දැනට ලංකාවේ ඉන්න හොදම vocalist චිත්‍රාල් ද ?

Killer Ghost

Active member
  • Oct 29, 2018
    275
    31
    28
    කසුන් කල්හාර
    සේනක බටගොඩ

    චිත්‍රාල් මොන දාර පොන්නයෙක්ද යකෝ
    මම කියන්න හදපු දේ ඒ විදිහටම කියලා.:rolleyes:උස්සපු තැන දාපිය:growl:
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ගොඩක් උන්ගේ voice එක හෙන flat නේ බන්.කිසිම veriation එකක් නෑ
    කසුන් සුපිරි,




    බලපන් මේකේ voice,එක වගේ නැ,අනේ මන්ද මගේ test අවුල් මන්ද