දැනට තියෙන හොදම රවුටර් එක

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,336
    16,030
    113
    Colombo
    කෝකටත් දැන් තියෙන Dialog Router එකේ RSRQ(dB) , RSRP(dBm), SINR Values ටික චෙක් කරන්න 192.168.1.1 / 192.168.8.1 වලින් ඔයාට වැඩෙ කරගන්න පුලුවන්.

    View attachment 202112

    උඩ තියෙන Values හොදනම්, අවුල තියෙන්නෙ Tower Bandwidth එකේ, එකට අපිට කරන්න දෙයක් නෑ, එහෙම උනොත් වෙන Provider කෙනෙක්ට යන්න.
    Screenshot (109).jpg

    බලපන්කො මේ
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    View attachment 202151
    බලපන්කො මේ

    92 කියන්නෙ Mid Cell (Refer Chart) ඒ කියන්නෙ ලොවෙත් ඕක යනව ඇති 100 පැත්තට. Router එක තියෙන Position එක ටිකක් වෙනස් කරලා බලන්න 80 ගනන් වලට වගේ ගන්න පුලුවන්ද කියලා. Outdoor unit එකක් නම්, ටිකක්, Adjust කරලා බලන්න.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,336
    16,030
    113
    Colombo
    92 කියන්නෙ Mid Cell (Refer Chart) ඒ කියන්නෙ ලොවෙත් ඕක යනව ඇති 100 පැත්තට. Router එක තියෙන Position එක ටිකක් වෙනස් කරලා බලන්න 80 ගනන් වලට වගේ ගන්න පුලුවන්ද කියලා. Outdoor unit එකක් නම්, ටිකක්, Adjust කරලා බලන්න.
    Outdoor tamai machan.. patta slow.. meka unlock karala hutch sim danna barida
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    Outdoor tamai machan.. patta slow.. meka unlock karala hutch sim danna barida

    බැරි වෙන එකක් නෑ. Unlock කරන එක ගැන ලොකු Idea එකක් නෑ. හැබැයි Dialog Router වල දන්න තරමින් එක Band එකකට Hardware එකෙන්ම Lock කරලා එන සීන් එකක් තියෙනවා..

    PS : Hutch Service එක මුලින් Phone එකක දාලා ටික දවසක් Try කරලා බලන්න
     
    • Like
    Reactions: buddikagayan

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    කෝකටත් දැන් තියෙන Dialog Router එකේ RSRQ(dB) , RSRP(dBm), SINR Values ටික චෙක් කරන්න 192.168.1.1 / 192.168.8.1 වලින් ඔයාට වැඩෙ කරගන්න පුලුවන්.

    View attachment 202112

    උඩ තියෙන Values හොදනම්, අවුල තියෙන්නෙ Tower Bandwidth එකේ, එකට අපිට කරන්න දෙයක් නෑ, එහෙම උනොත් වෙන Provider කෙනෙක්ට යන්න.
    RSRQ Excellent -7
    RSRP(dBm) Mid -95
    SINR Mid 13

    Mekata mokadda kiyanna puluwan
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    • Like
    Reactions: mayadmax

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    කෝකටත් දැන් තියෙන Dialog Router එකේ RSRQ(dB) , RSRP(dBm), SINR Values ටික චෙක් කරන්න 192.168.1.1 / 192.168.8.1 වලින් ඔයාට වැඩෙ කරගන්න පුලුවන්.

    View attachment 202112

    උඩ තියෙන Values හොදනම්, අවුල තියෙන්නෙ Tower Bandwidth එකේ, එකට අපිට කරන්න දෙයක් නෑ, එහෙම උනොත් වෙන Provider කෙනෙක්ට යන්න.
    1681398933162.png
     
    • Sad
    Reactions: chatura_CN