kauda randu karaddi katada raja magul luu.......
එක එහෙම තමයි බන්...සිරසේ ඊයේ කතා කරපු දෙමල සංඩානයේ බුවා කියනවා...සිංහල යුද වීරයාව තොර ගන්න සිංහල අයට ඉඩ දෙනවා කියලා
kauda randu karaddi katada raja magul luu.......
අන්න එක තමා ඔයා නියම තැනට අවා ඔයාට එක වහලක් යට හිටිය මල්ලී විස්වාස නැහැ...හැබයි අල්ලපු ගෙදර සොපි අක්කා 1000% සුවර්...අනික නින්දිත ප්‍රකාශයක් කියනවට වඩා ඇහෙන්නේ....පාවා දීමක් කියලා....මෙන්න මේකත් බලන්න කෝ
http://hothotlanka.blogspot.com/2009/12/hqo-ryia-mdjd-ykanjg-fk-hk-mpdrfhka.html
ඔයා වැරදියටනේ තේරුම් අරන් තියෙන්නෑ , තාත්තා ඕක කොහොමත් පිළිගන්නෑනෙ , එහා ගමේ වුන් කියනවා සොපි අක්ක තම්යි කිව්වෙ , ඔයාලගේ ලොකු මල්ලි කිව්වයි කියල,,තාත්ත කොහොමද කටක් ඇරල දෙයක් කියන්නේ..
ලොකු මල්ලිත් තාම සද්දයක් නෑ , සොපි අක්ක කියනව කිව්වමයි කියල , ලොකු මල්ලිට පුලුවන් පොලීසි යන්න , යන පාටකුත් නෑ
අන්න එක නම් ඇත්ත.....තව එකක් තියනවා ගොටාබය මහත්තයා ගැන ලියන්න තහනම් කරලා තියෙද්දී බොරු ලිව්වට එයාටත් පුලුවන් නේ නඩු දාන්න....අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා
ඔයා වැරදියටනේ තේරුම් අරන් තියෙන්නෑ , තාත්තා ඕක කොහොමත් පිළිගන්නෑනෙ , එහා ගමේ වුන් කියනවා සොපි අක්ක තම්යි කිව්වෙ , ඔයාලගේ ලොකු මල්ලි කිව්වයි කියල,,තාත්ත කොහොමද කටක් ඇරල දෙයක් කියන්නේ..
ලොකු මල්ලිත් තාම සද්දයක් නෑ , සොපි අක්ක කියනව කිව්වමයි කියල , ලොකු මල්ලිට පුලුවන් පොලීසි යන්න , යන පාටකුත් නෑ
හැබයි තාතටත් යන්න පුලුවන් එයා යන්නෙත් නැහැ....අන්තිමට කෙලවෙලා තියෙන්නේ අම්මට
පත්තරයක් කරන්නේ වාර්ථා කිරීමකිනේ , කියල තියෙන්නේ සරත් ෆෝන්සේකානේ
හැබයි තාතටත් යන්න පුලුවන් එයා යන්නෙත් නැහැ....අන්තිමට කෙලවෙලා තියෙන්නේ අම්මට
ලොකු මල්ලිට විරුද්ධව වැඩේ කරයි මේක ඉවර වුනාම , දැන් පොලීසි ගියොත් ලොකු මල්ලිව බේරගන්න ඉන්න කට්ටිය සද්ද කරනවනේ .. කිව්ව කෙනාම ඒක අයින් කරගන්න ඕන , අනික පවුලේ කෙනෙක් කිව්වාම පොලීසියත් බලනව ඇත්ත වෙන්න ඇති කියල... අන්තිමට ලොකු මල්ලි එහෙනම් නිවටයෙක් වුනා

නැහැ මම කියන්නේ සොපි අක්කාට විරුද්දව කටයුතු කරන්න පුලුවන් නේද?..නිතියෙන් බලය ඇත
අන්න ඔයාලට වැරදුන තැන......ඔයාලා බලන්නේ වාසි පැත්තෙන් විතරයි මිත්‍රයා....රටට ආදරය කරන පත්තරයක් නම් ඔක කියයිද?
නැහැ මම කියන්නේ සොපි අක්කාට විරුද්දව කටයුතු කරන්න පුලුවන් නේද?..නිතියෙන් බලය ඇත
පුලුවන් , ලොකු මල්ලි නොකීවනම්
පුලුවන් , ලොකු මල්ලි නොකීවනම්
මාර කතාව අපිනම් තාත්තා කිව්වත් අම්මා වෙනුවෙන් ඔන දෙයක් කරනවා
මාර කතාව අපිනම් තාත්තා කිව්වත් අම්මා වෙනුවෙන් ඔන දෙයක් කරනවා
ඔතනදි කරන්න පුලුවන් , හැබැයි දේශපාලන ප්‍රශ්නෙට හැරුනොත් බෑ නේද? ඒකෙ වෙනම කථාවක් තියෙන්නේ
ඔතනදි කරන්න පුලුවන් , හැබැයි දේශපාලන ප්‍රශ්නෙට හැරුනොත් බෑ නේද? ඒකෙ වෙනම කථාවක් තියෙන්නේ
ඔබ වැරදී මිත්‍රයා එක කරන්න පුලුවන්......එක්කො සරත් නැත්නම් ගොටා මේ දෙන්නගෙන් කෙනෙක් ම්කට නඩු දාන්න ඔන
ඔබ වැරදී මිත්‍රයා එක කරන්න පුලුවන්......එක්කො සරත් නැත්නම් ගොටා මේ දෙන්නගෙන් කෙනෙක් ම්කට නඩු දාන්න ඔන
පත්තරේටද? සරත්ටද?
පත්තරේ ඇත්තනම් මොකද කරන්නේ....?
නඩු දානවට වැඩිය හොද නැද්ද කියපු කෙනාම ඒක නිවැරදි කරනවනම්
පත්තරේටද? සරත්ටද?
පත්තරේ ඇත්තනම් මොකද කරන්නේ....?
නඩු දානවට වැඩිය හොද නැද්ද කියපු කෙනාම ඒක නිවැරදි කරනවනම්
පත්තරේ ඇත්ත වෙන්නේ කොහොමද? ඔයා මොකක්ද කියන ද්රොහීකතාව බලාගෙන ගියාම ඔයත් ද්රොහියෙක්නේ. මම නම් මොනකෙනා කිව්වත් කියන්නේ ඔක බොරු කියලා....අනික උන් පොරොන්දු වෙලා තියනවා ගොටා ගැන කියන්නේ නැහැ කියලා...අපිට න්වි උසාවියට...කියපු කෙනා නිවැරදි කරලා තියෙන්නේ එක අපි දෙක්කනේ....
මමත් හිතන්නෙ මෙතනදි හරි වැරදි හොයන්නනම් කවුරු හරි පරීක්ෂණයක් කරන්න ඕනෙ. ජෙනරාල්තුමා ප්‍රකාශයක් කළා මේක තමුන්ට අහන්න ලැබුණු සිද්ධියක්ය කියලත්. එතනදි එතුමා නොපිළිගත්තෙ තමා එහෙම සිද්ධියක් නුදුටුවාය කියල විතරයි. එහෙමනම්, අර මුළින්ම කළ ප්‍රකාශය-ගෝඨා ශවේන්ද්‍ර සිල්වට ඔහොම අණක් දුන්නය කියන කතාව- ඔහු ඇත්තටම ප්‍රකාශ කළ එකක් බව පිළි ගන්න වෙනවා.
මමත් හිතන්නෙ ආණ්ඩුවෙන් නඩුවක් දානවනම් හොඳයි-රටේ කීර්තියට හානි වෙන දෙයක් වගකීමකින් තොරව, කට කතාවකින් අහන්න ලැබුණු පළියට පත්තරේකට කියන එකත්, ඒක පළ කරන එකත් මට පෙනෙන හැටියට වරදක්. ඒ වගේම, මෙහෙම වගකීමකින් තොර කටකතාවක් පටන් ගත්ත මාධයවේදියො දෙන්නා කවුද කියල හොයල ඒ අයටත් විරුද්ධව ක්‍රියා කරන්න ඕනෙ.
rajaya oya sididye wagakima bara aragena wenna ona mokada onama siduwimak helaa dakin anduwa oya asththya pracharaya helaa dekke na. ekenma apita therun ganna puluwan rata apa kirithiyata path karala hari awasthawen desha palana wasi ganna me sahodara samagama onama welawaka sudanam bawa