දැනගත්තෙ අදයි - අකුණු සන්නායක වලින්...

Truth seeker 2020

Well-known member
  • Sep 29, 2019
    1,387
    1,988
    113
    මතක නෑ හරියටම.. මමත් දන්න විදියට අකුනු සන්නායක වලින් වලාකුලුවල තියෙන ආරෝපන උදාසීන වෙනවා.. කීර්ති දර්මසිරි තමයි ඕක කිවුවේ.. නැතුව වලාකුලක තියෙන (කූලෝම් වගේ නම මතක) ආරෝපනය දරාගන්න ලොවෙත් අගල් ගානක තබ පතුරක බෑ කියල ,කිවුවා වගේ මතකයි...
    අකුණු සන්නායකයකින් සිද්ධ වෙන හරිම කතාව කියල තියෙන්නේ මේ කමෙන්ට් එකේ විතරයි. විදුලිබල මණ්ඩලයේ හිටපු සාමාන්‍යධිකාරි කීර්ති ධර්මසිරි මහත්මයාගෙ මහනුවර හෝ කුරුණෑගල භෞතික විද්‍යාව පන්තියකට ගිය ළමයෙක් පමණයි මේ කතාව හරියට විස්තර කරගන්න දන්නෙ..

    ඇත්තටම අකුණු සන්නායකයක් හරහා විදුලිය ගමන් කිරීමක් වෙන්නේ නැහැ. ඒ වගේ පොඩි තඹ පතුරකින් අධික වෝල්ටීයතාවයක් සහිත විභව අන්තරයක් ඇතිවෙලා විදුලිය සන්නයනයක් සිදුවුවහොත් ඒ තඹ පතුර උණු වෙලා වාෂ්ප විය හැකි තරම් විදුලියක් අකුණ විසින් ජනනය කරනවා. ඒ නිසා කවදාවත් හිතන්න එපා අකුණු සන්නායකයක් හරහා අකුණක් පොළොවට ගමන් කරනවා කියලා. එතනදි වෙන්නෙ අකුණු සන්නායක මගින් ඒ ආසන්නයේ ඇති වලාකුළු වල ආරෝපණ උදාසීන කිරීම මගින් අකුණු ඇති වීම වළක්වාලමින්, අදාල ගොඩනැගිල්ල හෝ කුළුණ ආරක්ෂා කිරීම පමණයි. එම තඹ පතුර පොළොවට සම්බන්ධ කර ඇත්තේ ආරෝපණ භූගත කර උදාසීන කිරීම සඳහා පමණයි.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,105
    19,671
    113
    Miami
    අකුනු සන්නයනයයක් හැම වෙලාවෙම පොලවත් එක්ක සම්බන්දය.අපි පොලවට විභවයක් නෑ කියලා කිව්වට පොලවට ඇත්තටම විභවයක් තියෙනවා.පොලව හැම තැනම එක වගේ තියෙන නිසා අපි ගනනයට පහසු වෙන්න ඒක 0 කියනවා.

    ඇත්තටම අකුණක් කියන්නේ විද්‍යුත් විභව වෙනසක් නිසා ඇතිවෙන පුළුගු පැනීමක් මේකට අවශ්‍ය වෙන්නේ වායු ගෝලයේ තියෙන විද්‍යුත් කුස්සන්නායක ගුණය බිද වැටෙන මට්ටමට වඩා ලොකු විභව වෙනසක්.සමහර වෙලාවට වලාකුළු අතරත් විභව වෙනස ප්‍රමාණවත් නන් අකුණු ගහන්වා.පොලවටම එන්න ඕනි කියලා එකක් නෑ.

    එතකොට දවසේ කාලගුණය,පරිසරයේ ස්භාවය වගේ කරුණු එක්ක අකුණු සන්නායකයක තුඩේ එකතු වෙන ආරෝපණ වෙනස් වෙන්න පුලුවන්.ඉතිං දන ටයිප් සන්නායකයි ගාවට දන ටයිප් ආරොපිත වලාකුළුක් ආවම ඌව රිපෙල් කරන්න අරූට පුලුවන්.සෘණ ටයිප් වලාකුළුක් ආවෝත් ධන රින ඔස්සේ ධාරව පොලවට බස්සලා ග්‍ර්වුන්ඩ් කරන්නත් පුලුවන්.සරලව කිව්වේ අඩු පාඩු දැක්කොත් කියන්න.
    hariyatama hari meka.
     
    • Like
    Reactions: AnuradhaRa

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    අකුණු සන්නායකයකින් සිද්ධ වෙන හරිම කතාව කියල තියෙන්නේ මේ කමෙන්ට් එකේ විතරයි. විදුලිබල මණ්ඩලයේ හිටපු සාමාන්‍යධිකාරි කීර්ති ධර්මසිරි මහත්මයාගෙ මහනුවර හෝ කුරුණෑගල භෞතික විද්‍යාව පන්තියකට ගිය ළමයෙක් පමණයි මේ කතාව හරියට විස්තර කරගන්න දන්නෙ..

    ඇත්තටම අකුණු සන්නායකයක් හරහා විදුලිය ගමන් කිරීමක් වෙන්නේ නැහැ. ඒ වගේ පොඩි තඹ පතුරකින් අධික වෝල්ටීයතාවයක් සහිත විභව අන්තරයක් ඇතිවෙලා විදුලිය සන්නයනයක් සිදුවුවහොත් ඒ තඹ පතුර උණු වෙලා වාෂ්ප විය හැකි තරම් විදුලියක් අකුණ විසින් ජනනය කරනවා. ඒ නිසා කවදාවත් හිතන්න එපා අකුණු සන්නායකයක් හරහා අකුණක් පොළොවට ගමන් කරනවා කියලා. එතනදි වෙන්නෙ අකුණු සන්නායක මගින් ඒ ආසන්නයේ ඇති වලාකුළු වල ආරෝපණ උදාසීන කිරීම මගින් අකුණු ඇති වීම වළක්වාලමින්, අදාල ගොඩනැගිල්ල හෝ කුළුණ ආරක්ෂා කිරීම පමණයි. එම තඹ පතුර පොළොවට සම්බන්ධ කර ඇත්තේ ආරෝපණ භූගත කර උදාසීන කිරීම සඳහා පමණයි.
    මේක හරි.
    මම අහලා තියෙනවා කීර්ති සර් චන්ද්‍රිකාගේ කාලේ ලංකාවේ micro චිප්ස් හදන කර්මාන්තශාලාවක් දාන්න සෑහෙන්න උත්සහ කරා හැබැයි කවුරුත් උදව් කරේ නැහැ කියලා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    Passive lightning rods work on the principle of induction. A thunder cloud usually has the underside negatively charged & the cloud top thus has a positive charge. When a cloud passes by the building, the conductor gets charged oppositely through induction and this acquired charge moves to the earth through the earthing system. The Earth acts as a massive charge reservoir.
    The air becomes a conductor in the presence of a large electric field, and this electric field is strong around sharp objects and that's why there are prongs in the arrester. Also the ionization of air around a lightning conductor rod then allows the lightning to strike more randomly.

    lightning_rod.gif

    Lightning_Cond.jpg

    PS: Who says there's no current through the copper strip. The copper allows a low resistance path to the charges. When there's a flow of charge, don't forget that
    i = dq/dt.
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    අකුණු සන්නායකයකින් සිද්ධ වෙන හරිම කතාව කියල තියෙන්නේ මේ කමෙන්ට් එකේ විතරයි. විදුලිබල මණ්ඩලයේ හිටපු සාමාන්‍යධිකාරි කීර්ති ධර්මසිරි මහත්මයාගෙ මහනුවර හෝ කුරුණෑගල භෞතික විද්‍යාව පන්තියකට ගිය ළමයෙක් පමණයි මේ කතාව හරියට විස්තර කරගන්න දන්නෙ..
    උදේ පාන්දර නැගිට්ට ගමන් මේ ත්‍රෙඩ් එක ඕපන් කරා. සන්වාදයේ උච්චතම් ස්තානයට ඇවිත් වගේ පෙනුන නිසා නැගිටලා තේ එකක් බීපු ගමන් A/L කාලේ කීර්ති සර්ගේ පොත් ටික හොයන්න පටන් ගත්තා. සර්ගේ ක්ලස් නොගියත් මේවා දන්න කට්ටිය ඇති කිරියේ. අනික මේවා දැනගන්ඩ physics කරන්ඩම ඕනේ කියලා එකක් නෑනේ. අපි දන්න මේකේ අනික් කොල්ලො නොදන්න දෙයක් තියෙනවා නම් කියලා දෙන්ඩ එපැයි.
    අවුරුදු 10කටත් වැඩියි A/l ලියලා. හැබැයි තාම කීර්ති සර්ගෙ පොත් ටික ආරක්ශිතව තියාගෙන ඉන්නවා. පොත් හොයන්ඩ දූවිලිමකුලු දැල් ගේමකට උදේම එන්ටර් උනා. අටුවා ටිකා තිප්පනි නැතිව මෙන්න මෙහෙමයි සර්ගේ නොට් එකක අවුරුදු 10කටත් වඩා ඉස්සර සටහනක් තිබ්බේ.

    දැන් ආයෙම මේ පොත් මගේ සුරක්ශිතාගාරයේ තැන්පත් කරද්දිත් දූවිලි, මකුලුදැල් නාන්ඩ වෙනවා. ලෙඩ වෙයිද දන්නෙත් නෑ. ❤😍
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඒ මහා පුද්ගලයනන් ගෙන් තමා මාත් ඉගෙන ගත්තේ ඔවා

    @Tricle_Buwa දැන් තෙරෙනවද මන් කිව්ව එක
    මමත් එහෙමයි.

    අකුණු සන්නායකයකින් සිද්ධ වෙන හරිම කතාව කියල තියෙන්නේ මේ කමෙන්ට් එකේ විතරයි. විදුලිබල මණ්ඩලයේ හිටපු සාමාන්‍යධිකාරි කීර්ති ධර්මසිරි මහත්මයාගෙ මහනුවර හෝ කුරුණෑගල භෞතික විද්‍යාව පන්තියකට ගිය ළමයෙක් පමණයි මේ කතාව හරියට විස්තර කරගන්න දන්නෙ..

    ඇත්තටම අකුණු සන්නායකයක් හරහා විදුලිය ගමන් කිරීමක් වෙන්නේ නැහැ. ඒ වගේ පොඩි තඹ පතුරකින් අධික වෝල්ටීයතාවයක් සහිත විභව අන්තරයක් ඇතිවෙලා විදුලිය සන්නයනයක් සිදුවුවහොත් ඒ තඹ පතුර උණු වෙලා වාෂ්ප විය හැකි තරම් විදුලියක් අකුණ විසින් ජනනය කරනවා. ඒ නිසා කවදාවත් හිතන්න එපා අකුණු සන්නායකයක් හරහා අකුණක් පොළොවට ගමන් කරනවා කියලා. එතනදි වෙන්නෙ අකුණු සන්නායක මගින් ඒ ආසන්නයේ ඇති වලාකුළු වල ආරෝපණ උදාසීන කිරීම මගින් අකුණු ඇති වීම වළක්වාලමින්, අදාල ගොඩනැගිල්ල හෝ කුළුණ ආරක්ෂා කිරීම පමණයි. එම තඹ පතුර පොළොවට සම්බන්ධ කර ඇත්තේ ආරෝපණ භූගත කර උදාසීන කිරීම සඳහා පමණයි.
    මේක තමා සීන් එක.කීර්ති සර් ම කීවා ආරෝපණ වලින් වැඩ කරන මෝටර් තියෙනවා කියලා..
    ------ Post added on Jan 7, 2023 at 6:56 AM
     
    AnuradhaRa

    Well-known member
  • 3jmqmAw.jpg

    අකුණු සන්නායකයකින් සිද්ධ වෙන හරිම කතාව කියල තියෙන්නේ මේ කමෙන්ට් එකේ විතරයි. විදුලිබල මණ්ඩලයේ හිටපු සාමාන්‍යධිකාරි කීර්ති ධර්මසිරි මහත්මයාගෙ මහනුවර හෝ කුරුණෑගල භෞතික විද්‍යාව පන්තියකට ගිය ළමයෙක් පමණයි මේ කතාව හරියට විස්තර කරගන්න දන්නෙ..

    ඇත්තටම අකුණු සන්නායකයක් හරහා විදුලිය ගමන් කිරීමක් වෙන්නේ නැහැ. ඒ වගේ පොඩි තඹ පතුරකින් අධික වෝල්ටීයතාවයක් සහිත විභව අන්තරයක් ඇතිවෙලා විදුලිය සන්නයනයක් සිදුවුවහොත් ඒ තඹ පතුර උණු වෙලා වාෂ්ප විය හැකි තරම් විදුලියක් අකුණ විසින් ජනනය කරනවා. ඒ නිසා කවදාවත් හිතන්න එපා අකුණු සන්නායකයක් හරහා අකුණක් පොළොවට ගමන් කරනවා කියලා. එතනදි වෙන්නෙ අකුණු සන්නායක මගින් ඒ ආසන්නයේ ඇති වලාකුළු වල ආරෝපණ උදාසීන කිරීම මගින් අකුණු ඇති වීම වළක්වාලමින්, අදාල ගොඩනැගිල්ල හෝ කුළුණ ආරක්ෂා කිරීම පමණයි. එම තඹ පතුර පොළොවට සම්බන්ධ කර ඇත්තේ ආරෝපණ භූගත කර උදාසීන කිරීම සඳහා පමණයි.
    ඔන්න ඉතිං කිව්ව මගුලක් :)
    ------ Post added on Jan 7, 2023 at 7:23 AM
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    ඔව් එක වෙනේ මෙහෙමයි.

    වාතය කියන්නේ දුබල සන්නායකයක්. ඒකනිසා අකුණ සන්නායකය දෙසට ඇදගන්නවා කියන එක එකේ ප්‍රධාන කාර්ය නෙවෙයි.

    යම් ආරෝපිත වලාකුලක් අකුණු සන්නායකය අසන්නෙන් යනකොට පොලවට සම්බන්ද නිසා එක ප්‍රතිවිරුද්ද ආරෝපණය ගන්නවා. උද: වලාකුළ ඍන නම් පොලවට සම්බන්ධ සන්නායකය ධන. සන්නයකයේ උල් තුඩු වලින් එක අවට වාතයේ අනු ආරෝපිත කරනවා. ඒ කියන්නේ ධන අරෝපනයෙන්. දැන් මේ අනු ඍන ආරෝපිත වලාකුලට ඇදිල ගිහින් ඒක උදාසීන කරනවා. වලාකුළු ආරෝපණ වීමයි මේ උදසීන කිරීමයි දෙකම හෙමින් වෙන ක්‍රියා දෙකක්
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    The problem seems to be that you guys have been taught only one side of the story. Benjamin Franklin proposed two theories. The first was called the lightning dissipation theory and the other the lightning diversion theory.

    Lightning dissipation theory argue that the primary role of a lightning rod is to discharge the cloud over a longer length of time, thus preventing the excessive charge buildup that is characteristic of a lightning strike.
    The lightning diversion theory states that a lighting rod protects a building by providing a conductive pathway of the charge to the Earth.

    Lightning researchers are now generally convinced that the lightning dissipation theory provides an inaccurate model of how lightning rods work. It is indeed true that the tip of a lightning rod is capable of ionizing the surrounding air and making it more conductive. However, this effect only extends for a few meters above the tip of the lightning rod. A few meters of enhanced conductivity above the tip of the rod is not capable of discharging a large cloud that stretches over several kilometers of distance.

    NOTE: As Benjamin Franklin suggested the lightning rod doesn't need to be sharp and now it's shown that blunt tips work much better.
    The virtue of sharp tips for strike reception has never been established. An examination of the relevant physics shows that very strong electric fields are required above the tips of rods in order that they function as strike receptors but that the gradients of the field strength over sharp-tipped rods are so great that, at distances of a few millimeters, the local fields are often too weak for the development of upward-going streamers. In field tests, rods with rounded tips have been found to be better strike receptors than were nearby sharp-tipped rods.

    Hope this explains it.
     
    AnuradhaRa

    Well-known member
  • Lightning researchers are now generally convinced that the lightning dissipation theory provides an inaccurate model of how lightning rods work. It is indeed true that the tip of a lightning rod is capable of ionizing the surrounding air and making it more conductive. However, this effect only extends for a few meters above the tip of the lightning rod. A few meters of enhanced conductivity above the tip of the rod is not capable of discharging a large cloud that stretches over several kilometers of distance.
    :dull: