දැනට ලංකාවේ ඉන්න හොදම vocalist චිත්‍රාල් ද ?

Frosty

Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    hodama kawuda danne naha. mama asai me ayata. :dull:

    nadeeka jayawardana
    billy
    minindu ariyarathne

    senaka batagodage sindu lassanai thami deka thunak ahala thiyenwa.
     
    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    හොදම කෙසේ වෙතත් මම ආසම vocalist තමයි චිත්‍රාල්. ඌව ගොඩක් එවුන්ට දිරවන්නේ නැත්තේ ඌ හෙන ගහන්නා වගේ සිංහලුන්ගේ ආතල් කුඩු වෙන්න ඇත්ත කියන නිසා.

    ආයේ කසුන් කල්හාර, නදීක ගුරුගේ, අමරසිරි පිරිස්... වොයිස් නම් වොයිස්.

    අමරසිරි පිරිස්ගේ 'සීමා' කියන ට්‍රැක් එක අහපන්. බෙනට්ගේ මූවී එකක සෝන්ග් එකක්. පට්ට.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    හොදම කෙසේ වෙතත් මම ආසම vocalist තමයි චිත්‍රාල්. ඌව ගොඩක් එවුන්ට දිරවන්නේ නැත්තේ ඌ හෙන ගහන්නා වගේ සිංහලුන්ගේ ආතල් කුඩු වෙන්න ඇත්ත කියන නිසා.

    ආයේ කසුන් කල්හාර, නදීක ගුරුගේ, අමරසිරි පිරිස්... වොයිස් නම් වොයිස්.

    අමරසිරි පිරිස්ගේ 'සීමා' කියන ට්‍රැක් එක අහපන්. බෙනට්ගේ මූවී එකක සෝන්ග් එකක්. පට්ට.

    අහල බලන්න ඕන
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    අමරසිරි පීරිස්.......ලයිවිි අහන්න පුලුවන්නමිි.......perfect.........කපුගේ sing karanawa live ahannath api nam pin karala tibba
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කසුන් කල්හාර
    සේනක බටගොඩ

    චිත්‍රාල් මොන දාර පොන්නයෙක්ද යකෝ

    කසුන්ලත් , සේනකලත් දක්ෂයෝ තමයි.
    චිත්‍රාල් කියන්නෙත් දක්ෂයෙක්. හැම එකාටම හාඩ් රොක්, මෙටල් කියන්න අමාරුයි නේද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,359
    32,086
    113
    Mihindu Ariyaratne

    268x0w.jpg

    මූත් නරකම නැහැ :rolleyes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මට නම්
    1) කස්සා
    2) උරේෂා රවිහාරි
    3) අමරසිරි පීරිස්
    4) උමාරියා
    5) සේනක බටගොඩ
    6) චිත්‍රාල්
    7) ඉන්දිකා උපමාලි
    8) ශෂිකා නිසංසලා
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    එකෙක් කියලා නෑ හොද එවුන් ගොඩක් ඉන්නවා මු අලුත් කොල්ලෙක් මුගේත් මාරු https://www.youtube.com/channel/UCa...v154uLHYCtTv-sArtBC4zPvnEBIcR7mT_3QdDI2MvVIqw

    Mihindu Ariyaratne

    268x0w.jpg

    මූත් නරකම නැහැ :rolleyes:

    කසුන්ලත් , සේනකලත් දක්ෂයෝ තමයි.
    චිත්‍රාල් කියන්නෙත් දක්ෂයෙක්. හැම එකාටම හාඩ් රොක්, මෙටල් කියන්න අමාරුයි නේද
    eka aththa,