Dialog, Slt, Lankabell රවුටර් සිම් එක ෆෝන් එකට

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල


    SIM sell krana kenek meka daala thibbe. Phone walata daanna puluwan lu.


    අඩෝ පට්ටනෙ ,මගෙත් ලංකබෙල්, ඒත් ෆෝන් එක ස්පෝට් නෑ ෆ්‍රීක්වන්සි එකට:sorry:කොහොමත් ලගදි ෆෝන් එකක් ගන්න වෙනව :D

    ඒත් බන් නෝ සර්විස් කියල තියෙන්නෙ ඇයි
     
    • Like
    Reactions: kasdbg

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    සිම් එක දාන්න පුළුවන් වැඩ නෑ........ ඔය සිංහලෙන් තියෙන්නේ no service කියලා:rofl::rofl:

    Machan uu Sim eka daala nemei network search krla thynne. Dialog sim ekakin karala thynne. Ethakota no service kiyalane watenne kohomath.
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ

    අඩෝ පට්ටනෙ ,මගෙත් ලංකබෙල්, ඒත් ෆෝන් එක ස්පෝට් නෑ ෆ්‍රීක්වන්සි එකට:sorry:කොහොමත් ලගදි ෆෝන් එකක් ගන්න වෙනව :D

    ඒත් බන් නෝ සර්විස් කියල තියෙන්නෙ ඇයි

    Uu kiyana vidihata nm wena sim ekakin search karapu nisalu.