දැනගත්තෙ අදයි - අකුණු සන්නායක වලින්...

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    අකුණ ගහන්න කලින් ඒක නවත්තන්නත් පුළුවන්ලු :shocked: එහෙම නවත්තන්න බැරි වුණොත් විතරයි අකුණු සන්නායකයට අකුණ ඇදිල එන්නෙ..
    ඇත්ත.
    එහෙම අකුන ගහන්න කලින් වැලැක්වුයෙ නෑ කියලා හිතුවොත් උස ගොඩනැගිල්ලක උඩින්ම තියෙන අකුනු සන්නයක ගැජට් එකටනේ අකුනු වදින්නේ. එහෙම බලද්දි අකුනු සන්නායකය සවිනොකරපු ගොඩනැගිලි ආරක්ශිතයි කර්පු ඒවාට වඩා.
     
    AnuradhaRa

    Well-known member
  • ඇත්ත.
    එහෙම අකුන ගහන්න කලින් වැලැක්වුයෙ නෑ කියලා හිතුවොත් උස ගොඩනැගිල්ලක උඩින්ම තියෙන අකුනු සන්නයක ගැජට් එකටනේ අකුනු වදින්නේ. එහෙම බලද්දි අකුනු සන්නායකය සවිනොකරපු ගොඩනැගිලි ආරක්ශිතයි කර්පු ඒවාට වඩා.

    ඉතිං අකුණක් වැදුණම අකුණු සන්නායකය දිගේ පොලවට භූගත් වෙනවනෙ බං. කිසි අවුලක් නෑ
    වයර් එකක් උඩ ඉදං පහලට දාල තියෙන්නෙ පොලවට අකුන භූගත වෙන්න
     
    Last edited:

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Ehema wenne na.. Walakula - aropitha nm oka + aropithawa preranaya wenawa
    (mata +/- hariyata mathaka na)
    ethakota thama akuna gahanne...samanya widihatama thama
    Walakula - weddi polawa + nisane akunu gahanne anna e wage thama
    Akunu sannayakayak dala thibbe naththm usa building walata akuna wadila boogatha wenna biththi dige galagena enawa
    habai ulak thiyena Cu wage sannayakayak dammahama eke + aropana ganathwaya wadi nisa ekata akunu wadinawa (okata Corona wisarjanayada mokakda magulak kiyanawa)
    Eke aropana ganathwaya wadi nisa ahaka yana akunuth adala ganna puluwan..eth ena ewa nawaththanna ba
    (mama danna tharamin)
     
    AnuradhaRa

    Well-known member
  • Ehema wenne na.. Walakula - aropitha nm oka + aropithawa preranaya wenawa
    (mata +/- hariyata mathaka na)
    ethakota thama akuna gahanne...samanya widihatama thama
    Walakula - weddi polawa + nisane akunu gahanne anna e wage thama
    Akunu sannayakayak dala thibbe naththm usa building walata akuna wadila boogatha wenna biththi dige galagena enawa
    habai ulak thiyena Cu wage sannayakayak dammahama eke + aropana ganathwaya wadi nisa ekata akunu wadinawa (okata Corona wisarjanayada mokakda magulak kiyanawa)
    Eke aropana ganathwaya wadi nisa ahaka yana akunuth adala ganna puluwan..eth ena ewa nawaththanna ba
    (mama danna tharamin)
    නවත්තන්න පුළුවන්ලු මචං :)
     
    • Like
    Reactions: DHE

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Untitled.png

    Ohomane thiyenne.. Akunu sannayakaya othanin galewwath aropnaya wenas nisa akunu wadinawane
    Sannayaken karanne ethanata loku aropanayak deela ara akuna adala aragena eka apita ahithakara nowana margayak haraha(wire ekakin) polawata genalla dana eka

    Akuna gahana eka walakwanna mata nm widihak penne na..ehema karanna ekath rina aropitha wenna epai
    ethakota nikamma wibhawa wenasak hadenawane buidling eka ekka
    😁danna widihata kiuwe
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    අකුනු සන්නයනයයක් හැම වෙලාවෙම පොලවත් එක්ක සම්බන්දය.අපි පොලවට විභවයක් නෑ කියලා කිව්වට පොලවට ඇත්තටම විභවයක් තියෙනවා.පොලව හැම තැනම එක වගේ තියෙන නිසා අපි ගනනයට පහසු වෙන්න ඒක 0 කියනවා.

    ඇත්තටම අකුණක් කියන්නේ විද්‍යුත් විභව වෙනසක් නිසා ඇතිවෙන පුළුගු පැනීමක් මේකට අවශ්‍ය වෙන්නේ වායු ගෝලයේ තියෙන විද්‍යුත් කුස්සන්නායක ගුණය බිද වැටෙන මට්ටමට වඩා ලොකු විභව වෙනසක්.සමහර වෙලාවට වලාකුළු අතරත් විභව වෙනස ප්‍රමාණවත් නන් අකුණු ගහන්වා.පොලවටම එන්න ඕනි කියලා එකක් නෑ.

    එතකොට දවසේ කාලගුණය,පරිසරයේ ස්භාවය වගේ කරුණු එක්ක අකුණු සන්නායකයක තුඩේ එකතු වෙන ආරෝපණ වෙනස් වෙන්න පුලුවන්.ඉතිං දන ටයිප් සන්නායකයි ගාවට දන ටයිප් ආරොපිත වලාකුළුක් ආවම ඌව රිපෙල් කරන්න අරූට පුලුවන්.සෘණ ටයිප් වලාකුළුක් ආවෝත් ධන රින ඔස්සේ ධාරව පොලවට බස්සලා ග්‍ර්වුන්ඩ් කරන්නත් පුලුවන්.සරලව කිව්වේ අඩු පාඩු දැක්කොත් කියන්න.
     
    AnuradhaRa

    Well-known member
  • අකුනු සන්නයනයයක් හැම වෙලාවෙම පොලවත් එක්ක සම්බන්දය.අපි පොලවට විභවයක් නෑ කියලා කිව්වට පොලවට ඇත්තටම විභවයක් තියෙනවා.පොලව හැම තැනම එක වගේ තියෙන නිසා අපි ගනනයට පහසු වෙන්න ඒක 0 කියනවා.

    ඇත්තටම අකුණක් කියන්නේ විද්‍යුත් විභව වෙනසක් නිසා ඇතිවෙන පුළුගු පැනීමක් මේකට අවශ්‍ය වෙන්නේ වායු ගෝලයේ තියෙන විද්‍යුත් කුස්සන්නායක ගුණය බිද වැටෙන මට්ටමට වඩා ලොකු විභව වෙනසක්.සමහර වෙලාවට වලාකුළු අතරත් විභව වෙනස ප්‍රමාණවත් නන් අකුණු ගහන්වා.පොලවටම එන්න ඕනි කියලා එකක් නෑ.

    එතකොට දවසේ කාලගුණය,පරිසරයේ ස්භාවය වගේ කරුණු එක්ක අකුණු සන්නායකයක තුඩේ එකතු වෙන ආරෝපණ වෙනස් වෙන්න පුලුවන්.ඉතිං දන ටයිප් සන්නායකයි ගාවට දන ටයිප් ආරොපිත වලාකුළුක් ආවම ඌව රිපෙල් කරන්න අරූට පුලුවන්.සෘණ ටයිප් වලාකුළුක් ආවෝත් ධන රින ඔස්සේ ධාරව පොලවට බස්සලා ග්‍ර්වුන්ඩ් කරන්නත් පුලුවන්.සරලව කිව්වේ අඩු පාඩු දැක්කොත් කියන්න.
    අකුණ ගහන්න කලින් වලාකුලේ චාජ් එක නියුට්‍රලයිස් කරනව. ඒ වගේ සීන් එකක්
     
    • Like
    Reactions: eksudda

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    ඉතිං අකුණක් වැදුණම අකුණු සන්නායකය දිගේ පොලවට භූගත් වෙනවනෙ බං. කිසි අවුලක් නෑ
    වයර් එකක් උඩ ඉදං පහලට දාල තියෙන්නෙ පොලවට අකුන භූගත වෙන්න
    මන් කියලා තියෙන්නේ බන් එහෙම අකුනු විකර්ශනයක් නෙවෙයි නම් වෙන්නේ , අකුනු සන්නායකයක් දැම්මම සිද්ද වෙන දේ තමා අහක යන අකුනුත් බලෙන් අල්ලගෙන භූගත කිරීම තමා අකුනු සන්නායකේ කාර්‍ය වෙන්නෙ කියලා
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    අකුණ ගහන්න කලින් වලාකුලේ චාජ් එක නියුට්‍රලයිස් කරනව. ඒ වගේ සීන් එකක්
    විරුද්ධ ආරෝපණ ආවොත් නියුට්‍රල් කරනවා සමාන ආරොපණ නන් රිපෙල් කරනවා..ඒ රිපෙල් කරන එක ඉතිං වෙන කොහේ හරි වදිනවා.ඒකනේ ටෙලිෆෝන් ටවර් ගැහුවම අකුණු ගහන එක වැඩි වෙනවා කියලා ගම්වල් මිනිස්සු කියන්නේ.දෙකම වෙන්න පුලුවන්.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,869
    18,720
    113
    ඇත්ත.
    එහෙම අකුන ගහන්න කලින් වැලැක්වුයෙ නෑ කියලා හිතුවොත් උස ගොඩනැගිල්ලක උඩින්ම තියෙන අකුනු සන්නයක ගැජට් එකටනේ අකුනු වදින්නේ. එහෙම බලද්දි අකුනු සන්නායකය සවිනොකරපු ගොඩනැගිලි ආරක්ශිතයි කර්පු ඒවාට වඩා.
    Gon katha kiyanna epa bn.. akunu sannayaka system ekakin karanne akura aragena eka building eka or structure ekata wadinne nethuwa, use wena electrical electronic walata minissunta haniyak nowi polawata earth karana eka. Okak hai karala ne nam kelin ma building ekatamai wadinne.

    Mu kiyana widiha ta nam hithenne kathawa hari..

    Building ekata wadinne ne.. eka air termination unit walata wadinne. Itn building eka protected
     
    • Love
    Reactions: AnuradhaRa