දැනගෙන පෙට්‍රොල් ගහමුද

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ජන්තු අයියා;14743554 said:
    ගොඩක් Thanks මචෝ මේ වටිනා විස්තර අපි එක්ක බෙදා ගත්තට..හෙට ඉදන් මෙහෙම තමයි කරන්නේ..:yes::yes:

    :yes::yes::yes::yes::yes:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    කවදාවත් 1000/- ක් 2000/- වගේ මුදලක් කියලා තෙල් ගහන්න එපා. අදාළ මුදලට පිරෙන තෙල් ප්‍රමාණය අඩුවට හදලා තියෙන්නේ බොහොමයක් තෙල් සෙඩ් වල. ඒ නිසා හැකි හැම වෙලාවකම උදේ 10 පෙර ආසන්න අගයට තෙල් ප්‍රමාණයක් පුරවා ගන්න. ඔබට අවශ්‍ය 2000ක තෙල් නම් ෆුල් ටෑන්ක් ගසන්න කියා 1500/- පසු වෙන විටම 2000/-න් නතර කරන ලෙස දන්වන්න.