දැනගෙන හිටියාද මෙව්වා








[/FONT]
- ලෝකයේ මිනිස්සු විස්සකින් එකකට අමතර Rib එකක් තියනවා

- තුර්කියේ ඉස්ථාන්බුල් තමයි මහද්වීප දෙකකට අයිති ලෝකයේ එකම නගරය.
- සෑම දවස් තුනකටම වරක් අපෙ ආමාශයේ අතුලතින් අලුත් ලේයර් එකක් හැදෙනවා
- චීනේ ජනප්රියම වෙස්ටෙර්න් නම් තුන.[FONT=Arial, Helvetica, sans-serif]Jesus Christ, Richard Nixon, and Elvis Presley[/FONT]
- [FONT=Arial, Helvetica, sans-serif]අඟහරු වල තියන olympus තමයි අපේ සෞරග්රහ මණ්ඩලයේ තියන ලොකුම ගිනිකන්ද[/FONT]
- [FONT=Arial, Helvetica, sans-serif]කවුරුත් දන්නවනේ ගොඩක් සතුන්ගේ උන්ට අවේනික සුවඳක් තියනවා කියල.Asian Bear Catට අවේනික වෙන සුවඳ Popcorn සුවඳලු


[/FONT] - [FONT=Arial, Helvetica, sans-serif]පෝල් හන් තමයි ලෝකයේ වැඩිම ශබ්දය සහිත Burp එකට එහෙම නැත්නම් අපේ භාෂාවෙන් කියනවනම්
ගුඩුස් ඇරිල්ලට
වාර්තාව දරන්නෙ.ඒක ඩෙසිබල් 118.1ක් ලු.ඒ කියන්නෙ Chainsaw එකක් තරම සද්දෙලු.
[/FONT] - [FONT=Arial, Helvetica, sans-serif]කාම්බෝජයේ තියන [/FONT][FONT=Arial, Helvetica, sans-serif] Tonle Sap[/FONT][FONT=Arial, Helvetica, sans-serif] කියන ගඟ අවුරුද්දෙ භාගයක් උතුරු පැත්තට ගලලා අනික් භාගෙ දකුනු පැත්තට ගලනවලු.


[/FONT] - [FONT=Arial, Helvetica, sans-serif]සාමන්ය පැන්සලකට හැතැම්ම 35ක් දිග ඉරක් අඳින්න පුලුවන්ලු.
[/FONT] - [FONT=Arial, Helvetica, sans-serif]මිනිස්සු උපදින්නෙ අස්ථි 300ක් එක්කලු.ඒත් ලොකු උනහම තියෙන්නෙ අස්ථි 206 විතර වගේලු.මෙහෙම වෙන්නෙ ඒ ගොඩක් අස්ථි එකතුවෙලා තනි අස්ථි හැදෙන නිසාලු.
[/FONT]








[/FONT]
