දැනගත යුතුම අභිධර්මය සරලව ......

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    දැනගත යුතුම අභිධර්මය සරලව ......

    අභිධර්මය ඉතා සරලව පැහැදිලිකරණ දේශනා මාලාවක් මෙතැන් තියෙනවා ( මම දාපු එකක් නෙවෙයි මම දැක්කේ අහම්බෙන් ) video 36 තියෙනවා Down කරගෙන බලන්න ඉතාම වටිනා දේශනයක් ,

    මෙම ස්වාමින් වහන්සේ පැහැදිලි කරන්නේ රේරුකානේ චන්දවිමල මහනායක ස්වාමින් වහන්සේගේ පොත් වලින් නිසා කිසිම සැකයක් ඇති කරගන්න ඕනත් නැහැ ,

    මේක Utube වලට add කරපු කෙනාටත් පින් දෙනගමන් බලමු ...




     
    • Like
    Reactions: Fox Mulder89