කවදාවත් 1000/- ක් 2000/- වගේ මුදලක් කියලා තෙල් ගහන්න එපා. අදාළ මුදලට පිරෙන තෙල් ප්‍රමාණය අඩුවට හදලා තියෙන්නේ බොහොමයක් තෙල් සෙඩ් වල. ඒ නිසා හැකි හැම වෙලාවකම උදේ 10 පෙර ආසන්න අගයට තෙල් ප්‍රමාණයක් පුරවා ගන්න. ඔබට අවශ්‍ය 2000ක තෙල් නම් ෆුල් ටෑන්ක් ගසන්න කියා 1500/- පසු වෙන විටම 2000/-න් නතර කරන ලෙස දන්වන්න.