දැනට ලංකාවේ ඉන්න හොදම vocalist චිත්‍රාල් ද ?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    දැනට ලංකාවේ ඉන්න හොදම vocalist චිත්‍රාල් ද ?

    දැනට ලංකාවේ ඉන්න හොදම vocalist චිත්‍රාල් ද ? උබලා මොකද හිතන්නේ,music ගැන දන්නා අය අදහසක් කොටගෙන යමු

     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කසුන් කල්හාර
    සේනක බටගොඩ

    චිත්‍රාල් මොන දාර පොන්නයෙක්ද යකෝ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    සේනක බටගොඩ ගේ සින්දුවක් අහම්බෙන් ඇහුව.... පට්ට ලස්සනයි ඒ සින්දුව....

    Ananthayata yanawamai
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    සේනක බටගොඩ ගේ සින්දුවක් අහම්බෙන් ඇහුව.... පට්ට ලස්සනයි ඒ සින්දුව....

    Ananthayata yanawamai

    උඹ එක සිංදුවයිද ඇහුවෙ. සිංදු ගොඩක් තියෙනව බං. ගිහින් අහපන්. ඔක්කොම ලස්සනයි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    උඹ එක සිංදුවයිද ඇහුවෙ. සිංදු ගොඩක් තියෙනව බං. ගිහින් අහපන්. ඔක්කොම ලස්සනයි.


    එක ඇත්ත බන්.. දැන් ඉන්න කෙවට්ටයන්ට වඩා මේ මනුස්සයාගේ හඬ අහන ඉන්න පුළුවන්
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    කසුන් කල්හාර
    සේනක බටගොඩ

    චිත්‍රාල් මොන දාර පොන්නයෙක්ද යකෝ

    බනින්න එපා යකො,දැනගන්න ඇහුවේ උබල අදහස්
    :lol:
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113

    එක ඇත්ත බන්.. දැන් ඉන්න කෙවට්ටයන්ට වඩා මේ මනුස්සයාගේ හඬ අහන ඉන්න පුළුවන්

    අඩෝ නදීක ජයවර්දන එහෙම සුපිරි නේද.උගෙත් voice පට්ට
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    කසුන් කල්හාර:love:
    සේනක බටගොඩ:love:
    උමාරියා:love:
    චිත්‍රාල්:love: