යකෝ කියන්න තියන දෙයක් කෙලින් කියපන්, සහෝදරයද උඹද බලු වැඩ කරන්නෙ කියලා අපි කොහොමද දන්නෙ. උඹ ඌත් එක්ක ඉරිසියාවට කියනවද දන්නෑ. අනිත් එක උඹ ඌ ගැන ඔච්චර උනන්දු වෙන්නෙ මොකද? මෙතන මෝඩයෝ නෑ ඒක මතක තියා ගනින්.

ඔව් ඔව්. ලොකු ටෝක් දෙන අමුතුම භාෂවකින් කතා කරන මන්ද මානසික "ආදරය වෙනුවෙන් ඉම්සා" තමයි![]()


එහෙම කිවුව නම් වැරදී..
මෙයා හැබැයි හොදට කතා කරනව නේ?![]()

පිස්සුද බං. ඕකා කතා කරනවා මෙන්න මෙහෙමතාම මුල කියවනවා. කියවලා ඉවර වෙලා එන්නම් උඹත් එක්ක සත්ටු සාමිචියට
බින්දු;11644849 said:නවතම අර්ථදැක්වීම්
සහෝදරයා- ත්‍රෙඩ් එකේ රිප්ලයි කරන පුද්ගලයා/ (+) රෙප් දෙන කෙනා / නියමයි මාරයි යනුවෙන් පවසමින් තම පු* ලෙවකන සගයා
මොඩ් - තමන්ට දිරවන්නේ නැති අයට (-) රෙප් දී වැඩේ මාට්ටු වූ විට නම මොහොමොඩ් යැයි පවසන්නා
නිර්මාණය කිරීම - කවුරු හරි ගොබිලෙක් දාඩිය මහන්සිය වැය කර හදපු දෙයක් පරිවර්තනය/ෆොන්ට් එක වෙනස් කිරීම/ පික්චෑර් එකක් ඇඩ් කිරීම යනාදී අතිශය අමාරු කටයුතු වල යෙදීමෙන් අලුත්නම් ලොවෙත් මීට පෙර නොතිබූ දෙයක් බවට පත් කිරීම
නිර්මාණය - ඉහත ප්‍රොසෙස් එකෙන් නිපදවූ අලුත්ම අලුත් කිරි ටොයි අයිටමය
නිර්මා-පකයා - වදනින් ගම්‍ය වන පරිදිම ඉහත ප්‍රොසෙස් එක කරන පුද්ගලයා
ලව් ගුරු - තමන් ලොවෙත් කෙල්ලෙක්ට ලව් කර නැති නමුත් රටේම ඉන්න පිම්පියන්ට ලව් කරන විදිය ගැන උපදෙස් දෙන , ෆැන්ටසි ලොවක ජීවත් වෙන බුවා
බුද්ධිමත් - තමන්ගේ/ තමන්ගේ පොතේ තියෙන වැරදි වලට කොන්ද කෙලින් තියාගෙන වැරදි යැයි නොකියා, පොත/තමන් හරි කීම
වෛද්‍යවරයා - ෆාමසියක බෙහෙත් දෙන බුවා
මන්ද මානසිකත්වය - තම වැරදි පෙන්වා දෙන පුද්ගලයාගේ මානසිකත්වය
to be continued![]()
පට්ට අර්ථ දැක්වීම් ටික.... 
ඉන්න තැනම ටොපාගේ තොප්පියට තොන්ඩුවක් දාලා වැලක් බලලා මැරියන්ඕක බලන කොයි කාට වුනත් තේරෙනවා...
ඒකට හාත්පසින්ම සමාන කමක් නෑ කියලා. අනිත් එක මම වෙන අය වගේ කොපි පෙස්ට් පදනමේ ඉදලා නෙවෙයි නිර්මාණ කරන්නේ..
ඕනේ නම් පරිවර්තන කරලා ඕන තරම් නිර්මාණ බිහි කරලා තියෙනවා..
අනික මෙතන තේරුමක් නැතිව ප්‍රශ්න නගන බොහෝ දෙනෙක් ඒ වගේ දෙයක් වත් කරලා නෑ..
ඒත් එකෙක් කියවන්න පටන් ගත්තාම බොහෝ දෙනෙක් ඒවාට ඔලුව නමන්න පටන් ගත්තා..
මේ හැම දෙයකටම හේතුව මම අන් ආගමේ කෙනෙක් හින්දා කියලා මේ ත්‍රේඩ් එක බලන කොයි කාටත් ඒක පැහැදිලිව පෙන්නුම් වෙන දෙයක්..
මම මේ ත්‍රේඩ් එකට දිගටම උත්තර බදින්න කැමති නෑ.. ඒත්.. බොරුවට තේරුමක් නැතිව ප්‍රශ්නයක් මතු කරපු හින්දායි හඩක් නැගුවේ..
ඕනේ නම් මගේ ත්‍රේඩ් එකකට ඇවිත් මේ ප්‍රශ්න අහන්න.. අන් අයගේ ත්‍රේඩ් වල මගේ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැතිව..

නෙදකින්. යකෝ මම මූව කාපු එක සාධරණයි කියලා දැන් තමයි මට තේරෙන්නේ


ඒ සහෝදරයා ලග සාධාරණ හේතුවක් කියන්න තරම් දෙයක් නෑ.
ඒ සහෝදරයා මං අන් ආගමිකයෙක් කියලා දැන ගත්තාට පස්සේ..
තියෙන මානසික අසහනය හේතුවෙන් තමයි මේ වගේ ත්‍රේඩ් එක නිර්මාණය කරලා තියෙන්නේ..
මේ වගේ මානසිකත්වයක් තියෙන උඩවිය වෙනුවෙන් තමයි මම
අද මේ ත්‍රේඩ් එක නිර්මාණය කලේ..
ඇයි~ජිවත්_වෙන්නේ?
පොඩි වේලාවක් වෙන් කරගෙන ඒ ත්‍රේඩ් එක බලන්න..

මටත් time machine එකක් තිබුණා නම් මාත් නිර්මාණ කරනවා..
ඇයි දෙවියන්වහන්සේ මට ටයිම් මැසිමක් මැව්වේ නැත්තේ ?