දැනගෙන MSc එකක් කරමුද

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    Course content හොඳයි වගේ නේද. කියන්න තරම් වරදක් නම් නැහැ ඒත් එන්රෝල් වෙන්න කලින් complete කරපු කෙනෙක්ගෙ feedback එකත් ගන්න පුලුවන් නම් හොඳයි Institute එක ගැන එහෙම විස්තර දැනගන්න.
     
    • Like
    Reactions: xengine

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,193
    2,394
    113
    Srilanka
    L9 - Professional (Taught)
    L10 - Research

    IIT - Foreign affiliated right ? Then no exact SLQF but would comparable to L10.
    UOM - L10 (May change)

    Yes but depends

    For PHD UCSC CS(L10) is a good choice. Also the same degree has two exit options as MSc in CS(L10) and MCS(L9).

    මම info sec field එකේ ඉන්න නිසා. Ucsc cs එක කරල වැඩක් නැති වෙයි කියල හිතුන.

    කොහොමත් කරන්න ඉන්නේ.
    Oscp එක book කරාද ?
    ------ Post added on Jan 5, 2025 at 6:19 PM
     
    • Like
    Reactions: kevin_levin

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,628
    30,821
    113
    අපායෙ දොරකඩ
    ඕව වැඩක් නෑ මේක කරපං

    Ricky Gervais Bullshit GIF by First We Feast
     
    maz4dx

    Member
    Dec 30, 2021
    25
    18
    3
    IIT CS msc එක නම් මේ මාසේ පටන් ගන්නවනේ.APPIT එකෙත් තියෙනවා Cyber msc january intake.දෙකෙන් කොයිකද කරන්නේ කියල තාම කල්පනා කරන ගමන් ඉන්නෙ
     
    • Like
    Reactions: nooby

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    MBA එක කරන්න බැලුවෙ බන්, PHD එකට යනවා නම් මොකක්ද ලේසිම පාත් එක

    ලන්කාවෙ රජයේ ගූ පින් කැම්පස් හෝ ලන්කාවෙ ප්‍රයිවට් කැම්පස් වල PhD ගූ හතයි, කව්ද ඒව ගනන් ගන්නෙ. කොහෙ හරි හොද රටක කරපන්. කවද හරි කොහෙද කලේ ඇහුවම කියන්න පුලුවන් එකක් කරපන්.

    මරවින් සිල්වත්, රොකට් රෝහිතත් දෙන්නම ගත්තෙ ලන්කාවෙ PhD. බල්ලෙක් වත් ගනන් ගන්නවද 😂💩
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    අඩේ මරු ත්‍රෙඩ් එක මේක. මමත් කරන්න ඉන්නේ Msc එකක්.

    මම UCSC එකේ MIT එක කරන්න බැලුවේ . වැඩක් නැහැ කරන එකම නම්. මොකද BIT එකේ තියන සින් එකම තමයි හින්ද. අනිත් එව්වට පොඩ්ඩක් යන්න අමාරුයි එක පාර පේමන්ට් එක කරන්න තියන නිසා.

    @kevin_levin මචන් පොඩි ගයිඩ් එකක් දියන්කෝ. මට 2nd upper එකක් තමයි තියෙන්නේ.
    පුළුවන් නම් MCS කරන්න. තව FGS එකේ MISM කියලා එකකුත් තියෙනවා. Uva, Sabaragamuwa Uni වලත් 1Year MIT තියෙනවා Online කරන්න පුළුවන් ඇති. තව පේරාදෙණිය PGIS එකෙත් ඉස්සර කට්ටිය කරා MIT/MSc.
     
    • Like
    • Love
    Reactions: nooby and xengine

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    නිකන් ඉන්න එකේ msc එකක් කරන්න බැලුවේ. Information security / cyber security පැත්තෙන් තමයි කරන්නේ.

    Ucsc එකේ Information security එක SLQF level 9. හැබැයි උන්ගෙම computer science එක slqf level 10.
    IIT එකේ සහ UoM එකේ slqf level කීයද කියල දන්නවද උබලා ?

    කරුමෙට වත් phd එකක් කරන්න හිතුනොත්, ඔය slqf එකේ dependency එකක් තියෙනවද ?

    තව ඔය යුනිවරසිටි 3න් රෙකමෙන්ඩ් කරන්න පුලුවන් මොකක්ද?
    this all come down this question
    how much you going to earn after this ?
     
    • Wow
    Reactions: nooby

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    this all come down this question
    how much you going to earn after this ?

    It's not necessarily that...

    Most of us who does Msc already earns well and most of them just wants to add this to their profile.

    I'm doing Msc in CS in Moratuwa, a little bit tough to get selected to it..so it's worth doing it. I don't expect this to have any impact on salary, but overall this would be beneficial for your career.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    ලන්කාවෙ රජයේ ගූ පින් කැම්පස් හෝ ලන්කාවෙ ප්‍රයිවට් කැම්පස් වල PhD ගූ හතයි, කව්ද ඒව ගනන් ගන්නෙ. කොහෙ හරි හොද රටක කරපන්. කවද හරි කොහෙද කලේ ඇහුවම කියන්න පුලුවන් එකක් කරපන්.

    මරවින් සිල්වත්, රොකට් රෝහිතත් දෙන්නම ගත්තෙ ලන්කාවෙ PhD. බල්ලෙක් වත් ගනන් ගන්නවද 😂💩
    oka habai rata gihin karanawanata wada mehe private campus ekaka karana eka hodai wena rataka affiliated uni ekaka ekak, man bsc eka kare NSBM eke habai degree certificate eke or transcript eke kohewath NSBM eke namak na affiliated uni eke nama witharai , msc ekath IIT eke thama karanna inne mokada man ICBT,Esoft wage ewage ahuwa un degree certificate eke affiliated uni eke namai unge namai dekama gahanawalu
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    It's not necessarily that...

    Most of us who does Msc already earns well and most of them just wants to add this to their profile.

    I'm doing Msc in CS in Moratuwa, a little bit tough to get selected to it..so it's worth doing it. I don't expect this to have any impact on salary, but overall this would be beneficial for your career.

    අතේ සතේ නැතුව MSC කරන්ඩ යන මම!

    Screenshot From 2025-01-13 10-19-45.png
     
    • Like
    Reactions: kolavari

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    It's not necessarily that...

    Most of us who does Msc already earns well and most of them just wants to add this to their profile.

    I'm doing Msc in CS in Moratuwa, a little bit tough to get selected to it..so it's worth doing it. I don't expect this to have any impact on salary, but overall this would be beneficial for your career.
    Uba ela kollek,

    But u implied, but this means shitty / poor decency, anyway this only good for your linkedin , nothing else

    Correct me if i am wrong.
     
    • Like
    Reactions: nooby