දැඩි_නියඟයක්‌ අතළඟ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,653
    113
    දැඩි_නියඟයක්‌ අතළඟ

    දැඩි නියඟයක්‌ අතළඟ

    ඉදිරි තෙමසක කාලයේ මෙරටට දැඩි නියං කාලගුණ තත්ත්වයක්‌ ඇති වනු ඇතැයි ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ (13වැනිදා) සඳහන් කළේය.

    එහිදී ඇතිවිය හැකි දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් උග්‍ර පානීය ජල ගැටලුවක්‌ ඇතිවීමේ අධි ප්‍රවනතාවක්‌ පවතින බවත් හෙතෙම පැවැසීය.

    මෙම ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා විදුලිය, ජලය සහ ආහාර ද්‍රව්‍ය ඉතා අරපිරිමැස්‌මෙන් භාවිත කරන මෙන් හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක්‌ කළේය.

    මෙම ඉතා බැරෑරුම් අවස්‌ථාවට මුහුණදීම සඳහා රජයේ සියලු අමාත්‍යාංශ, ජනමාධ්‍ය, සහ අනෙක්‌ සියලු පාර්ශවකරුවන් සම්බන්ධ කර ගනිමින් පුළුල් ජාතික වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කර ඇතැයිද හෙතෙම කියා සිටියේය.

    ඇමැතිවරයා ඊයේ (13වැනිදා) එම අදහස්‌ පළ කළේ නාරාහේන්පිට පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

    සිරිමන්ත රත්නසේකර
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,653
    113
    ජල විදුලි නිෂ්පාදනය අඩියටම වැටෙයි – කප්පාදුවක් ළගම

    පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව සියයට 34ක් දක්වා පහත වැටී ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා.

    මේ හේතුවෙන් දෛනික විදුලි අවශ්‍යතාවයෙන් ජල විදුලි උත්පාදනය මගින් ලබාදෙන කොටස සියයට 15 දක්වා පහත වැටී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

    NETH
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    Pissuda Mama ahagen Manjula Peries kiyanawa Gan wathura enna Wahinawalu..:shocked::shocked::baffled::rofl:

    4.10 Idan Balapan
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,653
    113
    Pissuda Mama ahagen Manjula Peries kiyanawa Gan wathura enna Wahinawalu..:shocked::shocked::baffled::rofl:

    ඔය වගේ නියගයක් මට මතකයි මම පොඩි කාලෙත් ආවා..ඒ කාලේ අපේ ගෙවල් තිබ්බේ වෙලක් ගාව වෙලත් ළිං හිදුනා.පට්ටම රස්නයක්..:(
     
    Duper

    Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    දේවෝ වස්සති කාලේන රාජා භවතු ධම්මිකෝ

    ජනවාරි 26න් පස්සෙවත් බලමු
    .
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,107
    365
    83
    jaya jaya jaya niymaaaaai hureeeeeeeee oooon ehenam yanthma niymagaykwath enwa hureeeeee me rate ginikandak na hima watennena bumikampawak na kunatu sulisulan tornado kisima mgulk na ane deyane okawath ikmanta wareeeen plz plzz plwn ikmanta warenn
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔය වගේ නියගයක් මට මතකයි මම පොඩි කාලෙත් ආවා..ඒ කාලේ අපේ ගෙවල් තිබ්බේ වෙලක් ගාව වෙලත් ළිං හිදුනා.පට්ටම රස්නයක්..:(

    ow idorayak awa mama 2 wasare etakota 94 wage
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    godabima harala warayawl hadamu..
    muhuda goda karala dupath hadmu
    ethakota thawa wahi.
    uda balagena hitu...
    me rate equnta mehema wela madi
     
    chamars007

    Member
    Jan 14, 2017
    28
    1
    0
    Colombo, LK

    :(