Course content හොඳයි වගේ නේද. කියන්න තරම් වරදක් නම් නැහැ ඒත් එන්රෝල් වෙන්න කලින් complete කරපු කෙනෙක්ගෙ feedback එකත් ගන්න පුලුවන් නම් හොඳයි Institute එක ගැන එහෙම විස්තර දැනගන්න.https://hrmi.lk/bsc-hons-business-management-and-strategy-degree-advanced-entry/
hodaida meka poddak explain karahan dannawanam
