දැඩි සංචරණ සීමා" යළි පැනවීමට රජයේ අවධානය #BREAKING

fdk

Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    Ara pissu nande langadi kiwwa September wenakota okkoma vaccine gahala rata full normal wenawa kiyala. U aththata kisima practical molayak nathi gobbayekda?

    U thamai lokuma bison balagena yanakota
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: Die-hard and dilann

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    තේක බොන්න ගත්ත විතරයි රෙද්ද... හැලුණා... :(:(:(
    ඉතිං රෙද්ද හැලුනනං ඇදගෙන තේක බොන එකනෙ තියෙන්නෙ...ඔක ලොකු ප්‍රස්නයක්යැ...
     
    • Angry
    Reactions: tharinduncc

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කරනවා නම් හොදයි.

    හැබැයි 5000 දෙන්න වෙනවා කියල නොහිතා නිරෝධායන ඇදිරි නීතිය සති 3 ක් වත් දාන්න ඕනේ. සංචරණ සීමා සීන් එක දැන් තේරුමක් නෑ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884
    113
    🔴 JUST IN BREAKING
    FB-IMG-1628156677110.jpg


    සෞඛ්‍ය අංශ වල දැඩි ඉල්ලීම සහ රටේ පවතින අධි අවධානම් සෞඛ්‍ය තත්වය හේතුවෙන් "දැඩි සංචරණ සීමා" යළි පැනවීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

    මේ පිළිබඳ විශේෂ සාකච්චාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, කොවිඩ් මර්ධන බලකායේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත අතර එහිදී දැඩි සංචරණ සීමා තත්වය යළි පැනවීමට නියමිත බවද වාර්තා වේ.

    මෙහිදී උත්සව සඳහා අවසර ලබා දී තිබීම, ගමනාගමනයට අවසර ලබා දී තිබීම ඇතුළු අංශ රැසක් පිළිබඳ අවධානය යොමු කරමින් යළිත් සීමා පැනවීම පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බවද වාර්තා වේ.

    මේ වන විට ප්‍රධාන රෝහල් සියල්ලේම කොවිඩ් රෝගීන්ගේ ධාරිතාව ඉක්මවා ගොස් ඇති අතර රෝහල් කිහිපයක්ම හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

    I think there is anyway a delay for the message to travel from this fucker eyes/ears to his brain which is situated in his ass.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඕව සාකච්චාද නැත්නම් හොදයි සර් හා සර් කියල ලොක්ක කියන ඒව අනුමත කරල එන මීටින්ද.. ලොක්ක කියන එක අහල එනව මිස තමන්ගෙ වෘතීය මතය කියන්න කොන්දක් තියෙන එවුන් ඔතන ඇත්ද. කැම්පසුත් ගිහින් රැගුත්කාල රැගුත්දීල ආපු උගත්තුන්ට කොන්දක් නැත්තෙ ඇයි
     
    • Like
    Reactions: pathumputha

    nidarsha91

    Well-known member
  • Mona wathuda ban apita.
    sorry machan. uba inne podi idaka nan. jogging yaddi masks na new ban. ethakota influence eke wadi ban. ube inhaling cycles wagema capacity wenas wenawane. ubatama eeka awulak wenna puluwan ban. ekko masks daagena yaman.

    ඕව සාකච්චාද නැත්නම් හොදයි සර් හා සර් කියල ලොක්ක කියන ඒව අනුමත කරල එන මීටින්ද.. ලොක්ක කියන එක අහල එනව මිස තමන්ගෙ වෘතීය මතය කියන්න කොන්දක් තියෙන එවුන් ඔතන ඇත්ද. කැම්පසුත් ගිහින් රැගුත්කාල රැගුත්දීල ආපු උගත්තුන්ට කොන්දක් නැත්තෙ ඇයි
    potha gilala exam liyuwata, A+ daaala eliyata aawata, thinking 0 nan, anna eekai aula machan.
    ------ Post added on Aug 5, 2021 at 9:30 PM
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මේ මගුල් වල තේරුම මොකක්ද? සංචරන සීමා කියන්නේ curfew ද? නැත්තන් අත්‍යවශ්‍ය සේවා විතරයි ද?
     
    • Like
    Reactions: pathumputha

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සංචරණ සීමා දැඩිව දැම්මොත් මොකද රෑ 10 වගේ ඉඳන් පාන්දර 4 වෙනකම් වගේ....අර කලින් වගේ :giggle::giggle::giggle:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,523
    32,260
    113
    කරනවා නම් හොදයි.

    හැබැයි 5000 දෙන්න වෙනවා කියල නොහිතා නිරෝධායන ඇදිරි නීතිය සති 3 ක් වත් දාන්න ඕනේ. සංචරණ සීමා සීන් එක දැන් තේරුමක් නෑ.
    5000 kiyanne thanikara deshapalana game ekak.
     
    • Like
    Reactions: Tyrion Lannister

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,777
    113
    බොරු වැඩක් බන් සංචරන සීමා දාන එක. හැම වේසාවම එලියට බැහැල ආතල් එකේ එහෙ මෙහෙ යනව. නිරෝදායන ඇදිරිනීතිය දාන එක තමයි කරන්න තියෙන්නෙ. එලියෙ ඇවිදින එකාලව අල්ලන් දාන්න ඕනි හම්බන්තොට
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පසුව Reply කරන කමෙන්ට්
    බම්ප්
    දාන්නේ නැති වෙයි බන්... අඩුම තරමේ සංචරණ සීමා කෙසේ වෙතත් උත්සව වත් ඉක්මනට සීමා කරන්න ඕනි නේ... එකවත් දාන්නේ නැතිව සංචරණ සීමා දාවිද?
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    දැඩි සංචරන සීමා
    කිවුවම,
    ගෙදරින් එළියට බහින්න බැරි ජාතියෙ එකද,
    ෆාමසියට විතරක් යන්න පුලුවන් ජාතියෙ එකද,
    කඩේ පිටිපස්සෙ දොර අරින ජාතියෙ එකද,
    වාහන වලින් යන්න බැරි ජාතියෙ එකද,
    අනික් උන් දන්නෙ කොරෝනා වල ප්‍රභේද උනාට අපිට ලොක්ඩවුන් ප්‍රභෙදත් තියෙනව....
     
    • Haha
    Reactions: PHBhagya

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    කරනවා නම් හොදයි.

    හැබැයි 5000 දෙන්න වෙනවා කියල නොහිතා නිරෝධායන ඇදිරි නීතිය සති 3 ක් වත් දාන්න ඕනේ. සංචරණ සීමා සීන් එක දැන් තේරුමක් නෑ.
    පන්දාහනම් මොනවද බන් අච්චු ගැහුවා දුන්නා. මෙච්චර කල් අච්චු ගැහුවට අර්තිකෙට මොකුත් උනේ නෑ ලුනේ.


    ඕව සාකච්චාද නැත්නම් හොදයි සර් හා සර් කියල ලොක්ක කියන ඒව අනුමත කරල එන මීටින්ද.. ලොක්ක කියන එක අහල එනව මිස තමන්ගෙ වෘතීය මතය කියන්න කොන්දක් තියෙන එවුන් ඔතන ඇත්ද. කැම්පසුත් ගිහින් රැගුත්කාල රැගුත්දීල ආපු උගත්තුන්ට කොන්දක් නැත්තෙ ඇයි
    වැඩේ හරියටම දන්න උන්ව ගෙන්නලා, කිසි ලබ්බක් නොදන්නා උද්දච්ච මෝඩ ලබ්බෙක් පොර ටෝක් ටිකක් දීල එවනවා. එච්චරයි

    මේ මගුල් වල තේරුම මොකක්ද? සංචරන සීමා කියන්නේ curfew ද? නැත්තන් අත්‍යවශ්‍ය සේවා විතරයි ද?
    අලුත් වැඩක් ස ගේ අදහසක් "curචරන"
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    Similar threads