එපා වෙලා ඉන්නෙ.
ලොකුම හේතුව පඩිය.
මුන් කොච්චර සල්ලි නාස්ති කරත් පඩි වැඩි කරන්නේ නෑ. වැඩ වැඩි වෙනවා. සමහර මම තරම් කොලිෆයිඩ් නැති උන් උඩ ඉන්නවා. උන්ගෙන් කැපිල්ල. මම කොච්චර හොඳ කරත් මගෙ උඩින් ඉන්න එකා හරහා යන්නෙ. අවුරුදු කීපයක් තිස්සෙ කිසිම අවුලක් කම්ප්ලේන් එකක් නැතුව වැඩ ටික බලාගන්නවා. ඒ හින්දා අගයක් නැතිද මන්දා?
තාමත් ඉන්න හේතුව නිදහස.
ලොකුවට වැඩ ගැන අහන්නෙ නෑ. මගෙම ඩෙඩ්ලයින් වලට තමා වැඩ. නිවාඩුවක් ඕනෙ උනොත් කලින් යන්න ඕනෙ උනොත් ප්රශ්න නෑ. ඕනෙම වෙලේක ගත්තැකි. අනික් එක විනාඩි පහයි ගෙදර ඉඳන් දුර.
මම නම් කම්පර්ට් සෝන් එකේ හිරවෙලා කියලා හිතනවා. වෙලාවකට පට්ට කලකිරෙනවා. සල්ලි අඩුපාඩු දැනෙද්දි. මම හිතුවේ නිදහස තියෙන හින්දා ප්රීලාන්ස් කරගන්නවා කියලා. ඒ වෙන්නෙත් නෑ බන්.