දැනගෙන හිටියාද මෙව්වා

og loc

Active member
  • Jul 13, 2008
    838
    214
    43
    දැනගෙන හිටියාද මෙව්වා

    • ලෝකයේ මිනිස්සු විස්සකින් එකකට අමතර Rib එකක් තියනවා:oo:
    • තුර්කියේ ඉස්ථාන්බුල් තමයි මහද්වීප දෙකකට අයිති ලෝකයේ එකම නගරය.
    • සෑම දවස් තුනකටම වරක් අපෙ ආමාශයේ අතුලතින් අලුත් ලේයර් එකක් හැදෙනවා
    • චීනේ ජනප්‍රියම වෙස්ටෙර්න් නම් තුන.[FONT=Arial, Helvetica, sans-serif]Jesus Christ, Richard Nixon, and Elvis Presley[/FONT]
    • [FONT=Arial, Helvetica, sans-serif]අඟහරු වල තියන olympus තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියන ලොකුම ගිනිකන්ද[/FONT]
    • [FONT=Arial, Helvetica, sans-serif]කවුරුත් දන්නවනේ ගොඩක් සතුන්ගේ උන්ට අවේනික සුවඳක් තියනවා කියල.Asian Bear Catට අවේනික වෙන සුවඳ Popcorn සුවඳලු:rofl::P:P[/FONT]
    • [FONT=Arial, Helvetica, sans-serif]පෝල් හන් තමයි ලෝකයේ වැඩිම ශබ්දය සහිත Burp එකට එහෙම නැත්නම් අපේ භාෂාවෙන් කියනවනම් :baffled:ගුඩුස් ඇරිල්ලට :baffled:වාර්තාව දරන්නෙ.ඒක ඩෙසිබල් 118.1ක් ලු.ඒ කියන්නෙ Chainsaw එකක් තරම සද්දෙලු.:oo:[/FONT]
    • [FONT=Arial, Helvetica, sans-serif]කාම්බෝජයේ තියන [/FONT][FONT=Arial, Helvetica, sans-serif] Tonle Sap[/FONT][FONT=Arial, Helvetica, sans-serif] කියන ගඟ අවුරුද්දෙ භාගයක් උතුරු පැත්තට ගලලා අනික් භාගෙ දකුනු පැත්තට ගලනවලු.:baffled::baffled::baffled:[/FONT]
    • [FONT=Arial, Helvetica, sans-serif]සාමන්‍ය පැන්සලකට හැතැම්ම 35ක් දිග ඉරක් අඳින්න පුලුවන්ලු.
      [/FONT]
    • [FONT=Arial, Helvetica, sans-serif]මිනිස්සු උපදින්නෙ අස්ථි 300ක් එක්කලු.ඒත් ලොකු උනහම තියෙන්නෙ අස්ථි 206 විතර වගේලු.මෙහෙම වෙන්නෙ ඒ ගොඩක් අස්ථි එකතුවෙලා තනි අස්ථි හැදෙන නිසාලු.:dull:[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]මේක තමයි අන්තිම සහ හොඳම එක.මේක මේ නූල දාපු එකාගෙ පලමු නූලලු.ඒ නිස උදව් කරන එක වටිනවලු:):):):):):):):lol:
    [/FONT]
     

    Chootiya92

    Member
    Jun 28, 2012
    363
    432
    0
    අපේ ගෙදර
    හොදයි මචන්. තව නිර්මාණාත්මකව දාපන්. සමහර කරුණු මමත් කලින්
    දාල තියෙනවා. හොදයි. අපි සපෝට්.
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    [FONT=Arial, Helvetica, sans-serif]මේක තමයි අන්තිම සහ හොඳම එක.මේක මේ නූල දාපු එකාගෙ පලමු නූලලු.ඒ නිස උදව් කරන එක වටිනවලු:):):):):):):):lol:
    bump+

    [/FONT]