දැනගත්තෙ අදයි - අකුණු සන්නායක වලින්...

AnuradhaRa

Well-known member
  • මන් කියලා තියෙන්නේ බන් එහෙම අකුනු විකර්ශනයක් නෙවෙයි නම් වෙන්නේ , අකුනු සන්නායකයක් දැම්මම සිද්ද වෙන දේ තමා අහක යන අකුනුත් බලෙන් අල්ලගෙන භූගත කිරීම තමා අකුනු සන්නායකේ කාර්‍ය වෙන්නෙ කියලා
    කොහොමත් උස තැන්වලට අකුණු ගහනව මචං අකුණු සන්නායකයක් තිබුණෙ නැතත්

    විරුද්ධ ආරෝපණ ආවොත් නියුට්‍රල් කරනවා සමාන ආරොපණ නන් රිපෙල් කරනවා..ඒ රිපෙල් කරන එක ඉතිං වෙන කොහේ හරි වදිනවා.ඒකනේ ටෙලිෆෝන් ටවර් ගැහුවම අකුණු ගහන එක වැඩි වෙනවා කියලා ගම්වල් මිනිස්සු කියන්නේ.දෙකම වෙන්න පුලුවන්.
    මචං සමාන ආරෝපණ දෙකක් එන්නෙ නෑ
    වලාකුල ඍණ නං පොලව ධන විදියට ප්‍රේරණය වෙනව
    වලාකුල ධන නං පොළව ඍණ විදියට ප්‍රේරණය වෙනව
    ------ Post added on Jan 6, 2023 at 5:24 PM
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,564
    1
    32,266
    113
    - උඩරට -
    Lightning Thunder GIF by Tec de Monterrey
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Scurvy අකුණු දෙයියන්ගේ අවදානය පිණිසයි
    mention karanna ba ape amma me dws wala saneepen inna nisa
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • 2. Charge Transfer Systems

    Unlike ESEs, these systems promise to discourage the possible Lightning strikes rather than tring to attract it. Whereas ESEs produce an ionized air to create an artifical electrical field, CTSs try to dissolve such ionized area and transfer the possible Lightning strikes to a heavier electricity densed atmosphere.

    In this sytems reduction of electricity zones is the main goal. Creation of these systems claim that basic mathematical and physics formulas tell us this is the best way to prevent the heavy negative effects of a Lightning strikes.

    3. Dissipation Arraying

    Like CTS, DA Systems also try to prevent Lightning strikes rather than anticipating them. Their core principle is creating a Lightning-free area upon the installed location by creating a negative electrical fields. As we examined in the Lightning strike formation, electrical charges in the clouds choose the lest resistant positive charged path to the ground. DA systems commit to dissolve the formation of this negative charged electrical fields and also Lightning strike discharge as well.

    https://www.orbitaltechs.com/blog-passive-active-lightning-protection.html
     
    • Like
    Reactions: DHE and imhotep

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අකුණ ගහන්න කලින් ඒක නවත්තන්නත් පුළුවන්ලු :shocked: එහෙම නවත්තන්න බැරි වුණොත් විතරයි අකුණු සන්නායකයට අකුණ ඇදිල එන්නෙ..
    අකුණු සන්නායක උස ට සමාන අර්ධ ගෝලයක ප්‍රදේශයක් අකුණු සන්නායක ය හින්දා බේරෙනවා.අකුන ගහන්න කලින් කොහොමද නතර කරන්නේ???
     
    • Like
    Reactions: AnuradhaRa

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,028
    13,916
    113
    126
    Hogwarts
    අකුනු සන්නයනයයක් හැම වෙලාවෙම පොලවත් එක්ක සම්බන්දය.අපි පොලවට විභවයක් නෑ කියලා කිව්වට පොලවට ඇත්තටම විභවයක් තියෙනවා.පොලව හැම තැනම එක වගේ තියෙන නිසා අපි ගනනයට පහසු වෙන්න ඒක 0 කියනවා.

    ඇත්තටම අකුණක් කියන්නේ විද්‍යුත් විභව වෙනසක් නිසා ඇතිවෙන පුළුගු පැනීමක් මේකට අවශ්‍ය වෙන්නේ වායු ගෝලයේ තියෙන විද්‍යුත් කුස්සන්නායක ගුණය බිද වැටෙන මට්ටමට වඩා ලොකු විභව වෙනසක්.සමහර වෙලාවට වලාකුළු අතරත් විභව වෙනස ප්‍රමාණවත් නන් අකුණු ගහන්වා.පොලවටම එන්න ඕනි කියලා එකක් නෑ.

    එතකොට දවසේ කාලගුණය,පරිසරයේ ස්භාවය වගේ කරුණු එක්ක අකුණු සන්නායකයක තුඩේ එකතු වෙන ආරෝපණ වෙනස් වෙන්න පුලුවන්.ඉතිං දන ටයිප් සන්නායකයි ගාවට දන ටයිප් ආරොපිත වලාකුළුක් ආවම ඌව රිපෙල් කරන්න අරූට පුලුවන්.සෘණ ටයිප් වලාකුළුක් ආවෝත් ධන රින ඔස්සේ ධාරව පොලවට බස්සලා ග්‍ර්වුන්ඩ් කරන්නත් පුලුවන්.සරලව කිව්වේ අඩු පාඩු දැක්කොත් කියන්න.
    OL kalet physics terune ne. Den terennet ne bn wotta
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    netrualize wenawa e awata තියෙන වායුගෝලය. ඒ අවට අකුණු හට ගන්න ඉඩ අඩු වෙනව. ගොඩක් උඩ ඉඳන් හට ගන්න ඒවනම් නතර කරන්න බෑනෙ. ඒව කෙලින්ම ඇදෙනව.
    අකුණු සන්නායක දැම්මම අහක යන ඒවත් ඇදෙනව. මිනිස්සුන්ට කරදරයි හරියට earth කරල නැත්තම්. අවට තියෙන electric බඩු ඔක්කොම ආරෝපණය වෙල පිච්චෙන්නෙ. electric පාස් වෙන්න ඕනි නෑ.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    විස්තර කරපන් බලන්න
    දන්න විදිහට වෙන්නේ ආරොපන උරගන්න එක නේද?
    ඒකනේ අකුණු විසිකරනව කියන්නේ
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    විස්තර කරපන් බලන්න
    දන්න විදිහට වෙන්නේ ආරොපන උරගන්න එක නේද?
    ඒකනේ අකුණු විසිකරනව කියන්නේ
    ආරෝපණ උරා ගන්නවා නෙවේ නේ.
    ආරෝපණය වෙනස් උනාම වෙනස හින්දා නේ වළාකුළු වල ඉඳන් පොළවට අකුණ එන්නේ.පොළව + වළාකුල -.කොහොම උනත් තුඩ වල් ගාව ආරෝපණ වැඩි පුරා එකතු වෙනවා. එකයි සන්නායකය තුඩක් විදිහට හදන්නේ.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මතක නෑ හරියටම.. මමත් දන්න විදියට අකුනු සන්නායක වලින් වලාකුලුවල තියෙන ආරෝපන උදාසීන වෙනවා.. කීර්ති දර්මසිරි තමයි ඕක කිවුවේ.. නැතුව වලාකුලක තියෙන (කූලෝම් වගේ නම මතක) ආරෝපනය දරාගන්න ලොවෙත් අගල් ගානක තබ පතුරක බෑ කියල ,කිවුවා වගේ මතකයි...
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    මතක නෑ හරියටම.. මමත් දන්න විදියට අකුනු සන්නායක වලින් වලාකුලුවල තියෙන ආරෝපන උදාසීන වෙනවා.. කීර්ති දර්මසිරි තමයි ඕක කිවුවේ.. නැතුව වලාකුලක තියෙන (කූලෝම් වගේ නම මතක) ආරෝපනය දරාගන්න ලොවෙත් අගල් ගානක තබ පතුරක බෑ කියල ,කිවුවා වගේ මතකයි...
    ඒ මහා පුද්ගලයනන් ගෙන් තමා මාත් ඉගෙන ගත්තේ ඔවා

    @Tricle_Buwa දැන් තෙරෙනවද මන් කිව්ව එක
     
    • Like
    Reactions: AnuradhaRa