දැන්නම් ආස ඇති කට්ටියට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දැන්නම් ආස ඇති කට්ටියට

    22847412.png
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    දෑන් මොකද කරන්නෙ:no::no:
    ඔබේ මනාපය පච බහුට ද??
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    pillayanla karunala elata inne jathyanthareta un dennawa pennala auala goda da ganna puluwan kisi aualak na neththan jathaynthare lankawata gennala kanna bonna dila rata thota pennala pitath karama aula goda
     
    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28
    api apiwama paavaadenava.....apema evun eevata support karanava.....ane mehemath jaathiyak.....vinaasaya athalangai
    Anagarika_Dharmapal_in_1926.jpg

    avurudu 30k thisse ratata loku winayak welaa thibba yudde ivara karapu eka gana santhoosa venava nemei....eekenuth thamange vaasiyata kaava hari paavaadenna hadanava......thamanta balee ganna,,thavath ekekva vinaasa karanna may sinhalaya nokarana deyak naha....umbalata hamadeema politics neda???.....api api gana lajja wenna oone......
     
    Last edited:
    May 17, 2006
    3,632
    90
    0
    ඇයි බන් උබ අම්මව (ලක් මැනියන්ව) විකුනගෙන චන්ද කරන්නේ
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    රනිල් ලෝකෙ වටේ ඇවිද ඇවිද ගොටු ඇල්ලුව තමන්ට බලය ගන්න. දැන් ඒ ගොල්ලොම හොයා ගත්ත අලුත් නලුවෙක්. දේශද්‍රෝහියා ඇරුණුකොට වෙන කියන්න දෙයක් නැහැ.

    මෙහෙම තත්ත්වයක් උඩ, කොන්ද කෙලින් තියාගෙන බටහිර ඇඟිලි ගැසීම්වලින් රට බේරා ගැනීමට හැකි නායකයින් එක්කෙනයි ලංකාවෙ ඉන්නෙ. මේ ගොල්ලො මිනිස්සුන්ට තෝර ගන්න ලේසි කරනව.

    ඒත් මේ වෙන අවමානවලින් සත්‍යය පෙන්වා දීලා රට ගොඩ ගන්න එක ලේසි නැහැ. මොකද, මේ රටේම පිරිසක්, මානව හිමිකම් වෙළෙන්දන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරිකයන් වගේ අය, ඉන්නව ප්‍රශ්න ඇදගෙන යන්න.
     
    ඔය ප්‍රකාශය පවා දිමක් කියකියා ඔකට ප්‍රචාරයක් දෙන එකෙන් රටට හානියක් වෙන්නෙ නැද්ද?
     
    crazy91_d

    Active member
  • Jul 23, 2008
    703
    58
    28
    High Security Zone.
    this thing screwed coz of the battle within Gotabhaya Rajapaksha and Sunday Leader newspaper. This newspaper will do anything against Gotahaya Rajapaksha. Hope you all know the LAW scene with Sunday Leader and Gotabhaya Rajapaksha and what happened to Lasantha Wickramathunge.

    Bloody revenge.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇයි බන් උබ අම්මව (ලක් මැනියන්ව) විකුනගෙන චන්ද කරන්නේ

    අපිද පාවා දෙන්නේ දැන් , හරි වැඩක්නෙ මේක , කියපන් අද දෙරන එකත් ලක් මෑනියන්ව පාවා දෙනව කියල , උබලගෙ කථා කිරිල්ල මටනම් තේරෙන්නෑ බන්

    (ලක් මැනියන්ව) විකුනගෙන චන්ද කරන්නේ??
    ඔව් ඒ මහ ලොකු විපක්ෂය
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔය ප්‍රකාශය පවා දිමක් කියකියා ඔකට ප්‍රචාරයක් දෙන එකෙන් රටට හානියක් වෙන්නෙ නැද්ද?

    මේකට තව මොන ප්‍රචාරයක් දෙන්නද? එහෙනම් උබ කියන විදියට රටේ ලොකෙ මිනිස්සු යමක් දැනගන්න තියන මාධය සේරම වහල දාන්න වෙනව ,
    සරත් ලොක්ක ඕක ප්‍රකාෂ කරල තියෙන්නෙ අල්ලපු කඩේ මුදලාලිටද?
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔය ප්‍රකාශය පවා දිමක් කියකියා ඔකට ප්‍රචාරයක් දෙන එකෙන් රටට හානියක් වෙන්නෙ නැද්ද?

    අපි කතා නොකළට ලෝකෙම මේක ප්‍රචාරය වෙනවා.
    මං වගේ ටීවී නොබලන, රේඩියෝ නොඅහන කෙනෙක් ප්‍රවෘත්ති දැන ගන්නෙ මෙහෙම කතා කෙරෙනකොට තමයි.
    වැරදි ප්‍රචාරය නොයා යුත්තෙ ලෝකයටයි; මොකක්ද සිද්ද වෙන්නෙ, කොතනද වැරැද්ද කියන එක අප දැන ගත යුතුයි. අප නොදන්න දෙයක් ලෝකයා අපේ රට ගැන කියනවනම්? කවුරුන් හෝ අසන ප්‍රශ්නෙකට උත්තර දෙන්න හරි අපි දැනන් ඉන්න ඕනෙ නේද?

    නමුත් මෙහෙම එකක් තියෙනව. ඊනියා මාධ්‍ය නිදහස කියන එකේ සීමා සම්බන්ධයෙන්නම් මං දරන මතය මේකයි. රටේ ආරක්ෂාවට හා ගරුත්වයට හානිකර විය හැකි දෙයක් වාර්තා කිරීමට මාධ්‍යවලට ඉඩ නොදිය යුතුයි.
     
    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    paw SF kochara respect ekak thiyagena hitya kenek da. UNP ekai JVP ekai a minihawa nathatama nathi kala, somawansa dan mokda danne na kiyanne. man ithin loku miniha ne owa shape karai ne. mata nam SF gana maaaara dukai
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නමුත් මෙහෙම එකක් තියෙනව. ඊනියා මාධ්‍ය නිදහස කියන එකේ සීමා සම්බන්ධයෙන්නම් මං දරන මතය මේකයි. රටේ ආරක්ෂාවට හා ගරුත්වයට හානිකර විය හැකි දෙයක් වාර්තා කිරීමට මාධ්‍යවලට ඉඩ නොදිය යුතුයි.

    පැහැදිලිවම එකගයි , එහෙම බලන් ගියාම අපේ රටේ නෑ කියන මාධ්‍ය නිදහස ඕනාවටත් වැඩී
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    paw SF kochara respect ekak thiyagena hitya kenek da. UNP ekai JVP ekai a minihawa nathatama nathi kala, somawansa dan mokda danne na kiyanne. man ithin loku miniha ne owa shape karai ne. mata nam SF gana maaaara dukai

    රනිල්ටවත් සෝමවංශටවත් නැති වෙන්න දෙයක් තිබුණෙ නෑනෙ. ජෙනරාල්තුමාට තිබුණු ගෞරවය නම්බුව නැති වුණ එකයි වුණේ.:sorry:

    කණගාටුව රටේ ගෞරවය, ආරක්ෂාව හා ස්ථාවරභාවයටත් හානි වුණු එක.
     
    May 17, 2006
    3,632
    90
    0
    අපිද පාවා දෙන්නේ දැන් , හරි වැඩක්නෙ මේක , කියපන් අද දෙරන එකත් ලක් මෑනියන්ව පාවා දෙනව කියල , උබලගෙ කථා කිරිල්ල මටනම් තේරෙන්නෑ බන්

    (ලක් මැනියන්ව) විකුනගෙන චන්ද කරන්නේ??
    ඔව් ඒ මහ ලොකු විපක්ෂය

    මේකට තව මොන ප්‍රචාරයක් දෙන්නද? එහෙනම් උබ කියන විදියට රටේ ලොකෙ මිනිස්සු යමක් දැනගන්න තියන මාධය සේරම වහල දාන්න වෙනව ,
    සරත් ලොක්ක ඕක ප්‍රකාෂ කරල තියෙන්නෙ අල්ලපු කඩේ මුදලාලිටද?

    අපි කතා නොකළට ලෝකෙම මේක ප්‍රචාරය වෙනවා.
    මං වගේ ටීවී නොබලන, රේඩියෝ නොඅහන කෙනෙක් ප්‍රවෘත්ති දැන ගන්නෙ මෙහෙම කතා කෙරෙනකොට තමයි.
    වැරදි ප්‍රචාරය නොයා යුත්තෙ ලෝකයටයි; මොකක්ද සිද්ද වෙන්නෙ, කොතනද වැරැද්ද කියන එක අප දැන ගත යුතුයි. අප නොදන්න දෙයක් ලෝකයා අපේ රට ගැන කියනවනම්? කවුරුන් හෝ අසන ප්‍රශ්නෙකට උත්තර දෙන්න හරි අපි දැනන් ඉන්න ඕනෙ නේද?

    නමුත් මෙහෙම එකක් තියෙනව. ඊනියා මාධ්‍ය නිදහස කියන එකේ සීමා සම්බන්ධයෙන්නම් මං දරන මතය මේකයි. රටේ ආරක්ෂාවට හා ගරුත්වයට හානිකර විය හැකි දෙයක් වාර්තා කිරීමට මාධ්‍යවලට ඉඩ නොදිය යුතුයි.

    මම කියන්නේ මේක සරත් කියනවානම් ඔහොම කිව්වේ නැහැ කියලා.....අනිත් අයකියනවා නම් ඔකේන් රට පාවලා දුන්නා කියලා මොකක්ද තේරුම....ඔක පාවලා දිමක් දොහී ප්‍රකාශයක් කිය කිය කැ ගහන්න ගහන්න මොකක්ද වෙන්නේ...පාවලා දෙන්න නම් එහෙම දෙයක් වෙන්න ඕන කියලා නේද ගම්‍ය වෙන්නේ.....අපි කරන්න ඔන ඔක බොරු කියලා කියන එක විතරයි....

    මෙහෙම හිතන්න...අපේ අම්මව දුෂනය කරා කියලා මිනිහෙක් බොරුවට කියනවා...අපි හැමතැනම කිය කිය යනවද අන්න අරු අපේ අම්මව දුෂනය කරා එක වැරදි වැඩක් කියලා....එතකොට මොකද වෙන්නේ අරු බොරුවට කියපු එක...ටික දවසකින් ඇත්ත වෙනවා නේද?