මෙතැනදි වැඩිපුර පැමිනි පෙට්රොල් ප්රමානය හරවා යවන නලය ( return line ) ඔස්සේ නැවත භූගත ඉන්ධන ගබඩාව වෙත යනවා... නමුත් මතක තබා ගන්න මේ ඉන්ධන දැනටමත් ප්රධාන මීටරය හරහා ගොස් අවසන්ය... එනම් ඔබ මේ ඉන්ධන සඳහා මුදල් ගෙවා ඇත. ඇත්තටම ඔබ නොදැනුවත්වම ඉන්ධන හල් හිමි කරුට ඉන්ධන වලින්ම අධාර කර ඇත![]()


