Mahinda wage kapatiyek
kalin boru kiyala dan vedio eka borulu..
mahindatanam hodak wenna epa
රනිල් ලෝකෙ වටේ ඇවිද ඇවිද ගොටු ඇල්ලුව තමන්ට බලය ගන්න. දැන් ඒ ගොල්ලොම හොයා ගත්ත අලුත් නලුවෙක්. දේශද්‍රෝහියා ඇරුණුකොට වෙන කියන්න දෙයක් නැහැ.
මෙහෙම තත්ත්වයක් උඩ, කොන්ද කෙලින් තියාගෙන බටහිර ඇඟිලි ගැසීම්වලින් රට බේරා ගැනීමට හැකි නායකයින් එක්කෙනයි ලංකාවෙ ඉන්නෙ. මේ ගොල්ලො මිනිස්සුන්ට තෝර ගන්න ලේසි කරනව.
ඒත් මේ වෙන අවමානවලින් සත්‍යය පෙන්වා දීලා රට ගොඩ ගන්න එක ලේසි නැහැ. මොකද, මේ රටේම පිරිසක්, මානව හිමිකම් වෙළෙන්දන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරිකයන් වගේ අය, ඉන්නව ප්‍රශ්න ඇදගෙන යන්න.
ඇයි බන් උබ අම්මව (ලක් මැනියන්ව) විකුනගෙන චන්ද කරන්නේ
ඔය ප්‍රකාශය පවා දිමක් කියකියා ඔකට ප්‍රචාරයක් දෙන එකෙන් රටට හානියක් වෙන්නෙ නැද්ද?
ඔය ප්‍රකාශය පවා දිමක් කියකියා ඔකට ප්‍රචාරයක් දෙන එකෙන් රටට හානියක් වෙන්නෙ නැද්ද?
නමුත් මෙහෙම එකක් තියෙනව. ඊනියා මාධ්‍ය නිදහස කියන එකේ සීමා සම්බන්ධයෙන්නම් මං දරන මතය මේකයි. රටේ ආරක්ෂාවට හා ගරුත්වයට හානිකර විය හැකි දෙයක් වාර්තා කිරීමට මාධ්‍යවලට ඉඩ නොදිය යුතුයි.
paw SF kochara respect ekak thiyagena hitya kenek da. UNP ekai JVP ekai a minihawa nathatama nathi kala, somawansa dan mokda danne na kiyanne. man ithin loku miniha ne owa shape karai ne. mata nam SF gana maaaara dukai

අපිද පාවා දෙන්නේ දැන් , හරි වැඩක්නෙ මේක , කියපන් අද දෙරන එකත් ලක් මෑනියන්ව පාවා දෙනව කියල , උබලගෙ කථා කිරිල්ල මටනම් තේරෙන්නෑ බන්
(ලක් මැනියන්ව) විකුනගෙන චන්ද කරන්නේ??
ඔව් ඒ මහ ලොකු විපක්ෂය
මේකට තව මොන ප්‍රචාරයක් දෙන්නද? එහෙනම් උබ කියන විදියට රටේ ලොකෙ මිනිස්සු යමක් දැනගන්න තියන මාධය සේරම වහල දාන්න වෙනව ,
සරත් ලොක්ක ඕක ප්‍රකාෂ කරල තියෙන්නෙ අල්ලපු කඩේ මුදලාලිටද?
අපි කතා නොකළට ලෝකෙම මේක ප්‍රචාරය වෙනවා.
මං වගේ ටීවී නොබලන, රේඩියෝ නොඅහන කෙනෙක් ප්රවෘත්ති දැන ගන්නෙ මෙහෙම කතා කෙරෙනකොට තමයි.
වැරදි ප්‍රචාරය නොයා යුත්තෙ ලෝකයටයි; මොකක්ද සිද්ද වෙන්නෙ, කොතනද වැරැද්ද කියන එක අප දැන ගත යුතුයි. අප නොදන්න දෙයක් ලෝකයා අපේ රට ගැන කියනවනම්? කවුරුන් හෝ අසන ප්‍රශ්නෙකට උත්තර දෙන්න හරි අපි දැනන් ඉන්න ඕනෙ නේද?
නමුත් මෙහෙම එකක් තියෙනව. ඊනියා මාධ්‍ය නිදහස කියන එකේ සීමා සම්බන්ධයෙන්නම් මං දරන මතය මේකයි. රටේ ආරක්ෂාවට හා ගරුත්වයට හානිකර විය හැකි දෙයක් වාර්තා කිරීමට මාධ්‍යවලට ඉඩ නොදිය යුතුයි.