දැනගැනීම පිණිස 😳

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    566
    504
    93
    රුහුණු මෙඩිකල් ෆැකල්ටි එක වෙනමනෙ තියෙන්නෙ. කරාපිටියෙ. ඒකෙ අනිත් ෆැකල්ටි මාතර, හපුගල, මාගාල්ල වගේ වෙන තැන් කීපෙකනෙ තියෙන්නෙ.

    ලංකාවෙ අනිත් කැම්පස් වලත් මෙඩිකල් ෆැකල්ටි එක වෙන ම තැනකද තියෙන්නෙ?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මෙඩිකල් ෆැකල්ටි හදල තියෙන්නේ ලොකු හොස්පිට්ල් කිට්ටුව. කැලණිය, මොරටුව එහෙමත් වෙනම තියෙන්නේ මම හිතන්නේ. අනික්වා ගැනනම් දන්නේ නැහැ. මොකටද ඕක ගැන හොයන්නේ. කිසි වැඩක් ඇති දෙයක් නෙවෙයිනේ.
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    මොරටුවෙ එහෙමනම් මෙඩිකල් ෆැකල්ටිය කොහෙද කියලා ඇතුලෙ ඉන්න අපිවත් දන්නෙ නෑ... ස්ටුඩන්ට්ස් ලනම් ඉන්නව... ඒම තමා ගවර්මන්ට් එකේ වැඩ... ෆැසිලිටීස්, ඉන්ෆස්ට්‍රක්චර් එක හදන්න ඉන්ටේක්ස් 2 කට පස්සෙත් බැරි උනා...

    පේරා , කලම්බුනම් යුනි ප්‍රමිසස් වලම තියෙන්නේ...
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    504
    93
    මෙඩිකල් ෆැකල්ටි හදල තියෙන්නේ ලොකු හොස්පිට්ල් කිට්ටුව. කැලණිය, මොරටුව එහෙමත් වෙනම තියෙන්නේ මම හිතන්නේ. අනික්වා ගැනනම් දන්නේ නැහැ. මොකටද ඕක ගැන හොයන්නේ. කිසි වැඩක් ඇති දෙයක් නෙවෙයිනේ.
    විශේෂ හේතුවක් නෑ ඉතින්. නිකං ඇහුවෙ 😊
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    රුහුණු මෙඩිකල් ෆැකල්ටි එක වෙනමනෙ තියෙන්නෙ. කරාපිටියෙ. ඒකෙ අනිත් ෆැකල්ටි මාතර, හපුගල, මාගාල්ල වගේ වෙන තැන් කීපෙකනෙ තියෙන්නෙ.

    ලංකාවෙ අනිත් කැම්පස් වලත් මෙඩිකල් ෆැකල්ටි එක වෙන ම තැනකද තියෙන්නෙ?
    Kelani Uni - Ragama
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    🥺 expose weida danna. richmond eka kittuwa.
    අනේ යකෝ රිච්මන් එක ලග කිව්වම කොහොමද එක්ස්පොස් වෙන්නේ. මම මේ කලේගාන කියලම දාල තියෙන්නේ.
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    504
    93
    අනේ යකෝ රිච්මන් එක ලග කිව්වම කොහොමද එක්ස්පොස් වෙන්නේ. මම මේ කලේගාන කියලම දාල තියෙන්නේ.
    o eka aththa. eth bayai wage. 😅. kohen pathhtu weida danna ne.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    මොරටුවෙ එහෙමනම් මෙඩිකල් ෆැකල්ටිය කොහෙද කියලා ඇතුලෙ ඉන්න අපිවත් දන්නෙ නෑ... ස්ටුඩන්ට්ස් ලනම් ඉන්නව... ඒම තමා ගවර්මන්ට් එකේ වැඩ... ෆැසිලිටීස්, ඉන්ෆස්ට්‍රක්චර් එක හදන්න ඉන්ටේක්ස් 2 කට පස්සෙත් බැරි උනා...

    පේරා , කලම්බුනම් යුනි ප්‍රමිසස් වලම තියෙන්නේ...
    මොරටුවෙ එක තියෙන්නෙ කළුතර. කොළඹ එක තියෙන්නෙ uni premises වල නෙමේ. Uni එක තියෙන්නෙ Colombo 7. මෙඩ් ෆැක් එක general hospital එක හරියෙ. කැළණියෙත් වෙනම තියෙන්නෙ. සබරෙත් වෙනම තියෙන්නෙ.
     
    • Like
    Reactions: Podi puthas

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    මොරටුවෙ එක තියෙන්නෙ කළුතර. කොළඹ එක තියෙන්නෙ uni premises වල නෙමේ. Uni එක තියෙන්නෙ Colombo 7. මෙඩ් ෆැක් එක general hospital එක හරියෙ. කැළණියෙත් වෙනම තියෙන්නෙ. සබරෙත් වෙනම තියෙන්නෙ.
    Moratuwa medical facalty eke proposed building ekak tyenwa Uni premises athule girls dorm eka laga... Mn dann widiht lectures ynneth uni premises athulema thama... Clinical wlta nm Kaluthara thama...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වෛද්‍ය පීඨයකට ශික්ෂණ රෝහලක් ඕන... එක්කෝ පීඨය හදද්දී රෝහලත් හදන්න ඕන, නැත්නම් දැනට තියන රෝහලක් ශික්ෂණ රෝහලක් කරලා ඒක වටේ පීඨය හදන්න ඕන... ගොඩක් වෙලාවට වෙන්නේ දෙවෙනි එක...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    oya neda d_mad ge issara best friend? arachniyak nadda u gana?
    උ යුරෝප් රටකට ගියා හොද රැකියාවකට. ඊට පසු මිසින්ග්.. හොර එකකින් ඉන්නවා කියල නම් ඉර හදටත් වඩා විස්වාෂයි.
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    උ යුරෝප් රටකට ගියා හොද රැකියාවකට. ඊට පසු මිසින්ග්.. හොර එකකින් ඉන්නවා කියල නම් ඉර හදටත් වඩා විස්වාෂයි.
    passe d_mad = 'kota'nihal neda?
    oyath eka dannawa kiyala mama dannawa.
    eeta passe aluth id eka mokakda?
     
    • Haha
    Reactions: Kalegana