දැන්නම් ආස ඇති කට්ටියට

May 17, 2006
3,632
90
0
kauda randu karaddi katada raja magul luu.......

එක එහෙම තමයි බන්...සිරසේ ඊයේ කතා කරපු දෙමල සංඩානයේ බුවා කියනවා...සිංහල යුද වීරයාව තොර ගන්න සිංහල අයට ඉඩ දෙනවා කියලා
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අන්න එක තමා ඔයා නියම තැනට අවා ඔයාට එක වහලක් යට හිටිය මල්ලී විස්වාස නැහැ...හැබයි අල්ලපු ගෙදර සොපි අක්කා 1000% සුවර්...අනික නින්දිත ප්‍රකාශයක් කියනවට වඩා ඇහෙන්නේ....පාවා දීමක් කියලා....මෙන්න මේකත් බලන්න කෝ
    http://hothotlanka.blogspot.com/2009/12/hqo-ryia-mdjd-ykanjg-fk-hk-mpdrfhka.html

    ඔයා වැරදියටනේ තේරුම් අරන් තියෙන්නෑ , තාත්තා ඕක කොහොමත් පිළිගන්නෑනෙ , එහා ගමේ වුන් කියනවා සොපි අක්ක තම්යි කිව්වෙ , ඔයාලගේ ලොකු මල්ලි කිව්වයි කියල,,තාත්ත කොහොමද කටක් ඇරල දෙයක් කියන්නේ..
    ලොකු මල්ලිත් තාම සද්දයක් නෑ , සොපි අක්ක කියනව කිව්වමයි කියල , ලොකු මල්ලිට පුලුවන් පොලීසි යන්න , යන පාටකුත් නෑ
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    haha ! british ppl :lol:

    they should be happy to report that :lol::

    they are living from the funds gained by supporting terrorist organization :lol:
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අන්න එක නම් ඇත්ත.....තව එකක් තියනවා ගොටාබය මහත්තයා ගැන ලියන්න තහනම් කරලා තියෙද්දී බොරු ලිව්වට එයාටත් පුලුවන් නේ නඩු දාන්න....අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා

    පත්තරයක් කරන්නේ වාර්ථා කිරීමකිනේ , කියල තියෙන්නේ සරත් ෆෝන්සේකානේ
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔයා වැරදියටනේ තේරුම් අරන් තියෙන්නෑ , තාත්තා ඕක කොහොමත් පිළිගන්නෑනෙ , එහා ගමේ වුන් කියනවා සොපි අක්ක තම්යි කිව්වෙ , ඔයාලගේ ලොකු මල්ලි කිව්වයි කියල,,තාත්ත කොහොමද කටක් ඇරල දෙයක් කියන්නේ..
    ලොකු මල්ලිත් තාම සද්දයක් නෑ , සොපි අක්ක කියනව කිව්වමයි කියල , ලොකු මල්ලිට පුලුවන් පොලීසි යන්න , යන පාටකුත් නෑ

    හැබයි තාතටත් යන්න පුලුවන් එයා යන්නෙත් නැහැ....අන්තිමට කෙලවෙලා තියෙන්නේ අම්මට
     
    May 17, 2006
    3,632
    90
    0
    පත්තරයක් කරන්නේ වාර්ථා කිරීමකිනේ , කියල තියෙන්නේ සරත් ෆෝන්සේකානේ

    අන්න ඔයාලට වැරදුන තැන......ඔයාලා බලන්නේ වාසි පැත්තෙන් විතරයි මිත්‍රයා....රටට ආදරය කරන පත්තරයක් නම් ඔක කියයිද?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හැබයි තාතටත් යන්න පුලුවන් එයා යන්නෙත් නැහැ....අන්තිමට කෙලවෙලා තියෙන්නේ අම්මට

    ලොකු මල්ලිට විරුද්ධව වැඩේ කරයි මේක ඉවර වුනාම , දැන් පොලීසි ගියොත් ලොකු මල්ලිව බේරගන්න ඉන්න කට්ටිය සද්ද කරනවනේ .. කිව්ව කෙනාම ඒක අයින් කරගන්න ඕන , අනික පවුලේ කෙනෙක් කිව්වාම පොලීසියත් බලනව ඇත්ත වෙන්න ඇති කියල... අන්තිමට ලොකු මල්ලි එහෙනම් නිවටයෙක් වුනා
     
    නැහැ මම කියන්නේ සොපි අක්කාට විරුද්දව කටයුතු කරන්න පුලුවන් නේද?..නිතියෙන් බලය ඇත
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අන්න ඔයාලට වැරදුන තැන......ඔයාලා බලන්නේ වාසි පැත්තෙන් විතරයි මිත්‍රයා....රටට ආදරය කරන පත්තරයක් නම් ඔක කියයිද?

    එහෙම දැවැන්ත ප්‍රකාශයක් , රටේ පත්තරේකට කියන්නේ දාන්නනේ ,
    අනික පත්තරේටත් ඕන කරන්නේ කැපී පෙන්නනේ ,
    ඒ අයගෙ වැඩේ කරන් යනව , මාධය කියන්නේ ජනතාව දැනුවත් කරන 1 , රටේ ජනාධිපති වරනයට ඉල්ලන මිනිහ කියන දේ ඒකෙ දාන්න වෙනවනේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මාර කතාව අපිනම් තාත්තා කිව්වත් අම්මා වෙනුවෙන් ඔන දෙයක් කරනවා

    ඔතනදි කරන්න පුලුවන් , හැබැයි දේශපාලන ප්‍රශ්නෙට හැරුනොත් බෑ නේද? ඒකෙ වෙනම කථාවක් තියෙන්නේ
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔතනදි කරන්න පුලුවන් , හැබැයි දේශපාලන ප්‍රශ්නෙට හැරුනොත් බෑ නේද? ඒකෙ වෙනම කථාවක් තියෙන්නේ

    ඔබ වැරදී මිත්‍රයා එක කරන්න පුලුවන්......එක්කො සරත් නැත්නම් ගොටා මේ දෙන්නගෙන් කෙනෙක් ම්කට නඩු දාන්න ඔන
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔබ වැරදී මිත්‍රයා එක කරන්න පුලුවන්......එක්කො සරත් නැත්නම් ගොටා මේ දෙන්නගෙන් කෙනෙක් ම්කට නඩු දාන්න ඔන

    පත්තරේටද? සරත්ටද?

    පත්තරේ ඇත්තනම් මොකද කරන්නේ....?

    නඩු දානවට වැඩිය හොද නැද්ද කියපු කෙනාම ඒක නිවැරදි කරනවනම්
     
    May 17, 2006
    3,632
    90
    0
    පත්තරේටද? සරත්ටද?

    පත්තරේ ඇත්තනම් මොකද කරන්නේ....?

    නඩු දානවට වැඩිය හොද නැද්ද කියපු කෙනාම ඒක නිවැරදි කරනවනම්

    පත්තරේ ඇත්ත වෙන්නේ කොහොමද? ඔයා මොකක්ද කියන ද්‍රොහීකතාව බලාගෙන ගියාම ඔයත් ද්‍රොහියෙක්නේ. මම නම් මොනකෙනා කිව්වත් කියන්නේ ඔක බොරු කියලා....අනික උන් පොරොන්දු වෙලා තියනවා ගොටා ගැන කියන්නේ නැහැ කියලා...අපිට න්වි උසාවියට...කියපු කෙනා නිවැරදි කරලා තියෙන්නේ එක අපි
    දෙක්කනේ....
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මමත් හිතන්නෙ මෙතනදි හරි වැරදි හොයන්නනම් කවුරු හරි පරීක්ෂණයක් කරන්න ඕනෙ. ජෙනරාල්තුමා ප්‍රකාශයක් කළා මේක තමුන්ට අහන්න ලැබුණු සිද්ධියක්ය කියලත්. එතනදි එතුමා නොපිළිගත්තෙ තමා එහෙම සිද්ධියක් නුදුටුවාය කියල විතරයි. එහෙමනම්, අර මුළින්ම කළ ප්‍රකාශය-ගෝඨා ශවේන්ද්‍ර සිල්වට ඔහොම අණක් දුන්නය කියන කතාව- ඔහු ඇත්තටම ප්‍රකාශ කළ එකක් බව පිළි ගන්න වෙනවා.

    මමත් හිතන්නෙ ආණ්ඩුවෙන් නඩුවක් දානවනම් හොඳයි-රටේ කීර්තියට හානි වෙන දෙයක් වගකීමකින් තොරව, කට කතාවකින් අහන්න ලැබුණු පළියට පත්තරේකට කියන එකත්, ඒක පළ කරන එකත් මට පෙනෙන හැටියට වරදක්. ඒ වගේම, මෙහෙම වගකීමකින් තොර කටකතාවක් පටන් ගත්ත මාධයවේදියො දෙන්නා කවුද කියල හොයල ඒ අයටත් විරුද්ධව ක්‍රියා කරන්න ඕනෙ.
     
    oya hari...pakshayak bada ganne nathuwa baluwoth oka therenawa......mekata SF/Gota dennagen kowruhari nadu danna ona.....balamu blamu......
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    rajaya oya sididye wagakima bara aragena wenna ona mokada onama siduwimak helaa dakin anduwa oya asththya pracharaya helaa dekke na. ekenma apita therun ganna puluwan rata apa kirithiyata path karala hari awasthawen desha palana wasi ganna me sahodara samagama onama welawaka sudanam bawa
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    rajaya oya sididye wagakima bara aragena wenna ona mokada onama siduwimak helaa dakin anduwa oya asththya pracharaya helaa dekke na. ekenma apita therun ganna puluwan rata apa kirithiyata path karala hari awasthawen desha palana wasi ganna me sahodara samagama onama welawaka sudanam bawa

    සිද්ධියෙ වගකීම කියල කිව්වෙ, ඔහොම සුදු කොඩි අරන් කොටි නායකයින් බාර වෙන්න ආවනම් උන්ව මරපු එකද?

    මගෙ අදහස උන් එහෙම ආවනම් ඒත් උන්ව මරන්න ඕනෙ කියන එකයි. බලෙන් අල්ලන් ගිහින් ත්‍රස්තවාදියෙක් බවට පත් කල පුද්ගලයෙකුව වුණත් යුද්ධ කරන වෙලේ බේර බේර ඉන්න විදිහක් නැහැ. බෝම්බ බැඳගෙන එන ත්‍රස්තවාදියා ළමයෙක්ද, කෙල්ලෙක්ද, වයසක ස්ත්‍රියක්ද කියල තෝර තෝර ඉන්න බැහැ. එහෙමනම් ඔවුන් ඒ තත්ත්වෙට ඇද දැමූ ත්‍රස්ත නායකයන් ඉතුරු කරන්නේ අහවල් කෙංගෙඩියකටද?

    ආයුධයක් අතට දීල යුද්දෙට යවපු ත්‍රස්තවාදියෙකුව ඉතුරු කරන එකේ සහ නායකයින් ඉතුරු කරන එකේ වෙනසක් තියෙනව. බටහිර චිත්‍රපටිවල වගේ නායකයන් ඉතුරු කරන්න ගියොත් අගේට හිටී. උන් තමයි ටිකක් කල් හති ඇරල ආයෙමත් ත්‍රස්තවාදය ඇති කරන්නෙ. විනාශ කළ යුත්තේ ත්‍රස්ත නායකත්වය තමයි.

    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඊනියා මානව හිමිකම් ගැන කතා කරන උන්දලා සහ බටහිර රටවල් බලං ඉන්නෙ ඔහොම පොයින්ට් එකක් අල්ලා ගැනීමට වීම. ඒ නිසා ඔය වගේ කතා ඇත්තටම වුණත් එළියට දාන්න බැහැ.
    මේ ප්‍රකාශය ජෙනරාල්තුමා කළ එකේ වරදත් ඔන්න ඔය නායකත්වය සම්බන්ධ හේතුවම තමයි. නිකම් සෝල්ජර් කෙනෙක් ඔය කතාව කියන එකෙත් වරදක් තියෙනවා-නමුත් ජෙනරාල්තුමා කියන එකේ බර ඊට වැඩියි. ඒ නිසා කටකතා මගින් තමන්ට අහන්න ලැබුණු දෙයක් පත්තරේකට කියන්න ඉස්සර දෙවරක් සිතිය යුතුයි. කැන්ටිමේදි යාලුවො එක්ක ඕපදූප කියන එක වෙනයි; පත්තරේක පළ කරන්න යනකොට එහි කර්තෘලත් ඔයිට වඩා වගකීමකින් කටයුතු කළ යුතුයි.

    මාධ්‍යවල පළ වන දේ පිළිබඳ පාලනයක් අත්‍යවශ්‍යයි.