දැන්ම උඩ පනින්න එපා...!!
අද ශ්‍රේෂ්ඨාධීකරණය මගින් පෙත්සන් විභාගකිරීමට ගැනීමට තීරණය කිරීම සහ පාර්ලිමේන්තුව විසුරවා හැරිමට අදාල ගැසට් පත්‍රය තාවකාලිකව අත්හිටුවීම පමණක් නියෝග කල බව තේරුම් ගැනීමට නොහැකිව ගොට්ටෝ උඩ පනින හැටි දැක්කාම පව් කියලා හිතෙනවා. දෙසැම්බර් 7න් පසු තීන්දුව එන තුරු ඉවසපල්ලා. දැන්ම උඩ පැනලා පුක බිම ඇනගන්නෙ නැතිව.
පුදුමේ කියන්නෙ සමහරුන්ට රට පුරා රතිඤ්ඤා සද්දත් ඇහිලා...!!