද රනිල් ආයෙ කෙලෝ ගන්න යන්නෙ එකෙන්ම
රනිල් ආයෙ වැඩ වරද්ද ගන්න යන්නෙ. රනිල් තාම මේ මැතිවරණයේ කෙල වුන හේතුව අවබෝධ කර ගෙන නෑ වගේ. මිනිස්සු මහින්දට ජන්දෙ දුන්නෙ මහින්ද 100% නිවැරදිව හොරා නොකා රට පාලනය කල නිසා නෙවි. හැබැයි මිනිස්සු මහින්දට ආදරෙයි. ඒ යුද්දෙ ඉවර කරලා කොටින්ගෙන් , බොම්බ වලින් නිදහස් රටක් අරන් දීපු එකට.
ඒ වගේම මහින්දගෙ මොන වැරැද්ද තිබ්බත් මහින්දට ජම්පර් අන්දන්න, හිරේ දාන්න, ප්රජා අයිතිය නැති කරන්න වගේ ඒවා කරනවට මිනිස්සු කැමති නෑ පොඩ්ඩක්වත්. ඒක හරියට ෆොන්සේක පැරදුනාට පස්සෙ ජම්පර් අන්දලා හිරේ දැම්ම එක වගේම තමා. මහින්දට කෙල වෙන්න එක හේතුවක් උනෙත් ජන්දෙන් පස්සෙ ෆෝන්සේකට සලකපු විදිය.
දැන් රනිල කෙලෝ ගන්න යන්නෙත් ඒ විදියටම තමා. මේ පාර ඉලෙක්ෂන් එක ගන්න. රනිල් ගෙ කැම්පේන් එකේ, මීඩියා වල ප්රධාන අංගය උනේ මහින්දට ගහන එක. ඒක මහින්ද ප්රතිපත්ති වලට අභියෝග කිරීමක් නොවී මහින්ද ගෝථා හිරේ දාල, ජම්පර් අන්දලා ප්රජා අයිතිය සදහටම නැති කරනවා කියන තර්ජනයක් කලේ.
ෆ්රී වයි ෆයි , ටැබ් වගේ සීනි බෝල ටෝක් ඇරුණම තමන්ගෙ ඉදිරි ආර්ථික , සංවර්ධන ප්රතිපත්ති මොනවද කියන එකට රනිල් කැම්පේන් එකේ මුල් තැන දුන්නෙ නෑ. මිනිස්සු මේකට අකමැති වීම තමා පොහොට්ටුව නෙවි, මහින්ද කියන වෙන ඕන ලකුණක්, පුද්ගලයෙක් ඉන්න පක්ෂෙකට (බයිසිකලේ, සරුංගලේ..) මිනිස්සු චන්දෙ ගැහුවෙ. අනිත් එක ඔය පූට්ටු ආණ්ඩුවටත් දෙපැත්තෙම අය කැමති වුනේ නෑ.
දැං නිවුස් වලට කියන්වා ඇහෙනවා ආයෙත්මත් රනිල් පනින්න කැමති ග්රීලංකාකාරයො කීපදෙනක්වයි ටීඑන්ඒ එකයි එකතු කරං ආණ්ඩුව පිහිටුවලා රාජපක්ෂලගෙ නඩු ඉක්මනට අහල ජනාදිපතිවරණේට කලින් රාජපක්ෂල (මහින්ද/ගෝඨනෙ ඒ කියන්නෙ) හිරේ දානවලු.
මිනිස්සුනට ඕන වුනේ සංවර්ධනය, බදු අඩු කිරීම, සහන, කොටින් හුරතල් කරන එක නතර කිරීම වගේ ඒවා මිසක් ඕවා නෙවි. රනිල් ඉදිරි අවුරුදු දෙකේ කැම්පේන් කරන්නෙ මෙහමම නම් ආයෙ අහන්න දෙයක් නෑ ජනාධිපතිවරණේ, මහ ජන්දෙදි යූඑන්පී එක අකුලෝලම යනවා.
හොඳයි, ෆොන්සේකා මෙතර්ඩ් එකෙන්ම මහින්ද ගෝථා හිරේ දැම්මම කියමු. ඊලඟ කැම්පේන් එකේ පොහොට්ටුවෙ ප්රධාන තේමා පාථයක් වෙන්නෙ යුද්දෙ නිමාකරපු මේ දෙන්නව හිරෙන් එලියට ගන්න එක. එතකොට පොහොට්ටුවෙන් ජනාධිපතිවරණෙට ඊලඟ පාර පතෝලයක් වගේ ඩයල් එකක් දැම්මත් මිනිස්සු පුද්ගලයා, පාට පක්ෂෙ නොබලා ගිහින් කතිරෙ ගහනවා රටට නිදහස දීපු මහින්දට නිදහස අරං දෙන්න. හරියටම කිව්වොත් අර බයිසිකලේ දිනපු න්යායෙන්ම.
රනිල්ට ආයෙ ජන්දයක් දිනන්න ඕනම නම් කරන්න තියෙන්නෙ ඔය මහින්දට ගහන එක නවත්තලා රට සංවර්ධනය කරන්න, මිනිස්සුන්ට ඇත්තටම දැනෙන විදියට සහන දෙන්න වැඩපිලිවෙලක් මේ අවුරුදු දෙකේ කරන එක.
එහෙම වුනොත් ඊලඟ මහ ජන්දෙකදි ලොකු සටනක් තියේවි. නැතිනම් ආයෙ ආත්මෙකට යූඑන්පී ජනාධිපති කෙනෙක් ඉන්න ආණ්ඩුවක් පිහිටුවන එක හීනයක් ඔය කරන්න හදන විදිටම යනව නම්.
උඹලා මොකද කියන්නෙ?