දැන්වත් ඇති නැද්ද ?

Mystery

Member
Jul 31, 2010
382
62
0
දැන්වත් ඇති නැද්ද ?

hear.jpg

ඇති නැද්ද

හෙමීට හෙමීට සැරින් සැරේ
මගේ හිතේ හදපු
අහස් මාළිගා ගොන්න

මදි නැද්ද
හදපු වේගෙන්ම
ඒවා කඩලා දාද්දි
මං වින්ද දුක් කන්ද

දැනුන් නැද්ද
හැම තිස්සෙම මං පැතුවෙ
ඔයාගෙ සතුට විතරම බව

හිතෙන් නැද්ද
දැන්වත් මේ අහිංසකයට
වද දුන්නා ඇති බව
Mystery
 

Mystery

Member
Jul 31, 2010
382
62
0
patta machan...
mara lassanai..
ane kellantath hithak papuwak thibbanam
මචන් ඕකමයි මේක ලියන වෙලාවෙ මගේ හිතේ තිබ්බෙ :rolleyes:
අනේ එයාට අනික් හැම දේම වගේ ලස්සන හිතක් තිබ්බ නම් :oo:
බලාපොරොත්තු දීලා ආයි කඩලා දානකොට පොළව පලන් යන්න හිතෙනවා නෙ :baffled:
බොහොම ස්තූතියි :D